පිටරට_සුවන්ද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,536
    18,768
    113
    35
    Spain
    උඹ හිතන්නේ කවුද මේක දාපු එකා කියල..
    මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,571
    8,090
    113
    මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ.
    උඹත් හොද මීටරෙන් නේද ඉන්නේ...
     
    • Like
    Reactions: Inigo Montoya