නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu
chami_84 Well-known member Sep 23, 2008 22,019 3,608 113 Saturday at 11:13 AM #1,061 Inigo Montoya said: නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu Click to expand... Reactions: Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 1,864 934 113 United States Yesterday at 12:06 PM #1,062 ඩුබායි බාප්පගෙ චොකලට් සුවඳ තමයි ඔය, අපේ ගෙදරත් එහෙමයි
Yudewwa Well-known member Oct 8, 2023 5,571 8,095 113 Yesterday at 4:00 PM #1,063 Inigo Montoya said: අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.) Click to expand... උඹ හිතන්නේ කවුද මේක දාපු එකා කියල.. Reactions: Inigo Montoya
Inigo Montoya said: අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.) Click to expand... උඹ හිතන්නේ කවුද මේක දාපු එකා කියල..
Inigo Montoya Well-known member Nov 15, 2025 9,536 18,772 113 35 Spain Yesterday at 5:13 PM #1,064 Yudewwa said: උඹ හිතන්නේ කවුද මේක දාපු එකා කියල.. Click to expand... මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ. Reactions: Yudewwa
Yudewwa said: උඹ හිතන්නේ කවුද මේක දාපු එකා කියල.. Click to expand... මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ.
Yudewwa Well-known member Oct 8, 2023 5,571 8,095 113 Yesterday at 5:20 PM #1,065 Inigo Montoya said: මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ. Click to expand... උඹත් හොද මීටරෙන් නේද ඉන්නේ... Reactions: Inigo Montoya
Inigo Montoya said: මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ. Click to expand... උඹත් හොද මීටරෙන් නේද ඉන්නේ...