පිටරට_සුවන්ද

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    සති ගානකින් එළකිරි ආවේ. කව්ද බන් මේක බම්ප් කලේ? කමෙන්ට් වලට හිනාවෙලා ලොක්කට අහුවෙලා තව පොඩ්ඩෙන් රස්සාවත් ගහල යනවා....
     
    • Like
    Reactions: netsurfer

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ මාමා/ බාප්පා එළකිරි ඇවිත්..

    කාම_ප්‍රශ්නයක්

    මචන් පොතේ විදියට මෙන්සස් හදෙන්න ඔනේ.ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්ද
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,129
    113
    Arangala
    යකෝ මූ

    Join Date: Sep 2014
    Posts: 1

    සමහර විට මූට ඇත්තටම සිංහල ටයිපින් බැරුව ඇති බන්.. හැබැයි මේක තියන විදිහෙන් ඕනම සාමාන්‍ය දැනීම තියන එකෙක්ට තේරෙනවා මූ මේ අහලා තියෙන්නේ මොකක්ද කියන එක..

    ඇත්තටම මේක තේරුනේ නැත්තම් උඹලගේ සාමාන්‍ය දැනීමේ අවුලක් මචංලා ඒක..
    තේරිලත් ආතල් එකට ගත්තනම් පොර පව් බන්.. අනික එළකිරියටත් ඒක හරි නෑ..

    ලංකාවේ උන් English කථා කරන්න බයත් මෙන්න මේ හින්දා තමයි බන්.. තේරුම් අරන් උත්තර දෙනවා වෙනුවට අඩුපාඩුවක් හොයන් හිනා වෙන්න ඉන්න උන් වැඩියි. !

    දැන් ඉතින් රෙප් නම් කැපෙයි පෝලිමට..! හැබැයි සතුටුයි !
    ඔබට සතුටුයිද දැන්? කියලා රෙප් කපන්න එපා

    ඔබේ කථාවට මමත් එකඟයි.
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    යකෝ මූ

    Join Date: Sep 2014
    Posts: 1

    සමහර විට මූට ඇත්තටම සිංහල ටයිපින් බැරුව ඇති බන්.. හැබැයි මේක තියන විදිහෙන් ඕනම සාමාන්‍ය දැනීම තියන එකෙක්ට තේරෙනවා මූ මේ අහලා තියෙන්නේ මොකක්ද කියන එක..

    ඇත්තටම මේක තේරුනේ නැත්තම් උඹලගේ සාමාන්‍ය දැනීමේ අවුලක් මචංලා ඒක..
    තේරිලත් ආතල් එකට ගත්තනම් පොර පව් බන්.. අනික එළකිරියටත් ඒක හරි නෑ..

    ලංකාවේ උන් English කථා කරන්න බයත් මෙන්න මේ හින්දා තමයි බන්.. තේරුම් අරන් උත්තර දෙනවා වෙනුවට අඩුපාඩුවක් හොයන් හිනා වෙන්න ඉන්න උන් වැඩියි. !

    දැන් ඉතින් රෙප් නම් කැපෙයි පෝලිමට..! හැබැයි සතුටුයි !
    ඔබට සතුටුයිද දැන්? කියලා රෙප් කපන්න එපා

    Rep+++
     
    sena_sd

    Banned
    Nov 3, 2016
    128
    7
    0
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්?? Nanda Me Wageda?

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    උබව ජාත්යන්තරයට යවන්න ඔනි පුතී.ටයිම් ටු ලීව් ඩිස් ප්ලැනට් පුතී
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මොන මගුලක්ද බන් මේ? උපාලියි ජින්නයි මඩොල් දුවට ගිහිල්ල අල බතල හිබුටු කන හැටි කියල එක පාරට ඉන් පස්සේ spidermanයි batmanයි එකතු වෙලා හොරු ටික අල්ල ගත්තා වගේ කතා දාන්න එපා බ්‍රෝ වකුගඩු පුපුරලා මැරෙන්න මෙව්වා ගලපාගන්න ගියහම. :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොන මගුලක්ද බන් මේ? උපාලියි ජින්නයි මඩොල් දුවට ගිහිල්ල අල බතල හිබුටු කන හැටි කියල එක පාරට ඉන් පස්සේ spidermanයි batmanයි එකතු වෙලා හොරු ටික අල්ල ගත්තා වගේ කතා දාන්න එපා බ්‍රෝ වකුගඩු පුපුරලා මැරෙන්න මෙව්වා ගලපාගන්න ගියහම. :dull:

    :lol::lol::lol: