පිටරට_සුවන්ද

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මොකාද බන් මේක ආයෙම බම්ප් කරලා ගත්තේ... හපොයි:lol:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    EK සම්මානය දෙන්න ඕන හොඳම ත්‍රෙඩ් එක. බොහොම අමාරුවෙන් ආපහු හොයාගත්තේ. google -boy මෙම්බර් ගේ reply එකකින්. ;);):lol::lol:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    kauda yako meka bump karanne kalen kaleta ? hina gassala marannada yako hadanne ? :lol::lol::lol::lol::P:rofl:
    මම යකෝ බම්ප් කරේ උඹලට ආතල් එකක් ගන්න. මේක මම ඉස්සර කියවල තිබුණු ඇගේ ලේ පිරිසුදුවෙන හොඳ ත්‍රෙඩ් එකක්.
    google සර්ච් කරලා බැලුව ඒත් ලින්ක් එක හොයාගන්න බැරිඋනා. ධීවර සංස්ථාවේත් හෙව්ව එත් බැරිඋනා.හොන්ඩා එකටත් කෝල් කරලා ඇහුව.උනුත් දන්නෑ කිව්වා.:rofl: පස්සේ මේකේ ඉන්න google_boy කියල මෙම්බර් කෙනෙක් තමයි ලින්ක් එක දුන්නේ.;):P

    හොන්ඩා බිව්වා නම් ටොයෝටා එකෙන් විරේකයක් කර ගනින් බඩ යන්න :rofl::rofl::rofl:
    ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ. :):):):cool:
     
    • Like
    Reactions: Aristotal

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    මම ඉන්නේ ඉතාලියේ.ගම කොලඹ.මව ඉතින් කටුනායකට අරන් ආවේ හය්වේ එකේ.මට පොඩි එවුන් නෑ තම.එ නිසා සිරියාවන්ත වෙන්න එකෙක්ට ඉන්නෙ මන් විතරයි.මම එද්දි පොලොස් කරෝල එහෙම ගෙනවා හරි රසයි.මම ට්‍රිප් එකක් ගියා හොදටම බියුවා. ඒ මම.........................


    මේකයි මගේ උත්තරේ ඒ ෆ්ල්යිට් වල කාර්ගෝ වලට ගහන ස්ප්‍රේ එකක්,...එක බෑග් වලට වැදුනම එන සුවද:D:D:D:D
    MATA MEETA WADA HODATA MEKATA REPLAY KARANNA HITHAHADAGANNA BERI UNA
     

    Najith N Tennakoon

    Junior member
  • Dec 14, 2007
    69
    49
    18
    බින්දු;17151476 said:
    පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී

    යතුර
    රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
    කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Pankaaduii....