thread eka dapu ekata elakiri award ekak denna ona bn![]()
මොකාද බන් මේක ආයෙම බම්ප් කරලා ගත්තේ... හපොයි![]()




පිට රට ඇඳුම් පට්ට සුවදයි, එවා හොදන සබන් කුඩු එක මොකක්ද බං




.එතකොට මාම හොන්ඩ බ්වුවා.









මම යකෝ බම්ප් කරේ උඹලට ආතල් එකක් ගන්න. මේක මම ඉස්සර කියවල තිබුණු ඇගේ ලේ පිරිසුදුවෙන හොඳ ත්රෙඩ් එකක්.kauda yako meka bump karanne kalen kaleta ? hina gassala marannada yako hadanne ?![]()
පස්සේ මේකේ ඉන්න google_boy කියල මෙම්බර් කෙනෙක් තමයි ලින්ක් එක දුන්නේ.

ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ.හොන්ඩා බිව්වා නම් ටොයෝටා එකෙන් විරේකයක් කර ගනින් බඩ යන්න![]()




මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්
මෙකඉ මගෙ ප්රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ




බින්දු;17151476 said:පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී
යතුර
රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ






මචන් ,, එ සුවද ප්ලේන් එකෙ තියෙන එයා ෆ්රෙශ්නර් වලින් තමයි සෙට් වෙන්නෙ.


