පිටරට_සුවන්ද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපි එවා කෑවා.රසය්.හ්ම්

    :lol:

    MKVoyKq.jpg
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    Meka sinhalenma liyala nemei. Google input tools walin singlish walin liyala copy paste dapu eak. Ubala oya hina wenne google ekata. Ane ubala nam.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මචන්ලා මගේ බාප්පා ඉන්නේ ඩුබායි. ලංකාවට අාවා. ගම මාතර. අපි ඉතින් කටුනායකින් අරගෙන හයිවේ එකේ ගිහිල්ලා තමා අාවෙ. පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. හරි සිරියාවන්ත කොල්ලො දෙන්නා. නැන්දා හොදයි. අපිට ටොපි චොකලට් ගෙනාවා. අපි ඒවා කෑවා. රසයි. හ්ම්. අපි නුවරඑළියේ ගියා. සීතලයි. පාටි දැම්මා. එතකොට මාම හොදට බිව්වා. මිනිහා ධීවරයෙක්. නැන්දා හවුස් වයිෆ් කෙනෙක්.

    මේකයි මගේ ප්‍රශ්නය. පිටරට ඉදන් එනකොට අමුතු සුවදක් එනවා. මොනවද ඒ?

    ඩුබායි වල කොහෙද බං ධීවරයන්ට ජොබ්ස් මේක ඩයිවර් වෙන්න ඇති.
    :dull:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බින්දු;17151476 said:
    පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී

    යතුර
    රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
    කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ

    මෙන්න මිනිස්සු.... Hats off Bro... :yes::yes::yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකූ.. බොසාගෙන් බැනුම් ඇහුව කියාන්කෝ මේකෙ කොමෙන්ට් ටික කියවලා....