පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.
මචන්ලා මගේ බාප්පා ඉන්නේ ඩුබායි. ලංකාවට අාවා. ගම මාතර. අපි ඉතින් කටුනායකින් අරගෙන හයිවේ එකේ ගිහිල්ලා තමා අාවෙ. පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. හරි සිරියාවන්ත කොල්ලො දෙන්නා. නැන්දා හොදයි. අපිට ටොපි චොකලට් ගෙනාවා. අපි ඒවා කෑවා. රසයි. හ්ම්. අපි නුවරඑළියේ ගියා. සීතලයි. පාටි දැම්මා. එතකොට මාම හොදට බිව්වා. මිනිහා ධීවරයෙක්. නැන්දා හවුස් වයිෆ් කෙනෙක්.
මේකයි මගේ ප්රශ්නය. පිටරට ඉදන් එනකොට අමුතු සුවදක් එනවා. මොනවද ඒ?

බින්දු;17151476 said:පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී
යතුර
රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ



උබේ හිඝ්වය් මොන වර්ශන් එකද තියෙන්නේ.?හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.
