පිට්ට රට ඉන්ඩ එවුන්ඩ්ගේ ඔයිය සුවන්ඩ එනව. මාමා ඩීවරයෙක් නිසා එහෙ මාලුන්ගේ සුවන්ඩ වෙන්ඩ ඇති


sira bn.
thread dapu eka hoya gannat naha
u kiyana deyak mata terennet naha
ape un tama reply danawa
ඒක තමයි එළකිරිකම කියන්නේ
![]()




sira bn.
thread dapu eka hoya gannat naha
u kiyana deyak mata terennet naha
ape un tama reply danawa
ඒක තමයි එළකිරිකම කියන්නේ
![]()





кσяη ησρє;17226819 said:තෑන්ක්ස් මචන්... දෑන් තමයි මම තෙරුම් ගත්තේ..
රෙප්++






umbe maama Driver kenek da? Nanda House wife da?මුගේ සිංහල කියවන්න ගහින් තව ටිකෙන් මගේ දිවේ පොට යනවා
හැබැයි මිනිහ කියන කතාවේ අත්තක් තියෙනවා
අපේ මාමත් සව්දි හිටියේ අවුරුදු 10ක් විතර හැමදාම නිවාඩුවට එහෙම අවම ඔය සුවද තියනවා
ඉස්සර මට ඕක හොඳට මීටර් ,එක නැවත් යන්නේ නැති සීන් එකක්
දැන් හැබැයි මිනිහ ලංකාවේ ඉන්නේ ,ආයේ රට යන්නෙත් නෑලු
මාස 6,8 ක් මෙහෙ හිටියම ඔය සුවද ගියා ,දැන් නම් වැඩට ගිහින් එන ගමන් සමහර වෙලාවට අපේ ගෙදරට එනවා හඩු ගදයි
මන් ඇහුව perfume එකකුත් නෙමේ ලු ,හැබැයි දැන් නම් හිතනවා perfume එකක් කියල
මාස 6,8 ගියමා සැන් කුප්පිය ඉවර වෙන්න ඇති![]()

driver නම් නෙමේumbe maama Driver kenek da? Nanda House wife da?![]()



ehenam umba nemei me thread eka daaala thiyenne
driver නම් නෙමේ
ඇහුවම මම එහේ මැකනික් වැඩනේ කලේ පුතා කියනව
මිනිහට කොහොමත් ඔය වයර් අමුණන වැඩ වලට එහෙම දස්සයා
විහිලුවටත් කියන්නේ "ගැජට් රාලහාමි" කියල බුවාට
නන්ද house wife තමා ඉතින්
