පිටරට_සුවන්ද

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,117
    8,971
    113
    Cenon
    cenon.com
    Chat-GPT-Image-Jun-28-2025-05-39-16-PM.png
     
    • Haha
    Reactions: Cypress

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,911
    17,140
    113
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබායි.(ලඟදි) ලංකාවට ආවා.(එයාගේ) ගම මාතර.අපි ඉතින් කටුනායකින් බාප්පයි (එයාගේ ෆැමිලි එකයි) අරගෙන හයි වේ එකේ ගිහිල්ල තමයි ආවේ.(බාප්පට) පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.හරි සිරියාවන්ත කොල්ලෝ දෙන්නා.නැන්දා හොඳයි.
    (එයාලා) අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි ඒවා කෑවා.(හරිම) රසයි.හ්ම්.අපි නුවර එලියේ ගියා.(එහේ හරිම) සීතලයි. (අපි එහෙදි) පාටි දැම්මා.එතකොට මම හොඳට බිව්වා.මිනිහ ඩ්‍රයිවරයෙක්.නැන්දා හවුස් වයිෆ් කෙනෙක්

    මේකයි මගේ ප්‍රශ්නය.. පිටරට ඉඳන් එනකොට (ඒ එන අයගේ) අමුතු සුවඳක් එනවා.මොනවද ඒ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,288
    14,832
    113
    🌎
    මිනිහ ඩ්‍රයිවරයෙක්.
    මම හිතුවෙ මිනිහා ධීවරයෙක් කියල. මම් ඒත් බැලුවා ඩුබායි වල ධීවර සීන් එක මොකද්ද කියල