පිටරවල් ගැන කතා කරමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    picture.php

    Hodainanm rep deehalla machan..

    :shocked::shocked::shocked::shocked::shocked:

    machan inne cremea wadala ?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    Kremlin වෙන්නැති :D ඒත් ක්‍රෙම්ලින් තියෙන්නේ රුසියාවේ මම දන්නා තරමින්, Kiev ද ඔයා ඉන්නේ , කොහොමද මිනිස්සු එහෙම? දුඹුරු හැම දැක්කොත් උන් racist ද??
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    West africa

    Machan man kiyanna yanne west african ratawala minissu gana danna tikak witharai and man laga capture karapu photos thiyenawa.me ratawal gananam ithin kiyala wadak naha.man giya sierra leon kiyala ratakata.minissunam harima waatha un kapatikamamath neme unge ratawal walata giyama unge amuthuma system ekak:yes:..ungen api monahari salliwalata gannawanam e de bagayai apita denna try karanne and api unta deddi full denna ona.ahuwama this is africa kiyala hinawenawa:D:D.. ratawalnam mostly apirisidui.and arakshawak nathiwa me ratawala awidinna yana ekanam hari danger.samahara wita adum nathiwa pawa enna wennath puluwan:D mun hariyata suusthi gahanawa:yes: man hithanne thahanam naha.languages nam godak thiyenawa.but west africa walin ghana ehemanam tikak hoda thathwe thiyenawa athi kiyala hithanawa.
    lagos wala photos tikak balahallako ehenam

    picture.php

    picture.php

    picture.php

    picture.php

    + rep pls if good
     
    • Like
    Reactions: sandaru d

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Kremlin වෙන්නැති :D ඒත් ක්‍රෙම්ලින් තියෙන්නේ රුසියාවේ මම දන්නා තරමින්, Kiev ද ඔයා ඉන්නේ , කොහොමද මිනිස්සු එහෙම? දුඹුරු හැම දැක්කොත් උන් racist ද??

    naha naha unta ehema awlak naha machan,,man giye odessa.nawathila naha um travelling around.:cool:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ආහ් දැන් හරි... තාම හුරු මදි මචන්.ඒත් හොදයි තැන්ක්ස් මචන්;)

    :P එල, ඒක එච්චර අමාරු නෑ නමුත් මාසයක් වගේ යන කොට හොද Speed එකෙන් ගහන්න පුලුවන් වෙයි මේකේ නිතරම type කරනවා නම්.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :P එල, ඒක එච්චර අමාරු නෑ නමුත් මාසයක් වගේ යන කොට හොද Speed එකෙන් ගහන්න පුලුවන් වෙයි මේකේ නිතරම type කරනවා නම්.

    හො type karana hati kiyahan
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හො type karana hati kiyahan

    S3KXQQj.png

    මේකේ Helper එක Tick කරලා, Turn Off උඩ Click කරලා, ආයි ඒක ඔබන්න. එතකොට Helper එක යටින් වැටේ ඒක දිහා බලාගෙන ගහන්න එතකොට ලේසියි.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මැලේසියාව

    මැලේසියාව

    මැලේසියාව කියන්නේ අර්ධ ද්වීපයක්. ප්‍රදාන විදියට west malsyasia සහ east malsyasia කියල කොටස් දෙකක් තියෙනවා. Kuala Lumpur අග නුවර තියෙන්නේ west malsyasia වල. මෙහෙ ප්‍රදාන ජන වර්ග තුනක් ඉන්නවා. මැලේ, දෙමල හා chinese. මැලේ එවුන් ගෙන කියනවා නම් උන් තමයි ප්‍රදාන ජන වර්ගය. උන්ගේ බාෂාව මැලේ. ප්‍රතිශතයක් විදියට ගන්න කොට 60% විතර වෙනවා. උන්ගේ අගම තමයි මුස්ලිම්. හැබෙයි උන් ලංකාවේ ඉන්න තම්බියෝ වගේ මුලදර්මවාදී නෑ. මැලේ ගනු කොටට ඇදල එහෙම පාරේ යනවා ඕන තරම. මුන් හැබෙයි ගොඩක් ජාතිවාදියෝ. අනිත් එවුන්ට අඩු සැලකිලි තමයි හම්බ වෙන්නේ. පාරේ තියෙන බෝර්ඩ් උනත් ඔක්කොම තියෙන්නේ මැලේ වලින්. ගෙදරට එන බිල් උනත් එන්නේ මැලේ වලින් ව්හිතර්යි. English වලින් වත් නැ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මැලේ උන් කියන්නේ මහා කම්මැලි ජාතියක්. එක මුන්ගේ ලේ වල තියෙන දෙයක්ද කොහේද. chinese එවුන් ගැන කියනව නම් malaysia වල economy එක control කරන්නේ chinese උන් තමයි. උන් හරිම කඩිසරයි. ගොඩක් එවුන්ට සල්ලි තියෙනවා. මෙහෙ ඉන්න chinese කෙල්ලෝ නම් කළු හැම තියෙන එවුන්ට වැඩිය කැමති නැ. හැබැයි උන් හරි ලස්සනයි. උන්ට වැඩිය ඈදුම් වලට නම් වියදම් වන්නේ නැතිව ඇති. මොකද උන් ගොඩක් අදින්නේ බාගෙට. දෙමල එවුන් ගැන කියනව නම් මෙහෙ ඉන්න ඔක්කොම එවුන්ට් LTTE support. මුන් තන් ඉන්නේ සිංහල අය ලංකාවේ දෙමල එවුනවා මරනවා කියල. මුන් හිතන් ඉන්නේ අපි තලේබාන් ලාටත් වැඩ දරුණු කියල. වෙලා තියෙන්නේ ලනක්වෙන් අපු දෙමල එවුන් මෙහෙ Refugee visa ගන්න ඕනවට බොරු කියනව සිංහල අය දෙමළ යට ඉන්න දෙන්නේ නැ. උන්ව මරනවා කියල. එක හින්ද මෙහෙ ඉන්න දෙමල එවුන් ප්‍රබාකරන් දෙවියෙක් විදියට සලකන්නේ. KP වත් අල්ල ගත්තේ මෙහෙ ඉදාලනේ.

    රට ගැන කියනව නම් මෙහෙත් ගොඩක් දියුණු රටක් වගේ තමයි. පාරවල් , transporatation එහෙම ගොඩක් හොදට තියෙනවා. හැම පහසු කමම්කම් වගේ හොදට තියෙනවා. ජිවන වියදමත් ලනක්වට වැඩ අඩු හෝ ඊට සමාන අගයක් වගේ තමයි ගන්නේ. මුදල් ඒකකය තමයි ringit. 1 Ringit = 40 RS. ප්‍රදාන අග නගරය Kuala Lumpur. KL වල ලංකාවේ පන්සල් දෙකක් තියෙනවා. ඒවාට ගොඩක් සම්බන්ද වෙලා ඉන්නේ. chines අය තමයි. ලංකාවේ කට්ටිය එනවා ගොඩක් අඩුයි. ලංකාවේ අය කල් වල ටිකක් අඩුයි. මම නම් KL වල ඉන්නේ. ටිකක් KL වලින් ඇතට යනකොට industrial company එහෙම තියෙනවා ඒවගේ නම් ලංකාවේ workers එහෙම ගොඩක් ඉන්නවා.

    tourist attraction ගැන කියනව නම් ඉතින් ලංකාව වගේ කිසිම දෙයක් මුන්ට නැ. මුන්ගේ බලන්න කියල කිසිම දෙයක් නැ. ගොඩක් කට්ටිය බලන තැන් තමයි genting highland thempark (මේ දවස් වල නම් වහල තියෙන්නේ ), පෙට්‍රොනාස් twin towers, KL tower, Malacca world heritage city (මේක බලන්න ගිය ඇතී දෙයක් නැ. මුන් ඉතිහාසේ කියල කියන්නේ ප්රුතිගිස කා ලේ ගැන ), penang (island එකක් sea food වලට ගොඩක් ප්‍රසිද්දයි. ), langkawi island.
    මෙහෙ prosittion legal නැ. ඒ උනාට මෙහෙ ඕන තරම් තියෙනවා. ඒවා police වලින් අල්ලන්නෙත් නෑ. ප්‍රසිද්දියේම තියෙනවා. ගොඩක් සුද්දෝ එහෙම එන්නේ ඒවාට තමයි. casino, clubbing එහෙම ඕන තරම තියෙනවා. muslim රටක් උනාට ඒ වගේ ඒවා එලි පිට ඕන තරම තියෙනවා. මෙහෙ ඒ වගේම මෙහෙ හැම තෙනම වගේ massage pot තියෙනවා. ගොඩක් philipine, thailand කෙල්ලෝ ඒවගේ වැඩ කරනවා. bukit binthang කියල පැත්තක් තියෙනවා. KL වලම. හවස 8 පස්සේ full happening තමයි. ගොඩක් tourist ල එහෙම එන්නේ මෙතෙනට තමයි.

    මුන්ගේ දෙෂප්ලානේ ගැන කියනව නම් නිදහසින් පස්සේ මේ වෙනකන් ඉදල තියෙන්නේ එකම පාලක පක්ෂයක් විතරයි. උන් අනිත් එවුන්ට බලයට එන්න දෙන්නේ නැ. ලංකාව වගේ තමයි. හැබැයි උන් මිනිස්සුන්ට ගොඩක් වැඩ කරනවා. දෙමල සහ chinise එවුන් මේ ඉන්න ආණ්ඩුවට කැමති නැ.

    තව විස්තර පස්සේ දැන්නම්. type කරලා අත රිදෙනවා.
     
    ela machan photos dahan puluwannam
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    @shaggy_123
    ගොඩක් කළු ගැන මම කියන්න දන්නේ නෑ. නමුත් මම කථා කරපු Ukraine කෙල්ලෙක් වගේම Chinese කෙල්ලෙක් කිව්වා උන් Indian look එක තියෙන එවුන්ට කැමතියි කියලා ගොඩක්. ඒ කියන්නේ අපේ ලංකාවේ කොල්ලොන්ට ඒ තරම් ප්‍රශ්ණයක් නෑ එහෙම කෙල්ලෙක් දාගන්න සාමාන්‍යය විදියට දුබුරු හමක් තියෙනවා නම්. ඒ කොහොම වුනත් පෙනුම නිසාම යාළුවෙන්න එන්න කෙල්ලොන්ව ගනන් ගන්න නරකයි.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    @shaggy_123
    ගොඩක් කළු ගැන මම කියන්න දන්නේ නෑ. නමුත් මම කථා කරපු Ukraine කෙල්ලෙක් වගේම Chinese කෙල්ලෙක් කිව්වා උන් Indian look එක තියෙන එවුන්ට කැමතියි කියලා ගොඩක්. ඒ කියන්නේ අපේ ලංකාවේ කොල්ලොන්ට ඒ තරම් ප්‍රශ්ණයක් නෑ එහෙම කෙල්ලෙක් දාගන්න සාමාන්‍යය විදියට දුබුරු හමක් තියෙනවා නම්. ඒ කොහොම වුනත් පෙනුම නිසාම යාළුවෙන්න එන්න කෙල්ලොන්ව ගනන් ගන්න නරකයි.

    මචන් උබ කීව කතාව හරි.උන් අපෙ හමට ටිකක් වැඩි කැමැත්තක් තියෙනවා...Ukraine උන්ටනම් ඉතින් කොහොමත් අමුතු අදහස් තියෙනවා තමයි.
    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    මැලේසියාව

    මැලේසියාව කියන්නේ අර්ධ ද්වීපයක්. ප්‍රදාන විදියට west malsyasia සහ east malsyasia කියල කොටස් දෙකක් තියෙනවා. Kuala Lumpur අග නුවර තියෙන්නේ west malsyasia වල. මෙහෙ ප්‍රදාන ජන වර්ග තුනක් ඉන්නවා. මැලේ, දෙමල හා chinese. මැලේ එවුන් ගෙන කියනවා නම් උන් තමයි ප්‍රදාන ජන වර්ගය. උන්ගේ බාෂාව මැලේ. ප්‍රතිශතයක් විදියට ගන්න කොට 60% විතර වෙනවා. උන්ගේ අගම තමයි මුස්ලිම්. හැබෙයි උන් ලංකාවේ ඉන්න තම්බියෝ වගේ මුලදර්මවාදී නෑ. මැලේ ගනු කොටට ඇදල එහෙම පාරේ යනවා ඕන තරම. මුන් හැබෙයි ගොඩක් ජාතිවාදියෝ. අනිත් එවුන්ට අඩු සැලකිලි තමයි හම්බ වෙන්නේ. පාරේ තියෙන බෝර්ඩ් උනත් ඔක්කොම තියෙන්නේ මැලේ වලින්. ගෙදරට එන බිල් උනත් එන්නේ මැලේ වලින් ව්හිතර්යි. English වලින් වත් නැ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මැලේ උන් කියන්නේ මහා කම්මැලි ජාතියක්. එක මුන්ගේ ලේ වල තියෙන දෙයක්ද කොහේද. chinese එවුන් ගැන කියනව නම් malaysia වල economy එක control කරන්නේ chinese උන් තමයි. උන් හරිම කඩිසරයි. ගොඩක් එවුන්ට සල්ලි තියෙනවා. මෙහෙ ඉන්න chinese කෙල්ලෝ නම් කළු හැම තියෙන එවුන්ට වැඩිය කැමති නැ. හැබැයි උන් හරි ලස්සනයි. උන්ට වැඩිය ඈදුම් වලට නම් වියදම් වන්නේ නැතිව ඇති. මොකද උන් ගොඩක් අදින්නේ බාගෙට. දෙමල එවුන් ගැන කියනව නම් මෙහෙ ඉන්න ඔක්කොම එවුන්ට් LTTE support. මුන් තන් ඉන්නේ සිංහල අය ලංකාවේ දෙමල එවුනවා මරනවා කියල. මුන් හිතන් ඉන්නේ අපි තලේබාන් ලාටත් වැඩ දරුණු කියල. වෙලා තියෙන්නේ ලනක්වෙන් අපු දෙමල එවුන් මෙහෙ Refugee visa ගන්න ඕනවට බොරු කියනව සිංහල අය දෙමළ යට ඉන්න දෙන්නේ නැ. උන්ව මරනවා කියල. එක හින්ද මෙහෙ ඉන්න දෙමල එවුන් ප්‍රබාකරන් දෙවියෙක් විදියට සලකන්නේ. KP වත් අල්ල ගත්තේ මෙහෙ ඉදාලනේ.

    රට ගැන කියනව නම් මෙහෙත් ගොඩක් දියුණු රටක් වගේ තමයි. පාරවල් , transporatation එහෙම ගොඩක් හොදට තියෙනවා. හැම පහසු කමම්කම් වගේ හොදට තියෙනවා. ජිවන වියදමත් ලනක්වට වැඩ අඩු හෝ ඊට සමාන අගයක් වගේ තමයි ගන්නේ. මුදල් ඒකකය තමයි ringit. 1 Ringit = 40 RS. ප්‍රදාන අග නගරය Kuala Lumpur. KL වල ලංකාවේ පන්සල් දෙකක් තියෙනවා. ඒවාට ගොඩක් සම්බන්ද වෙලා ඉන්නේ. chines අය තමයි. ලංකාවේ කට්ටිය එනවා ගොඩක් අඩුයි. ලංකාවේ අය කල් වල ටිකක් අඩුයි. මම නම් KL වල ඉන්නේ. ටිකක් KL වලින් ඇතට යනකොට industrial company එහෙම තියෙනවා ඒවගේ නම් ලංකාවේ workers එහෙම ගොඩක් ඉන්නවා.

    tourist attraction ගැන කියනව නම් ඉතින් ලංකාව වගේ කිසිම දෙයක් මුන්ට නැ. මුන්ගේ බලන්න කියල කිසිම දෙයක් නැ. ගොඩක් කට්ටිය බලන තැන් තමයි genting highland thempark (මේ දවස් වල නම් වහල තියෙන්නේ ), පෙට්‍රොනාස් twin towers, KL tower, Malacca world heritage city (මේක බලන්න ගිය ඇතී දෙයක් නැ. මුන් ඉතිහාසේ කියල කියන්නේ ප්රුතිගිස කා ලේ ගැන ), penang (island එකක් sea food වලට ගොඩක් ප්‍රසිද්දයි. ), langkawi island.
    මෙහෙ prosittion legal නැ. ඒ උනාට මෙහෙ ඕන තරම් තියෙනවා. ඒවා police වලින් අල්ලන්නෙත් නෑ. ප්‍රසිද්දියේම තියෙනවා. ගොඩක් සුද්දෝ එහෙම එන්නේ ඒවාට තමයි. casino, clubbing එහෙම ඕන තරම තියෙනවා. muslim රටක් උනාට ඒ වගේ ඒවා එලි පිට ඕන තරම තියෙනවා. මෙහෙ ඒ වගේම මෙහෙ හැම තෙනම වගේ massage pot තියෙනවා. ගොඩක් philipine, thailand කෙල්ලෝ ඒවගේ වැඩ කරනවා. bukit binthang කියල පැත්තක් තියෙනවා. KL වලම. හවස 8 පස්සේ full happening තමයි. ගොඩක් tourist ල එහෙම එන්නේ මෙතෙනට තමයි.

    මුන්ගේ දෙෂප්ලානේ ගැන කියනව නම් නිදහසින් පස්සේ මේ වෙනකන් ඉදල තියෙන්නේ එකම පාලක පක්ෂයක් විතරයි. උන් අනිත් එවුන්ට බලයට එන්න දෙන්නේ නැ. ලංකාව වගේ තමයි. හැබැයි උන් මිනිස්සුන්ට ගොඩක් වැඩ කරනවා. දෙමල සහ chinise එවුන් මේ ඉන්න ආණ්ඩුවට කැමති නැ.

    තව විස්තර පස්සේ දැන්නම්. type කරලා අත රිදෙනවා.

    Rep 4+
    Thanks මචන්.තව දාන්න.ඔන්න රෙප් දුන්නා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    මචන් crazyasa මේක දාලා සිංහලෙන් ගහන්න කෝ.Singlish කියවන කොට එපා වෙනවා
    http://0xdeafc0de.wordpress.com/rsinglish/

    ආහ් දැන් හරි... තාම හුරු මදි මචන්.ඒත් හොදයි තැන්ක්ස් මචන්;)

    :P එල, ඒක එච්චර අමාරු නෑ නමුත් මාසයක් වගේ යන කොට හොද Speed එකෙන් ගහන්න පුලුවන් වෙයි මේකේ නිතරම type කරනවා නම්.

    හො type karana hati kiyahan

    S3KXQQj.png

    මේකේ Helper එක Tick කරලා, Turn Off උඩ Click කරලා, ආයි ඒක ඔබන්න. එතකොට Helper එක යටින් වැටේ ඒක දිහා බලාගෙන ගහන්න එතකොට ලේසියි.

    මචන්,ඔය ඔක්කොටම වඩා හොදයි PENCIL කියන සොෆ්ට්වෙයාර් එක.අලුත් වර්ශන් එක පට්ටම පට්ට.දාගෙන බලන්නකො.

    යුනිකෝඩ් විතරක් නෙවෙයි,සාමාන්‍ය සිංහල ෆොන්ට් උනත් සිංග්ලිශ් වලින් ටයිප් කරන්න පුලුවන්.ගොඩක් ඔප්ශන් තියෙනවා.ඒ වගේම කී බෝඩ් ශෝට්කට් තියෙනවා.