-24 for usonna math danawa
Man inne Toronto, Canada wala
-15Celsuis welawaka![]()
-24 for usonna math danawa
Man inne Toronto, Canada wala
-15Celsuis welawaka![]()
uba koheda?![]()
Api romaye inne seethali


Api romaye inne seethali
currently roaming in kruger national park south Africa
hot as fuck![]()

Taukanda siithalai mehe.
Ada -6.
Giya sathiye -15.![]()





මෙහෙ දවල්ට ඇෆ්රිකාවේ ඉන්නව වගේ තමා බන් මේ ටිකේ ටිකක් පායනවා
දවල්ටත් එච්චර රස්නේද බන්
24hrs හීටර් ගහන් නේ ඉන්න වෙන්නේ එතකොට![]()
උඹ රෑට එහෙම උණුවතුර ජෝග්ගුවක් එහෙම එලියට විසිකරලා එහෙම බලල නැද්ද

Ow 24x7 heaters nam on thamai.
Wathura nam wisi karala baluwe na thawama.![]()

