පිටරවල් ගැන කතා කරමු

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    America ගැන නම් ගොඩක් දෙවල් තියනව කියන්න. මෙහෙ State එකෙන් State එකටත් වෙනස් රටක් වගෙ තමයි සැහෙන වෙනස් දෙවල් තියනව. Driving Rules ගොඩක් වෙලවට වෙනස්. ඒ වගෙම තම State එකෙන් State එකට වෙනම License ගන්නත් ඔනෙ. Australia එක්ක බලනකොට එහෙ මිනිස්සුන්ට වඩ මෙහෙ මිනිස්සු ගොඩක් සුහදයි. හැබැයි new York Chicago වලනම් සුහදත්වය අඩුයි.

    මෙහෙ ගොඩක් දෙවල් තනියම කරගන්න වෙන්නෙ. Petrol ගහන එක, tire වල හුලන් බලන එක, Loto ticket ගන්න එක, Bus/Train Ticket ගන්න එක, තව Vending Machine වගෙ එවා නිසා සමහර කැම/ drinks ජාතිත් vending machine වලින් සල්ලි දාල ගන්න ඕනි.

    කොහෙද මචන් හොදම State එක?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    මිනිස්සු තමුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අසල්වැසියෝ උනත් එහෙමයි. හැබැයි කරදරයක් උනොත් උදව්වට එනවා. අඩුගානේ 911 කතා කරනවා. දවසක් වාහනේ snow වට හිර වෙලා, කට්ටිය අව උදව් කරන්න.
    එත් ජීවත්වෙනකොට අනිත් යට කරදට නොවෙන්න ජීවත් වෙන්න ඕනේ. හුගක් තැන්වල මෙහෙ තාප්ප කියල වෙන් කරලා නැහැ. එත් අපි දැන ගන්න ඕන, අල්ලපු ගෙදර වත්තට ඒගොල්ලොන්ගේ නිදහසට දශමයකින්වත් බාධා නොවෙන්න ඉන්න.
     
    • Like
    Reactions: Bender

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි කියන රටේ. ගොඩක් දේවල් තියෙනවා කියන්න. මෙහෙ ඉන්නේ රජවරු නේ. ඒ කියන්නේ sheikh ලා. එයාලගේ නෑයොත් එහෙම තමා. ඒ කියන්නේ පව්ලේ අය. මේ ලඟදි අපේ field එකට අදාල ලොකු අන්තර්ජාතික ප්‍රදර්ශනයක් තිබුනා. ඕක බලල අපි එලියට වාහනේ එනකොට කලර් ලයිට් එකේදී අපි ටිකක් නතර වෙලා හිටියා. පොලිස් කාර් 4ක් එක්ක තව කාර් එකකුත් අපිට හරියටම ඉස්සරහින් නතර කරලා තිබුන. අපේ driver දැක්ක ගමන් කිව්වා. ඔය කාර් එක sheikh කෙනෙක්ගේ කියල. කොහොමහරි green වැටෙනකම් ඉදල තමා වාහන ටික exhibition center එකට ගියේ. එක දැකපු අපේ driver කිව්වා රටේ ලොක්ක වෙන sheikh රේඩාර් එකක් ලගින් ගියත් වේග සීමාව 120 නම් ඊට අඩුවෙන් යන්නේ කියල. මට ඉතින් අපේ රට ගැන දුක හිතුන ඔය වෙලාවේ. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා මෙහෙ. සාමාන්යෙන් අපේ කොම්පැනි එකේ drive කරන අයගේ traffic fines පඩියෙන්ම කැපිල තමා එන්නේ.....! ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. type කරන්න කම්මැලි.......! :(:(:(:(

    මුන්ගෙ වෙන ආගම් වල උන්ට කෙස් දානවද අනිත් උන්?
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කැනඩාව වරදක් නැහැ. එත් සීතයි. මාස 6ක් විතර සීත කාලය.

    ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. multi-cultural immigrants නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ. ජාතිවාද අගම්වද නැහැ.

    ජීවන වියදම aus වලට වඩා අඩුයි. ඇමෙරිකාවේ මෙටත් වඩා අඩුයි. health නොමිලේ. tax 40% දක්වා (අදායම අනුව).

    සමන්යෙන් ජොබ් එහෙම කොහොමද මචන් ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    සමන්යෙන් ජොබ් එහෙම කොහොමද මචන් ?

    ජොබ් නම් වරදක් නැහැ. එත් ලංකාවේ වගේ ඉස්තිර නැහැ. හැබැයි ඇමෙරිකාවට වඩා නම් ජොබ් වල ඉස්තිර බව වැඩියි. සමහර ජොබ් වලට හොදට ගෙවනවා.

    jobs depends on field. In general, job situation is good.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මිනිස්සු තමුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අසල්වැසියෝ උනත් එහෙමයි. හැබැයි කරදරයක් උනොත් උදව්වට එනවා. අඩුගානේ 911 කතා කරනවා. දවසක් වාහනේ snow වට හිර වෙලා, කට්ටිය අව උදව් කරන්න.
    එත් ජීවත්වෙනකොට අනිත් යට කරදට නොවෙන්න ජීවත් වෙන්න ඕනේ. හුගක් තැන්වල මෙහෙ තාප්ප කියල වෙන් කරලා නැහැ. එත් අපි දැන ගන්න ඕන, අල්ලපු ගෙදර වත්තට ඒගොල්ලොන්ගේ නිදහසට දශමයකින්වත් බාධා නොවෙන්න ඉන්න.

    මේ කොහෙද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මේ නුල ගොඩක් අයට වැදගත් වේවි. ඒ නිසා කරුණාකර වැදගත් දේවල් විතරක් මෙතන කතා කරන්න. නුල කන්න එපා.:angry:

    :yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    රත්තරං;16051516 said:
    පිලිපීන් බබාලා හරිම ලස්සනයි. උන් අව්රුදු4ක් ඉතර වෙද්දිත් අපේ අව්රුදු 2කේ එකෙක්ගේ සයිස්. හෙන පොඩියි. තව තව පිලිපින් අයගේ පොඩි ඒවා තියෙනවා. ඒවා පොඩි ලමයිට ඕනේ නෑ. මේ මගේ හිටපු මහල්ගේ අක්කගේ බබා. (ඔය මහල් කියන්නේ හොදම යාලුවා යෑ ;) )

    1476122_432236296876737_600204237_n.jpg

    hphotos-ak-prn2

    15109201696_n.jpg

    152682112910_n.jpg

    ekko wadipura photo one na ban. ekak athi
    removed

    අඩේ සිරාවටම ලස්සනයි.කෝ ඉතුරු ටිකත් දාපන්කො.මොනවද බන් ඔය ඕන නෑ කිවුවෙ.දන්න ඔක්කොම දාපන් බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි කියන රටේ. ගොඩක් දේවල් තියෙනවා කියන්න. මෙහෙ ඉන්නේ රජවරු නේ. ඒ කියන්නේ sheikh ලා. එයාලගේ නෑයොත් එහෙම තමා. ඒ කියන්නේ පව්ලේ අය. මේ ලඟදි අපේ field එකට අදාල ලොකු අන්තර්ජාතික ප්‍රදර්ශනයක් තිබුනා. ඕක බලල අපි එලියට වාහනේ එනකොට කලර් ලයිට් එකේදී අපි ටිකක් නතර වෙලා හිටියා. පොලිස් කාර් 4ක් එක්ක තව කාර් එකකුත් අපිට හරියටම ඉස්සරහින් නතර කරලා තිබුන. අපේ driver දැක්ක ගමන් කිව්වා. ඔය කාර් එක sheikh කෙනෙක්ගේ කියල. කොහොමහරි green වැටෙනකම් ඉදල තමා වාහන ටික exhibition center එකට ගියේ. එක දැකපු අපේ driver කිව්වා රටේ ලොක්ක වෙන sheikh රේඩාර් එකක් ලගින් ගියත් වේග සීමාව 120 නම් ඊට අඩුවෙන් යන්නේ කියල. මට ඉතින් අපේ රට ගැන දුක හිතුන ඔය වෙලාවේ. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා මෙහෙ. සාමාන්යෙන් අපේ කොම්පැනි එකේ drive කරන අයගේ traffic fines පඩියෙන්ම කැපිල තමා එන්නේ.....! ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. type කරන්න කම්මැලි.......! :(:(:(:(

    Thanks මචන්.තවත් රටක් ගැන ලියන්න කෙනෙක් සෙට් උනා එහෙනම්.
    තව දාන්න මචන්.අපි ගොඩක් ආසයි ඔය දේවල් වලට.

    Rep ++++
     
    • Like
    Reactions: gayanela

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    කැනඩාව වරදක් නැහැ. එත් සීතයි. මාස 6ක් විතර සීත කාලය.

    ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. multi-cultural immigrants නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ. ජාතිවාද අගම්වද නැහැ.

    ජීවන වියදම aus වලට වඩා අඩුයි. ඇමෙරිකාවේ මෙටත් වඩා අඩුයි. health නොමිලේ. tax 40% දක්වා (අදායම අනුව).

    Rep ++++
    තෑන්ක්ස් මචන්.තව විස්තර දාන්න.හෙල්ත් දෙන්නෙ govement hospital වලින්ද?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    රත්තරං;16051516 said:
    පිලිපීන් බබාලා හරිම ලස්සනයි. උන් අව්රුදු4ක් ඉතර වෙද්දිත් අපේ අව්රුදු 2කේ එකෙක්ගේ සයිස්. හෙන පොඩියි. තව තව පිලිපින් අයගේ පොඩි ඒවා තියෙනවා. ඒවා පොඩි ලමයිට ඕනේ නෑ. මේ මගේ හිටපු මහල්ගේ අක්කගේ බබා. (ඔය මහල් කියන්නේ හොදම යාලුවා යෑ ;) )

    මහල් oya kiyanne athatma hodama yaluwada ane yakoo ko dan e kella oba bandada nathan :yes::yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොබ් නම් වරදක් නැහැ. එත් ලංකාවේ වගේ ඉස්තිර නැහැ. හැබැයි ඇමෙරිකාවට වඩා නම් ජොබ් වල ඉස්තිර බව වැඩියි. සමහර ජොබ් වලට හොදට ගෙවනවා.

    jobs depends on field. In general, job situation is good.

    ඇයී මචන් american වල ජොබ් ඉස්තිර නැහැ කියන්නේ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    ඇයී මචන් american වල ජොබ් ඉස්තිර නැහැ කියන්නේ?

    good point. Unlike Sri Lanaka, the permanent job is not permanent. When you come Monday morning, there can be a letter on your desk. When you open it, it says "Thank you for your service. We will discontinue your service effective from Monday xxth. Wish you good success in your future carrier. ". That is it.
    It is your duty to find another job as soon as possible.

    We have seen a case .A person was dismissed at the date when he buy a new house with mortgage (loan). He just had the key of the house. He lost job as well as house.

    sometime companies decide to cut jobs 5,000 10,000 or 20,000 at once.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Philiphines ජිවත් වෙන්න යන වියදම කොහොමද මචන්?

    මෙ රටෙ කෙල්ලො වෙන ජාතියක උන් බදින්න අකමැත්තක් නැද්ද?

    මෙ උබ දොස්තර කෙනෙක්ද බන්?

    ජීවන වියදම ප්‍රශ්ණයක් නෑ Degree යක් තියෙනවා නම් Web Developer කෙනෙක්ට ගන්න පුලුවන් මාසෙට 80000 ක් වෙනකම්. Surgeon කෙනෙක්ට හොයන්න පුලුවන් ලක්ෂ‍යක් වෙනකම්. නමුත් සුදුකම් අඩු නම්, experience අඩුනම් Salary එක මදි වෙන්න පුලුවන්. ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි ගොඩක් පිලීපීන් කාරයෝ පවා වෙනරටවලට යනවා.

    එහෙම ප්‍රශ්ණයක් නෑ. පිළීපීන් කෙල්ලෝ ඕනෙම රටක එකෙක්ව බදිනවා. (මුස්ලිම් එවුන්ව තමයි බදින්න ටිකක් අකමැතියි මම දන්න හැටියට නමුත් පෝසත් මැලේ එවුන්ව බදින පිලීපීන කෙල්ලෝ ඉන්නවා) මම දන්න එකෙක් ඉන්නවා ඌ බැදලා ඉන්නේ පිලීපීන කෙල්ලෙක්වයි. පිලිපීන් කෙල්ලොන්ට ඕනේ පවුලක් හදාගෙන ඉන්නයි. ඉතින් උන්ට කොහොම හරි හොද මිනිහෙක් ඕනේ හොද Job එකක් තියෙන. උබ ඒකිට හොදට සලකගෙන ඉන්නවා නම් ඒකිත් උබට සලකයි. ඒක කොහේ ගියත් එකයි ආදරේ කරන එකට රටක් ,ජාතියක් නෑ. ලංකාවේ වගේ නෙවෙයි පිලීපින කෙල්ලෝ sex වලට ලැජ්ජ නෑ වැඩියේ. ලංකාවේ ගොඩක් ගෑණු කරන්නේ බැදලා ටිකක් කල් ගියාම sex දෙන්නේ නෑ නමුත් පිලීපිනේ ඒ ප්‍රශ්නේ නෑ උන් කැතලික් වුනත් ලිංගිකත්වයට ගොඩක් විවෘතයි, ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම කෙල්ලම බඩුවක් කියලා මම කිව්වේ උන් ආදරය කරන කෙනාත් එක්ක පුලුවන් තරම් enjoy කරන්න සුදානම්. මම ඒකයි කිව්වේ පිලීපීන් කෙල්ලෝ තමයි බදින්න හොදම කෙල්ලෝ කියලා. උන් මිනිහට හොදට සලකනවා, ආදරය කරනවා, ගේදොර වැඩ කරගෙන හොදට ඉන්නවා, ගොඩක් කඩිසරයි, උත්සහාවන්තයි, මිනිහට යටහත් පහත් විදියට ඉන්නවා, ඒ වගේම sex වලට ගොඩක් විවෘතයි එතකොට උබට ප්‍රශ්ණයක් නැතුව ඕනෙම කාලේක ඒකිව බැදලා sex කරන්න පුලුවන් ලංකාවේ වගේ ටිකක් කල් යනකොට බෑ කියන්නේ නෑ ළමයි ඉන්නවා/ළමයි ලොකුයි කියලා. නමුත් හැම කෙල්ලම මම මේ කියපු ජාතියේ නෙවෙයි බහුතරය මේ ජාතියේ.

    නමුත් Scamming කෙල්ලොත් ඉන්නවා උන් කරන්නේ කොල්ලන්ගෙන් ගරාගන්න එකයි උබට බඩු ගහන්න ඕනේ නම් ඒවටත් කෙල්ලෝ ඕන තරම් පිලීපීනයේ ඉන්නවා. පිලීපීනය කියන්නේ ඕනේ ජාතියේ කෙල්ලෙක් හොයාගන්න පුලුවන් රටක්. උබ පිලීපීන කෙල්ලෙක්ව බැන්දොත් මතක ඇතුව කියපන් කොල්ලෙක් හම්බ වුනොත් ඌගේ කොන කපන්නේ නෑ කියලා මොකද උන්ගේ සංස්කෘතිය අනුව පොඩි කොල්ලන්ගේ කොන කපනවා ඉතින්. බදින්න කලින් මේ වගේ ප්‍රශ්ණ විසදගන්න ඕනේ , ගොඩක් එවුන් කැතලික්ලා එතකොට ආගමේ ප්‍රශ්ණත් එනවා, ඒවගේම පිලීපින් වල සමහර කෙල්ලෝ කැමති කොන කපපු එවුන්ව බදින්නයි (සමහර එවුන් එහෙම නැතත් බදිනවා නමුත් BJ දෙන්නේ නෑ) ,ඒ වගේම සමහර කෙල්ලොන්ට ඕනේ හොදට සල්ලි තියෙන මිනිහෙක්ව ඒක නිසා Date කරන්න, කෙල්ලගෙන් මේවා අහන්න ඒකි උබත් එක්ක එකග නම් බදින්න නැත්නම් බදින්න එපා. කොහොම වුනත් ගොඩක් කෙල්ලෝ මේවා බලන්නේ නෑ උබට Job එකක් තියෙනවා නම් හොද පඩියක් එක්ක (පවුලක් ගෙනියන්න පුලුවන් මට්ටමේ), සාමාන්‍යය හරි පෙනුමක් තියෙනවා නම්, උබ ආදරය කරනවා නම් ඒ ටික හොදටම ඇති. ආදරය තමයි වටින්නේ. ආදරය තියෙනවා නම් මුස්ලිම් කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන් ප්‍රශ්ණයක් නැතුව.

    මම දන්න ගොඩක් එවුන් පිලීපීන් කෙල්ලෝ බැදලා ඉන්නවා උන්ට එහෙම මොකුත් ප්‍රශ්ණයක් නෑ. ඒක ඉතින් හම්බවෙන කෙල්ල අනුව තමයි.

    mahal කියන්නේ හොදම යාළුවා නෙවෙයි, mahal කියන්නේ ආදරයටයි මෙතන එතකොට කියන්නේ කෙල්ල වෙන්න ඕනේ (ආදරය කරන)

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    good point. Unlike Sri Lanaka, the permanent job is not permanent. When you come Monday morning, there can be a letter on your desk. When you open it, it says "Thank you for your service. We will discontinue your service effective from Monday xxth. Wish you good success in your future carrier. ". That is it.
    It is your duty to find another job as soon as possible.

    We have seen a case .A person was dismissed at the date when he buy a new house with mortgage (loan). He just had the key of the house. He lost job as well as house.

    sometime companies decide to cut jobs 5,000 10,000 or 20,000 at once.

    Oh No.....:sorry::sorry::sorry::sorry: එහෙමත් සීන් එකක් තියෙනවද ?:eek::eek::eek:

    එහෙම බැලුවම ලංකාවේ private sector එක හොදයිනේ බන්.

    එතකොට university වල situation එක කොහොමද?post graduate වලට එහෙම?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    Oh No.....:sorry::sorry::sorry::sorry: එහෙමත් සීන් එකක් තියෙනවද ?:eek::eek::eek:

    එහෙම බැලුවම ලංකාවේ private sector එක හොදයිනේ බන්.

    එතකොට university වල situation එක කොහොමද?post graduate වලට එහෙම?

    These are the principles of capitalism and survival of the fittest. Companies are adjusted and optimized to suite market demand.

    There are postgraduate opportunities are good in Canada. You can simply write to professors in the area you would like to study. It is all about funding. Some university profs have findings and they can take students as they wish. Go to university website and see. There are SL profs as well