පිටරවල් ගැන කතා කරමු

Jul 3, 2012
1,394
116
0
ඊයේ පෙරේදා මම දන්නා කෙනෙක් බීල drive කරලා අහු උනා. දැන් එයාගේ වාහනේ ඇතුලේ machine එකක් හයි කරලා තියෙන්නේ පොලිසියෙන් . වාහනේට නැගල start කරන්න කලින් ඒ machine එකේ තියන බටේට කටින් පිඹින්න ඕන. ඒ හුලන්වල alchohol නැත්තම් වාහනේ start වෙනවා. alchohol තිබ්බොත් පොලිසියට massage එකක් යනවා මෙන්න මු බීල drive කරන්න හදනවා කියල. අවුරුද්දක් යනකම් උගේ ලයිසන් එකෙක් එලවන්න පුළුවන් ඒ වාහනේ විතරයි. ඒ අවුරුද්ද ඇතුලත උට වෙන වාහන එලවන්න නීතියෙන් තහනම්.

Meka nam moda wedak wage
 
Cool Sachin

Member
Jan 17, 2010
29
1
0
Canada

mama canadawe inne. Mee lagadi ice storm 1 thibuna. menna picture ekak damma. Oya tree eke badila thiyenne ice
21mss4z.jpg
 
  • Like
Reactions: olu bakka

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Machanla Australia wala sathiyak wage gihin enna giyoth Salli Kiyak wage yayida

    මම මේ එක්කෙනේකුටයි calculate කරන්නේ

    return ටිකට් එකකට $1000 ක්
    ජරා එකක් නැතුව හොඳ apartment එකක් rent කරනවා නම් සතියකට $500 ක් විතර.

    කෑම වලට සතියකට $200ක්

    ගමන් බිමන් වලට $200ක් , මොකද ගොඩක් තැන් තියෙනවනේ බලන්න.

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    Comoros
    මචන් මම අද ගහපු photo 2කින්ම වැඩේ පටන් ගන්නම්

    dk4u.jpg

    pe2h.jpg

    මේක පාසලක් කියල හිතන්නවත් පුලුවන්ද බන් මම අද ගියේ කොල්ලෙක්ගේ school fees ගෙවන්න මාසෙට Rs 5000ක් විතර අපේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනයට මල් තියල වදින්න ඕන බන්
    පහුගිය දවසක පොලීසියට ගියා සීන් එකකට පොලීසියේ ලොක්කා එක්කන් එන්න අපේ වාහනයෙන් යන්න ඕන උන් inquiry වලට එනවටත් ගෙවන්න ඕන
    Hospital එකට ගියත් බෙහෙත් ගන්න සල්ලි ගෙවන්න ඕන බන් Operation එකක් කරන්නවත් කිසිම දෙයක් නෑ බන් Docters කියල එන්න උන්ට ඇති Degreeකුත් නෑ ලංකාවේ nurse වගේ උන්ගෙන් තමා බෙහෙත් ගන්න ඕන

    Comoros_%28orthographic_projection%29.svg

    http://en.wikipedia.org/wiki/Comoros

    Mehema ratak thiyanawa kiyala danagena hitiyeth naha.

    Me wage kawruth wediya danne nathi ratakata oya giye ai monawada karanne kiyalath wistara danna. :yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මම මේ එක්කෙනේකුටයි calculate කරන්නේ

    return ටිකට් එකකට $1000 ක්
    ජරා එකක් නැතුව හොඳ apartment එකක් rent කරනවා නම් සතියකට $500 ක් විතර.

    කෑම වලට සතියකට $200ක්

    ගමන් බිමන් වලට $200ක් , මොකද ගොඩක් තැන් තියෙනවනේ බලන්න.

    10 lak wath athe thiyan yanna wei neda
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Meka nam moda wedak wage

    මචන් මේ රටවල බොන්න තියන තරමට මෙහෙම නීති නැති උනොත් රෑ වෙනකොට පාරේ යන එන වාහන වලින් 99% ක් බීල එලවන එවුන් වෙයි. මේ වගේ නීති අපේ රටෙත් තියෙන්න ඕන. මේ රටේ කොයි කොනක ගිහින් වාහනේ හප්පගත්තත් driving ලයිසන් එකේ history එකට report වෙනවා. එහෙම උන ගමන් ඉබේම වාහනේ ඉන්සුරන්ස් එක ගණන් වැඩි වෙනවා ඊළඟ වතාවේ ඉන්සුරන්ස් කරද්දී. මෙහෙ ඉන්සුරන්ස් දෙන්නේ මාස 6 ට .මොන කොම්පැනි එකෙන් ඉන්සුරස් කරත් රියදුරු බලපත්‍රයේ තියන වැරදි කරපුව හප්පා ගතපුව එයාල චෙක් කරලා තමයි ගෙවන්න ඕන ගාන තීරණය කරන්නේ . වැරදි කරන්නේ නැතුව දඩ කන්නේ නැතුව වාහන එලවන උදවියගේ ඉන්සුරන්ස් එක ඉබේම අවුරුද්දෙන් අවුරුද්ද ගාන අඩු වෙනවා. නිතර වැරදි කරමින් වාහන එලෙව්වොත් ඉක්මනින්ම රියදුරු බලපත්‍රය suspend වෙනවා අනිවාර්යයි. සමහර වෙලාවට අවුරුද්දක් වගේ කාලයක් suspend කරනවා. සමහරුන්ට ඒ අදාළ state එකේ divers licence දෙන එක තහනම් කරනවා. එහෙම උනොත් ජීවිතේ කවදාවත් ඒ අදාළ state එකෙන් drivers licence එකක් නිකුත් කරන්නේ නැහැ. එත් වෙන state එකකට move වෙලා licence එකක් ගන්න පුළුවන්. එත් ඒ ගන්න licence එකෙන් කලින් තහනම් වෙච්ච state එකේ වාහන එලවන්න තහනම්. මේ නීති සියල්ල අකුරට ක්‍රියාත්මකයි. ඒ හින්ද කව්රුත් මේ නීති කඩන්න උත්සහ කරන්නේ නැහැ. drivers licence නැතුව වාහන එලවල අහු උනොත් අනිවා හිරේ යන්න වෙනවාමයි. ලංකාවේ වගේ දඩ ගහල එලියට දමිලි නැහැ licence නැතුව එලවල අහු උනොත්.
     
    Last edited:

    Machan mama kewwe beepu ekai nobeepu ekekui innawanam nobeepu ekata kiyala oya machine eke bateta pimbala wahane start karaganna puluwan ne. nathnam nobeepu welawaka ballon ekak wage pumbala thiagaththanam ekath one welawata use karanna puluwan ne :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    10 lak wath athe thiyan yanna wei neda

    රුපියල් ලක්ෂ දහයක් විතර තමයි, හොඳම දේ package එකක් ගන්න එක උඩ එක්කෙනෙක් කිව්වා වගේ :yes:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Machan mama kewwe beepu ekai nobeepu ekekui innawanam nobeepu ekata kiyala oya machine eke bateta pimbala wahane start karaganna puluwan ne. nathnam nobeepu welawaka ballon ekak wage pumbala thiagaththanam ekath one welawata use karanna puluwan ne :P

    එහෙම කරලා අහුවුනොත් ඕනේ නම් වැඩිම වුණොත් අවුරුදු තුනක් විතර හිරේ දමයි
    :dull:
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Comoros_%28orthographic_projection%29.svg

    http://en.wikipedia.org/wiki/Comoros

    Mehema ratak thiyanawa kiyala danagena hitiyeth naha.

    Me wage kawruth wediya danne nathi ratakata oya giye ai monawada karanne kiyalath wistara danna. :yes:

    මචන් මම මුලින්ම Comoros ගියෙ 2011 දෙසැම්බර් ඒ යනකොට ලංකාවේ අය 4 දෙනයි හිටියේ ඒත් දැන් 60ක් විතර ඉන්නවා ලංකාවෙ company එකක් Project එකක් කරනවා එහේ උන්ට මාලු අල්ලන්න කියලා දීලා බෝට්‍ටු හදල දීලා අල්ලන මාලු එකතු කරල ටින් කරලා රට යවන seen එකක් USD Doller මිලියන 22.5ක project එකක්

    මේක ගිණිකන්දක් තියෙන දූපතක් ගඟක් දොළක් වැවක් තියා ස්වාභාවික වතුර බිංදුවක් නෑ ඔක්කොම උන් නාන්නේ මුහුදු වතුර හරි නැත්නම් වහින කාලෙට එකතු කරන වතුරෙන් ඒක නිසා මුන් නාන්නේ අඩුවෙන් බොන්න ගන්නේ පොලොවට බට ගහලා ගන්න වතුරෙන්
    මිනිස්සු බොක දාන්නේ මූදට මුන්ගේ ලග තියෙන ජීවන සුවදට ගහන්න සුවදක් තවත් නෑ මේ මිනිස්සු මුස්ලිම් වුනාට අපේ රටේ මිනිස්සුන්ට වඩා හොදයි හොරකමක් මිනීමැරුමක් ගැන අහන්න ලැබෙන්නෙවත් නැති තරම් උදවුවක් කරන්නෙ බොක්කෙන්ම තමන්ගේ වැඩේ පාඩු කරගෙන හරි උදවු කරනවා අනෙක් අයට, අපේ ලග වගේ ලොකු බලාපොරොත්තු මෙයාලට නෑ අද දවසේ තිබුනොත් කනවා නැත්නම් නිකන් ඉන්නවා
    මිස්සුන්ගේ ජීවන රටාව ගැන විස්තරයක් මම දාන්නම් මචන් ඉස්සරහට