පිටරවල් ගැන කතා කරමු

vicroads

Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Machanla mama network engineering walin HND ekak iwara karala inne UK wala. Aussi enna hitan inne danna kenek kiyanna funds pennana wada tika karaganna widiya and PR ganna tatwe kohomada

    Melbourne this whole week over 40 degrees. now 43,epa wennooo. this country doesnt have ozone layer:angry:. but here white people are very happy about that. most of them in beaches enjoing the sun.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    South Africa

    මචන්ලා... ගොඩ දවසකින් මුකුත් ලියන්න බැරිවුනා... සොරි වෙන්න ඕනි...අද මන් South Africa ගැන ටිකක් කියන්නම්.හැබැයි මේ හැම දෙයක්ම මන් සීමිත දවස් ගානකට දැකපුවා.බොරු කයිවාරු ඕනි නැහනේ.:yes::yes:.මම ඒවා උබලා එක්ක බෙදා ගන්නම්..මෙහේදි මන් දැක්කා 3 වර්ගයක් මිනිස්සු ප්‍රධාන වශයෙන්.කලු,සුදු සහ ඉන්දියාවෙන් සන්ක්‍රමණය වුනු අය...අප්‍රිකානු රටක් උනත් පුදුම විදියට ඉන්දියන් අයව දැක්කා.ඒ අය එහේ ව්යාපාර කරගෙන ඉන්නවා.විස්තර අහලා බැලුවම එයාලගෙ මුත්තලාගේ කාලේ තමයි එහෙට ගිහින් තියෙන්නේ.ඒ වාගෙම මේ රට අනිත් අප්‍රිකානු රටවල් වලට වඩා දියුණුයි.මොඩර්න් ඇමරිකාව කියනවාලුනේ මෙහේට.සුදු අය තමයි දන්න හැටියට මෙහේ දියුණු කරලා තියෙන්නේ.ඒත් ඉතින් දන්නම් ඒ අයට මෙ කලු අයගෙන් කෙනෙහිලිකම් කියලා රට හැරලා යනවලු කියලා තමයි එ අය කීවෙ.ෆ්‍රෙන්ඩ්ලිනම් නැහැ 50කට එකෙක්වත්... හදිසියේ මිනිහෙක් අසරන වෙලා කෝල් එකක් ගන්න කාසි නැතිවුනොත් ඉල්ලුවට ෆෝන් එකක්වත් දෙන්නේ නැහැ නිකම් ටිකකට..:angry: හපොයි මට එ අත්දැකීම ලැබුනු නිසයි මම එහෙම කියන්නේ..කෙනෙක් තනියම එලියට යන එකනම් extremely dangerous දන්න එකෙක්ට සුද්දේ දාන්න ගිහින් අපෙ. තනියම තමයි එලියට ගිහින් තිබුනේ.ඔලුවට බෝතල් පාරක් දීල මූ මැහුම් දාගෙන ඇවිත් තිබුනා.currency එක rands.spar කියන super market මෙහේ හරි common.ප්‍රධාන language eka English තව languages නම් ගොඩක් තියෙනවාලු.ක්‍රිකට් උණ අපේ රටේ වගේම තියෙනවා.බලහල්ලකෝ අහම්බෙන් ගහපු photos ටිකකුත් එහෙනම්.
    picture.php

    picture.php

    picture.php

    picture.php

    හොදයිනම් සලකනු මැනවි..:rolleyes::rolleyes:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් පිලීපිනේ අය කතා කරන්නේ මොන බාසාවද බන්
    උන් කතාකරන්නේ "පයිත්තියන් ' කියන භාෂාව බන් . (ගණන් ගන්න එපා බන් , ජෝක් එකක්)
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මචන්ලා... ගොඩ දවසකින් මුකුත් ලියන්න බැරිවුනා... සොරි වෙන්න ඕනි...අද මන් South Africa ගැන ටිකක් කියන්නම්.හැබැයි මේ හැම දෙයක්ම මන් සීමිත දවස් ගානකට දැකපුවා.බොරු කයිවාරු ඕනි නැහනේ.:yes::yes:.මම ඒවා උබලා එක්ක බෙදා ගන්නම්..මෙහේදි මන් දැක්කා 3 වර්ගයක් මිනිස්සු ප්‍රධාන වශයෙන්.කලු,සුදු සහ ඉන්දියාවෙන් සන්ක්‍රමණය වුනු අය...අප්‍රිකානු රටක් උනත් පුදුම විදියට ඉන්දියන් අයව දැක්කා.ඒ අය එහේ ව්යාපාර කරගෙන ඉන්නවා.විස්තර අහලා බැලුවම එයාලගෙ මුත්තලාගේ කාලේ තමයි එහෙට ගිහින් තියෙන්නේ.ඒ වාගෙම මේ රට අනිත් අප්‍රිකානු රටවල් වලට වඩා දියුණුයි.මොඩර්න් ඇමරිකාව කියනවාලුනේ මෙහේට.සුදු අය තමයි දන්න හැටියට මෙහේ දියුණු කරලා තියෙන්නේ.ඒත් ඉතින් දන්නම් ඒ අයට මෙ කලු අයගෙන් කෙනෙහිලිකම් කියලා රට හැරලා යනවලු කියලා තමයි එ අය කීවෙ.ෆ්‍රෙන්ඩ්ලිනම් නැහැ 50කට එකෙක්වත්... හදිසියේ මිනිහෙක් අසරන වෙලා කෝල් එකක් ගන්න කාසි නැතිවුනොත් ඉල්ලුවට ෆෝන් එකක්වත් දෙන්නේ නැහැ නිකම් ටිකකට..:angry: හපොයි මට එ අත්දැකීම ලැබුනු නිසයි මම එහෙම කියන්නේ..කෙනෙක් තනියම එලියට යන එකනම් extremely dangerous දන්න එකෙක්ට සුද්දේ දාන්න ගිහින් අපෙ. තනියම තමයි එලියට ගිහින් තිබුනේ.ඔලුවට බෝතල් පාරක් දීල මූ මැහුම් දාගෙන ඇවිත් තිබුනා.currency එක rands.spar කියන super market මෙහේ හරි common.ප්‍රධාන language eka English තව languages නම් ගොඩක් තියෙනවාලු.ක්‍රිකට් උණ අපේ රටේ වගේම තියෙනවා.බලහල්ලකෝ අහම්බෙන් ගහපු photos ටිකකුත් එහෙනම්.
    picture.php

    picture.php

    picture.php

    picture.php

    හොදයිනම් සලකනු මැනවි..:rolleyes::rolleyes:

    ko bun mun kawruth nadda?

    Cnf271 Rep +3 maxxa maxxa mchng!!! thawa danna!! phts wala resolution eka tikak adu kaloth shape!!
    blacksla unata bng mata puduma a kale idalama South African team eke innema suddone!! hehe ela elazz! thawa details danna wena ratawal gena! elz! :yes:
     
    CalmColbySS

    Member
    Jul 1, 2013
    137
    2

    niyamai mcn
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Cnf271 Rep +3 maxxa maxxa mchng!!! thawa danna!! phts wala resolution eka tikak adu kaloth shape!!
    blacksla unata bng mata puduma a kale idalama South African team eke innema suddone!! hehe ela elazz! thawa details danna wena ratawal gena! elz! :yes:

    niyamai mcn

    thanks a lot machanlaa...ආයෙත් දාද්දි photos එහෙම කරලා දාන්නම් මචන්..සුදු උන් කලු උන්ව ඒ තරම් ගනන් ගන් නැහැ.ඒත් දන් අයෙත් අරුන් ඔලුව උස්සන පාටයි.පත හොරු බන් කලු උන් එහේ.
     
    • Like
    Reactions: dragon-fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    මචන්ලා... ගොඩ දවසකින් මුකුත් ලියන්න බැරිවුනා... සොරි වෙන්න ඕනි...අද මන් South Africa ගැන ටිකක් කියන්නම්.හැබැයි මේ හැම දෙයක්ම මන් සීමිත දවස් ගානකට දැකපුවා.බොරු කයිවාරු ඕනි නැහනේ.:yes::yes:.මම ඒවා උබලා එක්ක බෙදා ගන්නම්..මෙහේදි මන් දැක්කා 3 වර්ගයක් මිනිස්සු ප්‍රධාන වශයෙන්.කලු,සුදු සහ ඉන්දියාවෙන් සන්ක්‍රමණය වුනු අය...අප්‍රිකානු රටක් උනත් පුදුම විදියට ඉන්දියන් අයව දැක්කා.ඒ අය එහේ ව්යාපාර කරගෙන ඉන්නවා.විස්තර අහලා බැලුවම එයාලගෙ මුත්තලාගේ කාලේ තමයි එහෙට ගිහින් තියෙන්නේ.ඒ වාගෙම මේ රට අනිත් අප්‍රිකානු රටවල් වලට වඩා දියුණුයි.මොඩර්න් ඇමරිකාව කියනවාලුනේ මෙහේට.සුදු අය තමයි දන්න හැටියට මෙහේ දියුණු කරලා තියෙන්නේ.ඒත් ඉතින් දන්නම් ඒ අයට මෙ කලු අයගෙන් කෙනෙහිලිකම් කියලා රට හැරලා යනවලු කියලා තමයි එ අය කීවෙ.ෆ්‍රෙන්ඩ්ලිනම් නැහැ 50කට එකෙක්වත්... හදිසියේ මිනිහෙක් අසරන වෙලා කෝල් එකක් ගන්න කාසි නැතිවුනොත් ඉල්ලුවට ෆෝන් එකක්වත් දෙන්නේ නැහැ නිකම් ටිකකට..:angry: හපොයි මට එ අත්දැකීම ලැබුනු නිසයි මම එහෙම කියන්නේ..කෙනෙක් තනියම එලියට යන එකනම් extremely dangerous දන්න එකෙක්ට සුද්දේ දාන්න ගිහින් අපෙ. තනියම තමයි එලියට ගිහින් තිබුනේ.ඔලුවට බෝතල් පාරක් දීල මූ මැහුම් දාගෙන ඇවිත් තිබුනා.currency එක rands.spar කියන super market මෙහේ හරි common.ප්‍රධාන language eka English තව languages නම් ගොඩක් තියෙනවාලු.ක්‍රිකට් උණ අපේ රටේ වගේම තියෙනවා.බලහල්ලකෝ අහම්බෙන් ගහපු photos ටිකකුත් එහෙනම්.
    picture.php

    picture.php

    picture.php

    picture.php

    හොදයිනම් සලකනු මැනවි..:rolleyes::rolleyes:

    සුපිරි මචන්.තව රටවල් ගැන දාන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සමහරු තුල තියෙන සිහිනයක් තමයි රට යන එක. රට ගිහිල්ල හොදින් ජීවත් වෙන එක. හුගත් දෙනෙක් හිතන්නේ රට කියන්නේ සුර පුරයක් කියල. ලංකාව සහ වෙනත් රටක් ගත්තොත් වාසි අවාසි දෙකම තියෙනවා. ඕව හරියට කිරල මැනලා තීරණයක් ගන්න ඕන. සමහර දේවල් තේරෙන්නේ රට ඉදල අවුරුදු 10ක් විතර යනකොට.

    මේ කියන්නේ එක පැත්තක් ගැන. පිටරට යනකොට අපි ගේන්නේ bag එකක් හෝ දෙකක්. එකේ වැඩිහරියක් පුරවල රෙදි. මේකෙන් පටන් අරගෙන හොද ගෙයක්, වහනයක්, රස්සාවක් සහ අනිත් දේවල් ලබා ගන්න ඕන. මේක ලේසි පහසු දෙයක් නෙවි. මුලින් සමහරවෙලාවට කටු කන්න බලන් එන්න ඕනේ. ළමයි තනියම හදන්න ඕනේ. මෙහෙ මහන්සිවෙලා උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. පැය 7 ක් රස්සාවක් කියන්නේ, පැය 7 වැඩ කල යුතයි කියන එක. හුගක් ජෝබ්වල අයිස් ගහන්න බැහැ. ගැනු කෙනකේ කියල වෙනසක් නැහැ. සමහරවෙලාවට job එකේ වැඩකට 100-200 km ඇත තනියම කාර් එකේ ගිහිල්ල එන්න ඕනේ (winter එකේ හිටන්). මෙහෙ අවුරුදු 18-20 ගැනු තමයි truck රියදුරන් , බැකෝ ක්‍රියාකරවන කට්ටිය විදියට වැඩ කරනවා. සමාජයත් එක්ක හැප්පිලා තමයි අපි රස්සාවක් ගන්න ඕන. අපි කරන්නේ අපේ සුදුසුකම් වලට කවුරුහරි රස්සාවක් හොයල දෙනකම්. මොකක් හරි රස්සාවක් කරලා, ලබෙන දෙයකින් සන්තොසවෙලා ජීවත් වෙන්න නම් රට එන්න එපා. එකට ලංකවා තමයි හොදම. රට කියන්න මහන්සිවෙලා වැඩකරලා උත්සහෙන් ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: aneasarayana

    මටනම් තාම හිතෙන්නෙ සුරපුරයක් කියලා :D:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Australia වේ job ගැන පොඩ්ඩක් කියන්නම්.

    job වල හොඳට ගෙවනවා, ඔය supermarkets වල වගේ පැයකට 19 ක් විතර ගෙවනවා.

    Engineering job එකකට ගෙවනවා අවුරුද්දකට හැටදාහක් ;) ,ඒක starting salary එක. හැබැයි දුර පළාත් වල job එකක් හොයාගත්තොත් ගෙවන ගාන වැඩියි, mining පැත්තේ එහෙම job එකක් හොයාගත්තොත් අවුරුද්දකට ඩොලර් ලක්ෂයක් විතර :D

    හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙ job security එක අඩුයි, ඒ කියන්නේ ඕන වෙලාවක එලියට දාන්න පුළුවන් company එකෙන්. ලංකාවේ එහෙම නෑනේ, විශ්‍රාම යනකං ම එකම තැනනේ :) , ඒක එක අතකින් හොඳයි :yes:

    university එකේ job එකක් හොයාගත්ත පලියටම ජොබක් තියෙනවා කියන්න බෑ :sorry: , ඉස්සෙලාම තැන හම්බවෙන්නේ ඉතිං bright cases වලටනේ, අපිට ඉතිං ගොඩක් දුරට job එකක් හම්බවෙන්න තියෙන්නේ දුර පලාතක තමයි, දුර පලාතක් වුනාම ඉතිං country side එක තමයි, Brisbane city එක වගේ පහසුකම් නෑ, මිනිස්සු අඩුයි.

    මෙහෙ job එකක් ගන්නකොට එක එකාට පන්දම් අල්ලලා එහෙම job වලට එන්න බෑ :D . ඇමති කෙනෙක් ගෙන් ලියුමක් අරන් ගිහින් job එකක් ඉල්ලුවොත් ඒක මාධ්‍ය වලට ආරංචි වෙලා ඒ ඇමතිට අස් වෙන්නත් වෙයි. :shocked: ඇමති තියා, අගමැති තියා රටේ මහ ලොකු ආච්චි ලියුම් දුන්නත් කවුරුත් ඒවාට තැන දෙන්නේ නෑ ඒක නිසා ඒ වගේ විලිලැජ්ජා නැති වැඩ ඇමතිලා කරන්නෙත් නෑ :) . ඇමති කෙනෙක් මොකක් හරි වලියක් දාගත්තොත් එයාව පොලිසියට කුදලන් යයි. :yes:

    හිතන්න බලන්න කාටද මහ ලොකු ආච්චි කිව්වේ කියල :D

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    thx macho info walata
    මහ ලොකු ආච්චි LoL :lol:
     
    කාලෙකින් තමයි මේ ත්‍රේඩ් එකේ වැදගත් පෝස්ට් එකක් දැක්කෙ.ඔයාට ගොඩක් තෑන්ක්ස්.ඔයාට රෙප් දෙන්න පුලුවන්නම් රෙප් දෙන්නම්.

    ආයිත් පෝස්ට් දාන්න මචන්.නැත්නම් මේ ත්‍රේඩ් එක වෑහිලා යයි.(ඔයානෙ ත්‍රේඩ් එකේ මුල්ම විස්තරය දැම්මෙත් :) )
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Julia Gillard ? :)

    රැජීණ බන්. ඕස්ත්‍රේලියාවේ තාම තියෙන්නේ Constitutional Monarch එකක් එතකොට රටේ ඉහළම තැන තමයි බ්‍රිතාන්‍යය රැජිණ හෝ රජු. දැනට රජෙක් නෑ ඉන්නේ රැජිණ ඉතින් ආච්චි තමයි රැජිණ. නමුත් ඕස්ත්‍රේලියාව කියලා තියෙනවා උන් රැජින මැරිච්ච දවසක රට Republic එකක් කරනවා කියලා එතකොට ඒක ලංකාව වගේ Republic එකක් වෙයි. ඕස්ත්‍රේලියාව විතරක් නෙවෙයි නවසීලන්තය, කැනඩාව මේ දෙකම තාම Constitutional Monarch එකක් සහිත රටවල්.
    ලෝකයේ තියෙනවා Constitutional Monarch, Absolute Monarch, Republic, මේ වගේ මහා බර ගොඩක්. ඒ ඒ ක්‍රමයේ පාලන ක්‍රමය එකිනෙකට වෙනස්. Constitutional Monarch කියන්නේ රජ කෙනෙක්ට බලය තියෙනවා නාමික වශයෙන් නමුත් රට පාලනය කරන්නේ දේශපාළන පක්ෂයක් මගින් බෝහෝවෙලාවට පාර්ලිමේන්තුව මගින්.