පිටරවල් ගැන කතා කරමු

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රැජීණ බන්. ඕස්ත්‍රේලියාවේ තාම තියෙන්නේ Constitutional Monarch එකක් එතකොට රටේ ඉහළම තැන තමයි බ්‍රිතාන්‍යය රැජිණ හෝ රජු. දැනට රජෙක් නෑ ඉන්නේ රැජිණ ඉතින් ආච්චි තමයි රැජිණ. නමුත් ඕස්ත්‍රේලියාව කියලා තියෙනවා උන් රැජින මැරිච්ච දවසක රට Republic එකක් කරනවා කියලා එතකොට ඒක ලංකාව වගේ Republic එකක් වෙයි. ඕස්ත්‍රේලියාව විතරක් නෙවෙයි නවසීලන්තය, කැනඩාව මේ දෙකම තාම Constitutional Monarch එකක් සහිත රටවල්.
    ලෝකයේ තියෙනවා Constitutional Monarch, Absolute Monarch, Republic, මේ වගේ මහා බර ගොඩක්. ඒ ඒ ක්‍රමයේ පාලන ක්‍රමය එකිනෙකට වෙනස්. Constitutional Monarch කියන්නේ රජ කෙනෙක්ට බලය තියෙනවා නාමික වශයෙන් නමුත් රට පාලනය කරන්නේ දේශපාළන පක්ෂයක් මගින් බෝහෝවෙලාවට පාර්ලිමේන්තුව මගින්.

    ඔන්න උදේම උඹගේ දැනුමට රෙප් දුන්නා +6..උඹ වැදගත් දේවල් ගොඩක් කියනවා මචන්..thanks..:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එළ එල :)
    ආහ් තව එකක් මට මතක් වුනා පිළිපීනය ගැන. උබලා ඔය bargirls ව දාගන්න එපා උන් එච්චර හොද කෙල්ලෝ නෙවෙයි. උබලා sex වලට කැමති නැතුව නිකම් love කරන්න විතරක් ඕනේ නම් උන් උබලට කොලුකාරයෝ කියලා පල් කරයි ඒ වගේම උන් underworld, drug වලට පටලැවිලා ඉන්නේ ප්‍රශ්ණ දාගන්න ඕන නෑ නේ. ඔය වගේ වේස ගෑණුත් ටිකක් තමයි ඔය bar girls ඒක නිසා හොද decent කෙල්ලෙක් බලලා දාගනින් පිළිපීනයට ගියොත්. අනිවාර්යෙන්ම කෙල්ලට Degree එකක් තියෙනවා කෙල්ල හොද නම් මොකද එහේ degree එකක් ගන්න ලේසියි හරිම.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Constitutional Monarch කියන්නේ රජ කෙනෙක්ට බලය තියෙනවා නාමික වශයෙන් නමුත් රට පාලනය කරන්නේ දේශපාළන පක්ෂයක් මගින් බෝහෝවෙලාවට පාර්ලිමේන්තුව මගින්.

    හැබැයි ඕස්ට්‍රේලියාවේ ඉන්නවා governor general කියල කෙනෙක්, එයා represent කරන්නේ මහරැජිනව :yes: . governor general ගේ කාර්යය තමයි පනත් වලට අත්සන් කරන එක.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Julia Gillard ? :)

    julia gillard සහ kevin rudd අතර චන්දයක් තිබ්බා, ඊට ඉස්සෙල්ලා ජුලියා කිව්වා, " මම පැරදුනොත් මම දේශපාලනයෙන් අයින් වෙනවා " කියල . ජුලියා පැරදුනා, එයා ගෞරවාන්විතව අස් වුනා :yes: . එයාට කිසි බලයක් නෑ දැන් :(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඕස්ට්‍රේලියාවේ දේශපාලනික කරුණු ඉගෙන ගත්තේ citizenship විභාගය ලියන්න පාඩම් කරපු වෙලාවේ. :yes:

    මෙහෙ පුරවැසි කම ඉල්ලන්න කලින් විභාගයක් තියෙනවා, එකෙ ප්‍රශ්ණ 20 ක් තියෙනවා, විස්සෙන් පහළොවක් හරියන්න ඕනේ :rolleyes: . ඊට පස්සේ තමයි ඊළඟ steps වලට යන්නේ. ඒ ප්‍රශ්ණ වල තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ history එක ගැන, එතකොට එක එක ප්‍රාන්ත ප්‍රසිද්ධ මොනවටද වගේ ඒවා ගැන, historical people ගැන , ඕස්ට්‍රේලියාවේ කොඩි වර්ග ගැන , පාර්ලිමේන්තුවේ බලය ගැන එහෙම.

    හැබැයි පුරවැසි කම් වර්ග දෙකක් තිබෙනවා , එකක් natural citizen , අනිත් එක citizen by application.

    natural citizen කියන්නේ ඒ රටේ ඉපදුන කෙනෙක්ට, ඒ කෙනෙක් ව මොනම හේතුවකට වත් රටින් නෙරපන බෑ.

    හැබැයි ඒ රටට සංක්‍රමණය වෙලා පුරවැසි කම ගත්ත අයව යම් යම් හේතු මත පුරවැසි කම අයින් කරලා රටින් පිටුවහල් කරන්න පුළුවන්. :shocked:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබට තිබ්බේ ලියන්න. ඔය දැන් ඉන්න Australia වේ එවුන් ඉස්සර එංගලන්තයේ හිරගෙවල් වලින් පැනලා ආපු මිනිමැරුවේ, දාමරිකයෝ, මං පහරන්නේ උන් පස්සේ ස්වේදේශිකයන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගෙන තමයි අද ඔය රට අටවගෙන ඉන්නේ කියලා :rofl:
    ඒක ඇත්ත නේ ඉස්සර යටත් විජිත සමයේ Australia කියන්නේ එංගලන්තේ හිටපු දරුණු හිරකාරයන්ව ගාල් කරපු තැනක්. ඕකුන්ගේ තියෙන්නේ ඔය වගේ ඉතිහාසයක් තමයි. :P
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Australia වේ job ගැන පොඩ්ඩක් කියන්නම්.

    job වල හොඳට ගෙවනවා, ඔය supermarkets වල වගේ පැයකට 19 ක් විතර ගෙවනවා.

    Engineering job එකකට ගෙවනවා අවුරුද්දකට හැටදාහක් ;) ,ඒක starting salary එක. හැබැයි දුර පළාත් වල job එකක් හොයාගත්තොත් ගෙවන ගාන වැඩියි, mining පැත්තේ එහෙම job එකක් හොයාගත්තොත් අවුරුද්දකට ඩොලර් ලක්ෂයක් විතර :D

    හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙ job security එක අඩුයි, ඒ කියන්නේ ඕන වෙලාවක එලියට දාන්න පුළුවන් company එකෙන්. ලංකාවේ එහෙම නෑනේ, විශ්‍රාම යනකං ම එකම තැනනේ :) , ඒක එක අතකින් හොඳයි :yes:

    university එකේ job එකක් හොයාගත්ත පලියටම ජොබක් තියෙනවා කියන්න බෑ :sorry: , ඉස්සෙලාම තැන හම්බවෙන්නේ ඉතිං bright cases වලටනේ, අපිට ඉතිං ගොඩක් දුරට job එකක් හම්බවෙන්න තියෙන්නේ දුර පලාතක තමයි, දුර පලාතක් වුනාම ඉතිං country side එක තමයි, Brisbane city එක වගේ පහසුකම් නෑ, මිනිස්සු අඩුයි.

    මෙහෙ job එකක් ගන්නකොට එක එකාට පන්දම් අල්ලලා එහෙම job වලට එන්න බෑ :D . ඇමති කෙනෙක් ගෙන් ලියුමක් අරන් ගිහින් job එකක් ඉල්ලුවොත් ඒක මාධ්‍ය වලට ආරංචි වෙලා ඒ ඇමතිට අස් වෙන්නත් වෙයි. :shocked: ඇමති තියා, අගමැති තියා රටේ මහ ලොකු ආච්චි ලියුම් දුන්නත් කවුරුත් ඒවාට තැන දෙන්නේ නෑ ඒක නිසා ඒ වගේ විලිලැජ්ජා නැති වැඩ ඇමතිලා කරන්නෙත් නෑ :) . ඇමති කෙනෙක් මොකක් හරි වලියක් දාගත්තොත් එයාව පොලිසියට කුදලන් යයි. :yes:

    හිතන්න බලන්න කාටද මහ ලොකු ආච්චි කිව්වේ කියල :D

    good post machn
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    උබට තිබ්බේ ලියන්න. ඔය දැන් ඉන්න Australia වේ එවුන් ඉස්සර එංගලන්තයේ හිරගෙවල් වලින් පැනලා ආපු මිනිමැරුවේ, දාමරිකයෝ, මං පහරන්නේ උන් පස්සේ ස්වේදේශිකයන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගෙන තමයි අද ඔය රට අටවගෙන ඉන්නේ කියලා :rofl:
    ඒක ඇත්ත නේ ඉස්සර යටත් විජිත සමයේ Australia කියන්නේ එංගලන්තේ හිටපු දරුණු හිරකාරයන්ව ගාල් කරපු තැනක්. ඕකුන්ගේ තියෙන්නේ ඔය වගේ ඉතිහාසයක් තමයි. :P

    ඒ හිරකාරයෝ ගෙනාපු නැව් වලට කියන්නේ first fleet කියල , ඒ ප්‍රශ්නයත් උන් අහනවා :D

    හැබැයි දැන් ඉන්න අය නම් හරි හොඳයි :rolleyes: කාටවත් අනං මනං කියන්නේ නෑ, racist නෑ, discrimination නෑ etc

    මම හිතන්නේ මොකද පොඩි කාලේ ඉඳලම සුදු අය වෙනත් ජාතියේ අය සමග ඉස්කෝලෙදි මිශ්‍ර වෙනවා , එතකොට ඒ අය පොඩිකාලේ ඉඳලම racist ගතිය නැති වෙනවා
    :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    කාලෙකින් පට්ට විස්තර ටිකක් වැටිලා තියෙනවා.දිගටම අරන් යමු කොල්ලනේ.කට්ටියටම තෑන්ක්ස්.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රැජීණ බන්. ඕස්ත්‍රේලියාවේ තාම තියෙන්නේ Constitutional Monarch එකක් එතකොට රටේ ඉහළම තැන තමයි බ්‍රිතාන්‍යය රැජිණ හෝ රජු. දැනට රජෙක් නෑ ඉන්නේ රැජිණ ඉතින් ආච්චි තමයි රැජිණ. නමුත් ඕස්ත්‍රේලියාව කියලා තියෙනවා උන් රැජින මැරිච්ච දවසක රට Republic එකක් කරනවා කියලා එතකොට ඒක ලංකාව වගේ Republic එකක් වෙයි. ඕස්ත්‍රේලියාව විතරක් නෙවෙයි නවසීලන්තය, කැනඩාව මේ දෙකම තාම Constitutional Monarch එකක් සහිත රටවල්.
    ලෝකයේ තියෙනවා Constitutional Monarch, Absolute Monarch, Republic, මේ වගේ මහා බර ගොඩක්. ඒ ඒ ක්‍රමයේ පාලන ක්‍රමය එකිනෙකට වෙනස්. Constitutional Monarch කියන්නේ රජ කෙනෙක්ට බලය තියෙනවා නාමික වශයෙන් නමුත් රට පාලනය කරන්නේ දේශපාළන පක්ෂයක් මගින් බෝහෝවෙලාවට පාර්ලිමේන්තුව මගින්.

    julia gillard සහ kevin rudd අතර චන්දයක් තිබ්බා, ඊට ඉස්සෙල්ලා ජුලියා කිව්වා, " මම පැරදුනොත් මම දේශපාලනයෙන් අයින් වෙනවා " කියල . ජුලියා පැරදුනා, එයා ගෞරවාන්විතව අස් වුනා :yes: . එයාට කිසි බලයක් නෑ දැන් :(

    විස්තරේට තෑන්ක්ස් මචන්, සිරාවට දැනන් උන්නේ නෑ ඔය කතාව
    11.gif
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඒ හිරකාරයෝ ගෙනාපු නැව් වලට කියන්නේ first fleet කියල , ඒ ප්‍රශ්නයත් උන් අහනවා :D

    හැබැයි දැන් ඉන්න අය නම් හරි හොඳයි :rolleyes: කාටවත් අනං මනං කියන්නේ නෑ, racist නෑ, discrimination නෑ etc

    මම හිතන්නේ මොකද පොඩි කාලේ ඉඳලම සුදු අය වෙනත් ජාතියේ අය සමග ඉස්කෝලෙදි මිශ්‍ර වෙනවා , එතකොට ඒ අය පොඩිකාලේ ඉඳලම racist ගතිය නැති වෙනවා
    :yes:

    මචන් උබ මොන පෑත්තෙද ඉන්නේ ඔස්ට්‍රේලියාවේ racism scene එක දෑන් අඩුයිද ඉන්දියන් කාරයන්ට scene එකක් ගියා නේද....තාමත් එහෙමද.....මිනිස්සු එහෙම උදව් එහෙම කරනවාද? ලන්කාවෙ කිව්ව්ම පොඩි පිලිගෑනිමක් එහෙම තියෙනවද?
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    julia gillard සහ kevin rudd අතර චන්දයක් තිබ්බා, ඊට ඉස්සෙල්ලා ජුලියා කිව්වා, " මම පැරදුනොත් මම දේශපාලනයෙන් අයින් වෙනවා " කියල . ජුලියා පැරදුනා, එයා ගෞරවාන්විතව අස් වුනා :yes: . එයාට කිසි බලයක් නෑ දැන් :(

    මචන් දෑන් ඉන්න අගමෑති ටොනි ඈබ්ට් එහෙම හොදයිද ? මිනිහා ආපු ගමන් immigration rules තද කරා නේද
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මචන් උබ මොන පෑත්තෙද ඉන්නේ ඔස්ට්‍රේලියාවේ racism scene එක දෑන් අඩුයිද ඉන්දියන් කාරයන්ට scene එකක් ගියා නේද....තාමත් එහෙමද.....මිනිස්සු එහෙම උදව් එහෙම කරනවාද? ලන්කාවෙ කිව්ව්ම පොඩි පිලිගෑනිමක් එහෙම තියෙනවද?

    මම ඉන්නේ Brisbane වල.

    ඉන්දියන් එවුන්ට ගැහුව seen එක ගියේ Melbourne වල. අනික එක Brisbane වල restaurant එකක ඉන්දියන් එකෙකුට ගහල තිබ්බා , ඒවගේ පොඩි පොඩි ඒවා වෙනවා. ඉන්දියන් අය හැම job එකක්ම අල්ලාගන්නවා, taxi එහෙම හැමෝම දුවන්නේ ඉන්දියන් කාරයෝ, උන් අනික cheat කරනවා, හැසිරෙන්න දන්නේ නෑ :rolleyes: taxi එකකට නැග්ගොත් සමහර විට උන්ගේ අර ජටාවෙන් ගඳ එනවා :lol: . හැබැයි මාර gentlemen ඉන්දියන් අයත් මට taxi වලදී හම්බවෙලා තියෙනවා :yes:

    දැන් බලමු ලංකාවේ අය ගැන . දැන් ඔය බෝට්ටු වලින් එන අය හින්දා අපි චා වෙලා ඉන්නේ :( . බෝට්ටුවෙන් ආපු එවුන් ඔහේ නිකං ඇඳගෙන , ඔහේ පාරේ යනවා එවුන් දැක්කාම කියන්න පුළුවන් :angry: අපි හොඳට ඇඳගෙන පැළඳගෙන ගියොත් අන්න අපට හොඳ නමක් ලැබෙනවා :yes:

    මට නම් කිසි කෙනෙක් වචනයකින් වත් කිසි දෙයක් කියල නෑ කවුරුත් තවම :yes:

    උදව් කරන මිනිස්සු වැඩියි උදව් නොකරන අයට වඩා , හැබැයි නරක අයත් ඒ අතර ඇති :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මචන් දෑන් ඉන්න අගමෑති ටොනි ඈබ්ට් එහෙම හොදයිද ? මිනිහා ආපු ගමන් immigration rules තද කරා නේද

    ඇබට් ගේ වැඩේ job කපනවා :angry: , හැබැයි බෝට්ටුවේ එන එවුන්ට නීති තද කරනවා, දැන් එකෙක් වත් ගන්නේ නෑ ඇතුලට.ඒත් එක්කම ඉතිං අනිත් අයටත් immigration rules තදයි . දැනට ඕස්ට්‍රේලියාවේ අයවැය අතිරික්තයක් තියෙනවා මේ gillard ගේ ආණ්ඩුව කරපු වැඩෙන්. ඔක්කොම සල්ලි asylum seekers ල ටයි , අනං මනං වලටයි වියදම් කරනවා.:rolleyes:

    ඇබට් එහෙම නෑ, එයා පුළුවන් තරම් අනවශ්‍ය වියදම් කපා හරිනවා, වෙන එකක් තියා මිනිහා බස් ගමන් වල timetable එකත් නැවත සැකසුවා මගියන්ගේ ගමන් අනුව, ඒ කියන්නේ බස් ගමන් අඩු කළා :yes:

    අර බෝට්ටුවෙන් දාපු එවුන් හැසිරෙන්නේ නිකං සත්තු වගේ. අපේ අක්කලා toowoomba වල සංවිධානය කරපු අවුරුදු උත්සවයකට එකෙක් ආවා. ඌ කන්න ඉල්ලල කෑම දුන්නම ඌ නිකං සතෙක් වගෙ ලු කෑවේ , ඒ එක්කම ඌ කුස්සියට ගිහින් desert එකට ගිහින් ඇඟිල්ල දාල රහ බලල, අක්ක ඌටම දුන්නලු මුළු desert එකම කාපං කියල :D . ආයේ ඌ එකේ ඇවිල්ල හිටිය ළමයි දිහා කන්න වගේ බලං ඉඳල තියෙනවා :eek: . සමහර එවුන් පාරේ යනකොට සුද්දීයෝන්ගේ අරව මේවා අල්ලනවලු :rolleyes::eek: . ඒ අය නම් පිටුවහල් කළා :yes:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රැජීණ බන්. ඕස්ත්‍රේලියාවේ තාම තියෙන්නේ Constitutional Monarch එකක් එතකොට රටේ ඉහළම තැන තමයි බ්‍රිතාන්‍යය රැජිණ හෝ රජු. දැනට රජෙක් නෑ ඉන්නේ රැජිණ ඉතින් ආච්චි තමයි රැජිණ. නමුත් ඕස්ත්‍රේලියාව කියලා තියෙනවා උන් රැජින මැරිච්ච දවසක රට Republic එකක් කරනවා කියලා එතකොට ඒක ලංකාව වගේ Republic එකක් වෙයි. ඕස්ත්‍රේලියාව විතරක් නෙවෙයි නවසීලන්තය, කැනඩාව මේ දෙකම තාම Constitutional Monarch එකක් සහිත රටවල්.
    ලෝකයේ තියෙනවා Constitutional Monarch, Absolute Monarch, Republic, මේ වගේ මහා බර ගොඩක්. ඒ ඒ ක්‍රමයේ පාලන ක්‍රමය එකිනෙකට වෙනස්. Constitutional Monarch කියන්නේ රජ කෙනෙක්ට බලය තියෙනවා නාමික වශයෙන් නමුත් රට පාලනය කරන්නේ දේශපාළන පක්ෂයක් මගින් බෝහෝවෙලාවට පාර්ලිමේන්තුව මගින්.

    onna magenuth rep+
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඇබට් ගේ වැඩේ job කපනවා :angry: , හැබැයි බෝට්ටුවේ එන එවුන්ට නීති තද කරනවා, දැන් එකෙක් වත් ගන්නේ නෑ ඇතුලට.ඒත් එක්කම ඉතිං අනිත් අයටත් immigration rules තදයි . දැනට ඕස්ට්‍රේලියාවේ අයවැය අතිරික්තයක් තියෙනවා මේ gillard ගේ ආණ්ඩුව කරපු වැඩෙන්. ඔක්කොම සල්ලි asylum seekers ල ටයි , අනං මනං වලටයි වියදම් කරනවා.:rolleyes:

    ඇබට් එහෙම නෑ, එයා පුළුවන් තරම් අනවශ්‍ය වියදම් කපා හරිනවා, වෙන එකක් තියා මිනිහා බස් ගමන් වල timetable එකත් නැවත සැකසුවා මගියන්ගේ ගමන් අනුව, ඒ කියන්නේ බස් ගමන් අඩු කළා :yes:

    අර බෝට්ටුවෙන් දාපු එවුන් හැසිරෙන්නේ නිකං සත්තු වගේ. අපේ අක්කලා toowoomba වල සංවිධානය කරපු අවුරුදු උත්සවයකට එකෙක් ආවා. ඌ කන්න ඉල්ලල කෑම දුන්නම ඌ නිකං සතෙක් වගෙ ලු කෑවේ , ඒ එක්කම ඌ කුස්සියට ගිහින් desert එකට ගිහින් ඇඟිල්ල දාල රහ බලල, අක්ක ඌටම දුන්නලු මුළු desert එකම කාපං කියල :D . ආයේ ඌ එකේ ඇවිල්ල හිටිය ළමයි දිහා කන්න වගේ බලං ඉඳල තියෙනවා :eek: . සමහර එවුන් පාරේ යනකොට සුද්දීයෝන්ගේ අරව මේවා අල්ලනවලු :rolleyes::eek: . ඒ අය නම් පිටුවහල් කළා :yes:

    දෑන් කොහොමද මචන් asylum ප්‍රශ්න ශෙප්ද......ඈබට් කෙලින් වෑඩ කරනවා කියලා තේරෙනවා....ගිලාඩ් හෙන අච්චාරුවක් කරලා ගිය එක නම් අහන්න හම්බවුනා...ඒ වුනාට උන් නම්බු තියාගෙන තමා දෙශපාලනය කරන්නේ. මචන් ජොබ් කපනවා කිව්වෙ මොකක්ද එකේ scene එක....ausi වල studies කරලා ජොබ් කට්ටක් හොයාගන්න අමාරුද? job security එහෙම කොහොමද මචන්...හෑම තෑනම එක වගෙද නෑත්තන් තෑනෙ හෑටියට වෙනස් වෙනවද? මාත් ausi ට්‍ර යි කරනන කියලා බෑලුවේ studies වලට...මගේ feild එක digital media. මෙල්බර්න් වල තියෙන deakin university එකට එන්න තමා ට්‍රයි කරන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    Australia වේ job ගැන පොඩ්ඩක් කියන්නම්.

    job වල හොඳට ගෙවනවා, ඔය supermarkets වල වගේ පැයකට 19 ක් විතර ගෙවනවා.

    Engineering job එකකට ගෙවනවා අවුරුද්දකට හැටදාහක් ;) ,ඒක starting salary එක. හැබැයි දුර පළාත් වල job එකක් හොයාගත්තොත් ගෙවන ගාන වැඩියි, mining පැත්තේ එහෙම job එකක් හොයාගත්තොත් අවුරුද්දකට ඩොලර් ලක්ෂයක් විතර :D

    හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙ job security එක අඩුයි, ඒ කියන්නේ ඕන වෙලාවක එලියට දාන්න පුළුවන් company එකෙන්. ලංකාවේ එහෙම නෑනේ, විශ්‍රාම යනකං ම එකම තැනනේ :) , ඒක එක අතකින් හොඳයි :yes:

    university එකේ job එකක් හොයාගත්ත පලියටම ජොබක් තියෙනවා කියන්න බෑ :sorry: , ඉස්සෙලාම තැන හම්බවෙන්නේ ඉතිං bright cases වලටනේ, අපිට ඉතිං ගොඩක් දුරට job එකක් හම්බවෙන්න තියෙන්නේ දුර පලාතක තමයි, දුර පලාතක් වුනාම ඉතිං country side එක තමයි, Brisbane city එක වගේ පහසුකම් නෑ, මිනිස්සු අඩුයි.

    මෙහෙ job එකක් ගන්නකොට එක එකාට පන්දම් අල්ලලා එහෙම job වලට එන්න බෑ :D . ඇමති කෙනෙක් ගෙන් ලියුමක් අරන් ගිහින් job එකක් ඉල්ලුවොත් ඒක මාධ්‍ය වලට ආරංචි වෙලා ඒ ඇමතිට අස් වෙන්නත් වෙයි. :shocked: ඇමති තියා, අගමැති තියා රටේ මහ ලොකු ආච්චි ලියුම් දුන්නත් කවුරුත් ඒවාට තැන දෙන්නේ නෑ ඒක නිසා ඒ වගේ විලිලැජ්ජා නැති වැඩ ඇමතිලා කරන්නෙත් නෑ :) . ඇමති කෙනෙක් මොකක් හරි වලියක් දාගත්තොත් එයාව පොලිසියට කුදලන් යයි. :yes:

    හිතන්න බලන්න කාටද මහ ලොකු ආච්චි කිව්වේ කියල :D

    waradila - rep ne watune..sorry machooo :sorry::sorry::sorry::sorry::sorry::(