රැජීණ බන්. ඕස්ත්‍රේලියාවේ තාම තියෙන්නේ Constitutional Monarch එකක් එතකොට රටේ ඉහළම තැන තමයි බ්‍රිතාන්‍යය රැජිණ හෝ රජු. දැනට රජෙක් නෑ ඉන්නේ රැජිණ ඉතින් ආච්චි තමයි රැජිණ. නමුත් ඕස්ත්‍රේලියාව කියලා තියෙනවා උන් රැජින මැරිච්ච දවසක රට Republic එකක් කරනවා කියලා එතකොට ඒක ලංකාව වගේ Republic එකක් වෙයි. ඕස්ත්‍රේලියාව විතරක් නෙවෙයි නවසීලන්තය, කැනඩාව මේ දෙකම තාම Constitutional Monarch එකක් සහිත රටවල්.
ලෝකයේ තියෙනවා Constitutional Monarch, Absolute Monarch, Republic, මේ වගේ මහා බර ගොඩක්. ඒ ඒ ක්රමයේ පාලන ක්‍රමය එකිනෙකට වෙනස්. Constitutional Monarch කියන්නේ රජ කෙනෙක්ට බලය තියෙනවා නාමික වශයෙන් නමුත් රට පාලනය කරන්නේ දේශපාළන පක්ෂයක් මගින් බෝහෝවෙලාවට පාර්ලිමේන්තුව මගින්.
ඔන්න උදේම උඹගේ දැනුමට රෙප් දුන්නා +6..උඹ වැදගත් දේවල් ගොඩක් කියනවා මචන්..thanks..

. ඊට පස්සේ තමයි ඊළඟ steps වලට යන්නේ. ඒ ප්‍රශ්ණ වල තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ history එක ගැන, එතකොට එක එක ප්‍රාන්ත ප්‍රසිද්ධ මොනවටද වගේ ඒවා ගැන, historical people ගැන , ඕස්ට්‍රේලියාවේ කොඩි වර්ග ගැන , පාර්ලිමේන්තුවේ බලය ගැන එහෙම.

,ඒක starting salary එක. හැබැයි දුර පළාත් වල job එකක් හොයාගත්තොත් ගෙවන ගාන වැඩියි, mining පැත්තේ එහෙම job එකක් හොයාගත්තොත් අවුරුද්දකට ඩොලර් ලක්ෂයක් විතර
, ඉස්සෙලාම තැන හම්බවෙන්නේ ඉතිං bright cases වලටනේ, අපිට ඉතිං ගොඩක් දුරට job එකක් හම්බවෙන්න තියෙන්නේ දුර පලාතක තමයි, දුර පලාතක් වුනාම ඉතිං country side එක තමයි, Brisbane city එක වගේ පහසුකම් නෑ, මිනිස්සු අඩුයි.
. හැබැයි මාර gentlemen ඉන්දියන් අයත් මට taxi වලදී හම්බවෙලා තියෙනවා
අපි හොඳට ඇඳගෙන පැළඳගෙන ගියොත් අන්න අපට හොඳ නමක් ලැබෙනවා
. සමහර එවුන් පාරේ යනකොට සුද්දීයෝන්ගේ අරව මේවා අල්ලනවලු