පිටරවල් ගැන කතා කරමු

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බෙල්ජියම ගැන විස්තර කියන්න පුලුවන්ද..

    ත්‍රේඩ් එකේ මැද මන් ටිකක් දාලා ඇති පොටෝස් එක්ක.වැඩි විස්තර නැහැ.ඒත් බලපන්:yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    1f1s.jpg

    New Zealand වල දුපත් 2ක් තියෙනවා North Island සහා South Island අපේ ලන්කාවෙ අය ගොඩාක් ඉන්නේ North Island වල මොකද jobs වලට හෙන demand පෑත්තක් තමා ඒ....ඉතින් north Island කිව්වම ගොඩාක් ජනප්‍රිය Auckland ඒ පෑත්ත නිකන් අපේ කොලබ වගේ ගොඩාක් කාර්යබහුලයි...පාරේ එහෙම හෑම වෙලාවෙම මිනිස්සු...මුලු රටෙම ඉන්නේ 5 million වගේ පිරිසක් .

    night clubs , pubs , casino , zoo's, Restaurants ඒ වාගේ හෑම දෙයක්ම තියෙනවා...ගොඩාක් ලොකු ලොකු trade jobs එහෙම හොඩාක් එහේ තියෙනවා. north island වල job oppurtunities එහෙම south island වලට වඩා වෑඩි ඒ පෑත්ත ගොඩාක් දියුනුයි.... මාර happening chinese මිනිස්සු එහෙම හෙනට පිරිලා ඒ පෑත්ත තනිකරම run කරන්නේ immigrants ලා ඒ කියන්නේ....taxi කිව්වොත් indian, real estate කිව්වොත් kiwi උන්ට වඩා chinese එවුන් තමා ගොඩාක් ඉන්නේ අයිතිකාරයො විදිහට. සමහර kiwi යන් ගෙවල් ගන්නෙත් උන්ගෙන් එච්චරටම උන් business එක අල්ලගෙන ඉන්නේ. ඒ වගේම තමා cost of living වෑඩි north island වල south island වලට වඩා. rent එහෙම දෙගුනයක් වෑඩි, ඒ වගේම තමා electricity and water bills. south island වල ඉන්න කට්ටියට වතුර බිල් නෑ....වතුර free.

    දෑන් බලමු South island මෙ පෑත්තේ ගොඩාක් ජනප්‍රිය farms.....farms අයිතිකාරයො තමා රටේ ඉන්න ලොකුම සල්ලි කාරයො උන් එලවන්නේ හොද වාහන හබෑයි කිසි පිලිවෙලක් නෑ....වාහනෙ කොච්චර අලුත් වුනත් අතුල නිකන් මඩ ගොහොරක් වගේ..... christchurch ඉදලා පල්ලෙහාට farming තමා . මචන් උබලාට agriculture degree එකක් තියෙනවානම් හොදම ඉලලමක් තමා new zealand එන එක...north island වලට වඩා south island වල farms වලට තියෙන demand එක වෑඩි...PR දාන්නත් ලේසී, සල්ලිත් හොදයි...හෑබයි පුතො යක්ස කට්ට....උදේ පාන්දර 4 ට නෑගිටලා හරක් 2500 ක වාගේ වෑඩ කරන්නේ 2ක් 3ක්......උන් ගොඩාක් labour save කරනවා farm වල....ඒ වුනාට පුතො සල්ලි හොදයි.....ගෙයක දෙනවා free උබෙ මුලු family එකටම ඉන්න, rent free, electricity bill free, fully furnished house with kitchen ware, furniture with the house ඔය වාගේ facilities දෙනවා උබලා කන කට්ටට. හෑබයි මචන්ග් farms තියෙන්නේ හෙන ඩොටේ...towns ලග farms නෑ ඉතින් උබලාට ගෙදට්ට බඩු ගෙන්න ඔනෙ නම් KM 100 විතර වාහනේ එන්න ඔනේ town එකට. මොක්ද ගෙවල් තියෙන්නේ කවුරුත් නෑති හෙන පාලු තෑන්වල මිනිහෙක් අහලක නෑ අඩුමගානේ සමහර ගෙවල් තියෙන තෑන්වල පරේ lights වත් නෑ හෑබයි ගෙවල් නම් උපරිමයි රටේ තියෙන ලස්ස්නත් එකක එක ගානක් නෑ හෑබෑයි මට නම් එහෙම life දිරවන්නෙ නෑ. ඒ වුනාට ඒක තෙරෙන්නෙ නෑ මොකො ලන්කාවෙ වාගෙ කොහෙවත් traffic නෑ.....ආතල් එකේ සින්දුවක් අහගෙන යන්න එනන පුලුවන්....km 100 ක් වගේ යන්න යන්නේ විනඩ් 20 ක් වගේ කාලයක් හො අඩු...උබලාට වෑඩිය වියදම් වෙන්නෙත් නෑ මොකො shopping කරන්න වෙන්නේ අඩුවෙන්....සල්ලිත් ඉතිරියි....farms වල ගොඩාක වෑඩ කරන්නවා සින්හල, ෆිලිපීන්ස්, ඉන්දියන් අය....agri කරපු නෑති එවුනුත් යනවා farming කරන්න මොකො සල්ලි හොද නිසා....සහ Pr වලට ලේසි හින්දා, but එහෙම වුනාම උබලාට short course එකක් කරන්න වෙනවා farming related හෑබයි මම කිව්වා වාගෙ කට්ට උපරිමයි යලුවා.

    මේ රටේ මිනිස්සුන්ට වඩා ඉන්නේ හරක් ඉතින් සත්තු එක්ක වෑඩ කරාට කමක් නෑ හෑබෑයි සත්තු වාගෙ හෑසිරෙන්න එපා කියන එකයි යාලුවා මගේ අව්වාදය.

    North island වලට වඩා south island වල මිනිස්සු අඩුයි ...ඉතින් හවස 5න් පස්සේ පාරේ බල්ලෙක් නෑති ගාන්ට පාලුයි. හවස 5 වෙද්දි ගොඩාක් කඩවල් වහනවා...හෑබෑයි super markets නම් ඈරලා තියෙනවා ටිකක් රෑ වෙනකන්. day n night කඩවල් සහා macdonalds නම් 24hours හෑබෑයි day n night කඩවල් වල බඩු වල ගාන සෑරයි supermarkets වලට වඩා.

    තව new zealand studies වලට කට්ටිය එන්න අදහසක් තියෙනවානම් මමන්ම් කියන්නේ හොදට හොයලා බලලා එන්න කියලා....තමාගේ field එකට හරියන ජොබ් ඩිමාන්ඩ් කොහෙද තියෙන්නෙ කියලා. මම එහෙම කිව්වේ nz වල jobs ausi වගේ ගොඩාක් නෑති හින්ද. North Island යන්න ඔනේ...ඒ පෑත්තෙ jobs oppurtunities වෑඩී හොද trade qualifcations තියෙන අයට හොදයි north island.

    තව මෙහේ minium wage වෙන්නේ 13.75 after taxes 11.75 වගේ තමා හම්බවෙන්නේ...මෙහෙ cash in hand දෙනවා අඩුයි.....හෑම මගුලක්ම tax කරනවා ඔක්කොම පඩි යන්නෙ bank එකට...

    studies වලට හොද රටක් තමා new zealand දෑනට රටෙ තියෙන educational providers ලගෙන් උඩින්ම north island වල හොදම Auckland University Of Technology එකයි UNITEC Polytechnic එකයි....New Zealand වල තියෙන හෑම POLYTECHNIC INSTITUTE එකක්ම government accredited ඒ කියන්නේ uni වගෙම polytechnic වලටත් degrees award කරන්න පුලුවන්, හෑබෑයි bachelor's Programmes විතරයි polytechnic වලට දෙන්න පුලුවන්...Msc. Phd. එහෙම UNI වලින් විතරයි. හොර institute එහෙම අඩුයි...එහෙම කරපු ගොඩක් අය ආන්ඩුවෙන් raid කරලා අල්ලුවා. දෑන් ඒ තත්වේ නෑ.....ගොඩාක් uni fees යන්නේ 21,000 - 23,000 NZ$ Polytechnic 15,000 - 19,000NZ$ වාගේ. උබලා studies වලට යන්න ඉන්නවානම් හොද migration agent කෙනෙක්ව consult කරන්න....මොනම කෙනෙක්ටවත් සල්ලි සත් පහක් දෙන්න එපා වෑඩේ කරලා දෙනකම් මොකො...උබ ගියාට පස්සෙ උන්ට හොද commision එකක් හම්බවෙනවා....යවපු uni හො polytechnic වලින්.

    තව දෙයක් කියන්න ඔනේ New Zealanders ලා මාර diversed, හෑම කෙනෙක්වම පිලිගන්නා සුලු racism කියන දෙවල් අහලකවත් ගෑව්ලා නෑති හොද මිනිස්සු ඉන්න රටක්..chinese , indian , sri lankan , phillipines මේ හෑම ජාතියක්ම මෙහෙ ඉන්නවා. තම්න් හොදට හෑසිරෙනවා නම් , හොදට මහන්සිවෙලා වෑඩ කරනවානම් ඒ අයට හොද සෑලකීමක් තියෙනවා...ගොඩාක බ්පු එවුන් තමා එක එක එවා කියාගෙන එන්නේ taxi කාරයන්ට ගොඩාක් ම එන්නේ, ඉන්දියන් කාරයන්ට....ඒ වුනාට ඒවා පොඩි පොඩි scene ලන්කාවෙ මිනිස්සුන්ට ලොකු පිලිගෑනීමක් තියෙන්වා...මොකද ලන්කාවෙ මිනිස්සු යන තෑන චා කරගන්නේ නෑ....මට මතකයි මම හිටපු city එකේ ඉන්දියන කරයෙක් බඩු හොරකම් කරලා මාට්ටු වුනා caltex gas station එකක ඊට පස්සේ එතනට එක ඉන්දියන් කාරයෙක් ගත්තේ නෑ...ඔක්කොම ගත්තේ ලන්කාවෙ අය...ඔය වගේ හොදින් ඉන්නවා නම් ඒ රටේ මිනිස්සුත් ඒ respect එක අපිට දෙනවා.

    මේ තියෙන්නෙ සුපිරි විස්තරයක්:yes:.Rep 4+
    තෑන්ක්ස්.තව විස්තර දාන්න.
     
    • Like
    Reactions: b squad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    Australia වේ රියදුරු බලපත්‍ර

    මෙහෙ රියදුරු බලපත්‍ර දෙන ක්‍රමය වෙනස්. බලපත්‍ර වර්ග හතරක් තිබෙනවා.

    1) Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර
    2) P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1
    3) P2 Green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2
    4) Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර

    විදේශ රියදුරු බලපත්‍රයක් ඇති කෙනෙක් කැමති නම් කෙනෙකුට කෙලින්ම විවෘත රියදුරු බලපත්‍රයට අයදුම් කරන්න පුළුවන්, හැබැයි හුඟක් අමාරුයි , fail කරන්නමයි බලන්නේ :)

    Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර

    ඔබ ඔස්ට්‍රේලියානුවෙක් නම් , ඉස්සෙල්ලාම පුහුණුවන රියදුරු බලපත්‍රයක් ගතයුතුයි, එය ගැනීමට නම් පළමුවෙන්ම මාර්ග නීති පිළිඹදව විභාගයකට ප්‍රශ්ණ සැපයිය යුතුයි. එය සමත් වූ පසු ඔබට එම බලපත්‍රයක් ලබාගත හැකියි. ඒ සමගම ඔබට යම් කිසි ලගු පොතක් (Log Book) ලැබෙනු ඇත .

    එම පුහුණුවන රියදුරු බලපත්‍රයත් සමග ඔබට, බලයලත් රියදුරන් පුහුණු කරන පුහුණුකරුවෙක් සමග හෝ , අවුරුද්දක් විවෘත රියදුරු බලපත්‍රයක් තිබෙන පුද්ගලයෙකු හෝ, සමග පුහුණු විය යුතුය , ඔබගේ පියා මව වුවද ප්‍රශ්නයක් නොවේ . පුහුණු විය යුතු කාලය පැය සියයකි :) . ඔබ එම පුහුණුකරු සමහ පුහුණු වන කාලය, දිනය, වාහන අංකය, පුහුනුකරුහේ අත්සන , ඔබගේ අත්සන වැනි දේ අර ඉහත කියූ ලගු පොතේ සටහන් කළ යුතුයි. ඔබ ඔහු සමග පැය දහයක් රෑ කාලය තුළදීත්, අව්ව , වැස්ස, මීදුම වැනි තත්ත්ව තුලත් පුහුණු විය යුතුයි.

    ඔබ පැය සියය සම්පුර්ණ වූ පසු එම ලගු පොත ගමනාගමන කාර්යාලයට තැපැල් කළ යුතුයි , තැපැල් ගාස්තු නොමිලේ :) .

    ඉන් පසුව එම නිලධාරීන් එම පොත පරීක්ෂා කළ පසු, ඔබට එය සාර්ථක බව දන්වා එවයි, එවිට ඔබ රියදුරු විභාගයට ගොස් එය සමත් විය යුතුය. එවිට ඔබට රතු P1 රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබයි.

    P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1

    මෙය ලබාගැනීමෙන් පසු ඔබට තනිවම පාරේ වාහනයක් ගෙන යා හැකියි, නමුත් ඔබ මෙන්න මෙවැනි P සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි.

    මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි. ;)

    ඉහත නීති කඩකළොත් පොලිසිය විසින් ඔබට දඩයක් ලියනු ඇත. තවද ඔබ මාර්ග නීති කඩ කරන වාරයක් වාරයක් පාසා ඔබගේ බලපත්‍රයෙහි ලකුණු කපෙනු ඇත. ලකුණු අටක් කැපුණු පසු ඔබගේ බලපත්‍රය අහෝසි වන අතර ඔබට නැවත බලපත්‍රයකට අයදුම් කිරීමට සිදුවෙයි .

    P2 green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2

    මෙයත් උඩ තිබෙන බලපත්‍රය හා මදක් සමානයි, නමුත් ඔබ මෙන්න මෙවැනි P සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි. ;)

    Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර

    මෙය ලබාගැනීමෙන් පසු ඔබට කිසි සලකුණක් ඔබගේ වාහනයේ පිටුපස සවිකරගැනීමට අවශ්‍ය නොවේ. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0.05 ට නොවැඩි වන ලෙස තබාගත යුතුයි. :baffled:

    උබ නම් විස්තරයක් දැම්මොත් සුපිරියටම දානවා.තෑන්ක්ස් කොල්ලා.
    එතකොට මචන් P1 , P2 අතර වෙනස මොකක්ද?
    එකකින් අනිත් එකට යන්නෙ කොහොමද?
    open එකට ඇප්ලයි කරන්නෙ කොහොමද?

    මේවත් විස්තර කරල දෙන්න යාළුවා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    P1 and P2 athara wenasa mokakda ban?
    P1 ,P2 wala idan open ekata move wenen kohomada?

    එතකොට මචන් P1 , P2 අතර වෙනස මොකක්ද?
    එකකින් අනිත් එකට යන්නෙ කොහොමද?
    open එකට ඇප්ලයි කරන්නෙ කොහොමද?

    P1 සහ P2 එකේ වෙනස තමයි P1 එකට නීති වැඩියි , P2 එකට නීති අඩුයි. උදාහරණයක් ලෙස

    • P1 අයට Bluetooth හෝ Handsfree mobile phones පාවිච්චි කරන්න බෑ , P2 අයට පුළුවන්

    • P1 කෙනෙක් Drive කරනවානම්, ඒ වාහනය තුල සිටින අනික් මගියන්ට speaker phone දමා කතා කළ නොහැකියි :eek: . ඒත් P2 නම් කළ හැකියි.

    • ඔබ අවුරුදු 25 ට අඩු නම් , P1 කෙනෙකුට රෑ 11 සිට උදේ 5 දක්වා, මගියන් එක්කෙනෙකුට වඩා රැගෙන යා නොහැකියි :baffled: , නමුත් එම මගියන් ඔබේ පවුලේ කෙනෙක් නම් ඔබට ගෙන යා හැකියි. නමුත් P2 කෙනෙකුට ඕනේ වෙලාවක ඕනෑම කෙනෙක් රැගෙන යා හැකියි :)

    P1 අයට අවුරුද්දකින් P2 සඳහා අයැදුම් කළ හැකියි. ඒත් ඒ සඳහා online test එකක් කළ යුතු වෙනවා. එම test එක සමත් වූ පසු ඔබට P2 ලැබෙනු ඇත. :yes:

    P2 එකේ අවුරුද්දක් ඉඳ, ඉන්පසුව ඔබට කිසි විභාගයකින් තොරව open සඳහා අයැදුම් පතක් පුරවා එම බලපත්‍රය ලබාගත හැකියි.

    ඔබ අවුරුදු 24 දී P1 ලබාගත්තොත්, අවුරුද්දකින් පසු ඔබට කෙලින්ම Open license ලබා ගත හැක. එහෙත් ඔබ අවුරුදු 23 දී හෝ ඊට පහළ P1 ලබාගත්තොත් ඔබට ඉන්පසුව P2 ලබාගෙන, ඉන්පසුව Open ලබාගත යුතු වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: amilabanuka

    එල මචන්.සුපිරියට තේරුනා.තව විස්තර දාන්න මචන්.උබ දාන විස්තර බැලුවම කුතුහලය තව වැඩි වෙනවා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    එල මචන්.සුපිරියට තේරුනා.තව විස්තර දාන්න මචන්.උබ දාන විස්තර බැලුවම කුතුහලය තව වැඩි වෙනවා.

    එල :) තව මතක් කරන්නකෝ මොනවගේ විස්තරද දාන්න ඕනේ කියල :yes: . කිසිදෙයක් මතකයට එන්නේ නෑනේ :dull:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Australia වේ රියදුරු බලපත්‍ර

    මෙහෙ රියදුරු බලපත්‍ර දෙන ක්‍රමය වෙනස්. බලපත්‍ර වර්ග හතරක් තිබෙනවා.

    1) Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර
    2) P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1
    3) P2 Green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2
    4) Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර

    විදේශ රියදුරු බලපත්‍රයක් ඇති කෙනෙක් කැමති නම් කෙනෙකුට කෙලින්ම විවෘත රියදුරු බලපත්‍රයට අයදුම් කරන්න පුළුවන්, හැබැයි හුඟක් අමාරුයි , fail කරන්නමයි බලන්නේ :)

    Learners license : පුහුණුවන රියදුරු බලපත්‍ර

    ඔබ ඔස්ට්‍රේලියානුවෙක් නම් , ඉස්සෙල්ලාම පුහුණුවන රියදුරු බලපත්‍රයක් ගතයුතුයි, එය ගැනීමට නම් පළමුවෙන්ම මාර්ග නීති පිළිඹදව විභාගයකට ප්‍රශ්ණ සැපයිය යුතුයි. එය සමත් වූ පසු ඔබට එම බලපත්‍රයක් ලබාගත හැකියි. ඒ සමගම ඔබට යම් කිසි ලගු පොතක් (Log Book) ලැබෙනු ඇත .

    එම පුහුණුවන රියදුරු බලපත්‍රයත් සමග ඔබට, බලයලත් රියදුරන් පුහුණු කරන පුහුණුකරුවෙක් සමග හෝ , අවුරුද්දක් විවෘත රියදුරු බලපත්‍රයක් තිබෙන පුද්ගලයෙකු හෝ, සමග පුහුණු විය යුතුය , ඔබගේ පියා මව වුවද ප්‍රශ්නයක් නොවේ . පුහුණු විය යුතු කාලය පැය සියයකි :) . ඔබ එම පුහුණුකරු සමහ පුහුණු වන කාලය, දිනය, වාහන අංකය, පුහුනුකරුහේ අත්සන , ඔබගේ අත්සන වැනි දේ අර ඉහත කියූ ලගු පොතේ සටහන් කළ යුතුයි. ඔබ ඔහු සමග පැය දහයක් රෑ කාලය තුළදීත්, අව්ව , වැස්ස, මීදුම වැනි තත්ත්ව තුලත් පුහුණු විය යුතුයි.

    ඔබ පැය සියය සම්පුර්ණ වූ පසු එම ලගු පොත ගමනාගමන කාර්යාලයට තැපැල් කළ යුතුයි , තැපැල් ගාස්තු නොමිලේ :) .

    ඉන් පසුව එම නිලධාරීන් එම පොත පරීක්ෂා කළ පසු, ඔබට එය සාර්ථක බව දන්වා එවයි, එවිට ඔබ රියදුරු විභාගයට ගොස් එය සමත් විය යුතුය. එවිට ඔබට රතු P1 රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබයි.

    P1 Red (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 1

    මෙය ලබාගැනීමෙන් පසු ඔබට තනිවම පාරේ වාහනයක් ගෙන යා හැකියි, නමුත් ඔබ මෙන්න මෙවැනි P සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි.

    මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි. ;)

    ඉහත නීති කඩකළොත් පොලිසිය විසින් ඔබට දඩයක් ලියනු ඇත. තවද ඔබ මාර්ග නීති කඩ කරන වාරයක් වාරයක් පාසා ඔබගේ බලපත්‍රයෙහි ලකුණු කපෙනු ඇත. ලකුණු අටක් කැපුණු පසු ඔබගේ බලපත්‍රය අහෝසි වන අතර ඔබට නැවත බලපත්‍රයකට අයදුම් කිරීමට සිදුවෙයි .

    P2 green (provisional) : තාවකාලික රියදුරු බලපත්‍ර 2

    මෙයත් උඩ තිබෙන බලපත්‍රය හා මදක් සමානයි, නමුත් ඔබ මෙන්න මෙවැනි P සලකුණු දෙකක් ඔබගේ වාහනයේ ඉස්සරහ සහ පිටුපස සවි කර ගත යුතුයි. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0 ලෙස තබාගත යුතුයි. ;)

    ඉහත නීති කඩකළොත් පොලිසිය විසින් ඔබට දඩයක් ලියනු ඇත. තවද ඔබ මාර්ග නීති කඩ කරන වාරයක් වාරයක් පාසා ඔබගේ බලපත්‍රයෙහි ලකුණු කපෙනු ඇත. ලකුණු අටක් කැපුණු පසු ඔබගේ බලපත්‍රය අහෝසි වන අතර ඔබට නැවත බලපත්‍රයකට අයදුම් කිරීමට සිදුවෙයි .

    Open license : විවෘත ගමන් රියදුරු බලපත්‍ර

    මෙය ලබාගැනීමෙන් පසු ඔබට කිසි සලකුණක් ඔබගේ වාහනයේ පිටුපස සවිකරගැනීමට අවශ්‍ය නොවේ. මෙම බලපත්‍රයක් හිමි කෙනෙක් හට ඔහුගේ ශරීරය තුල ඇල්කොහොල් ප්‍රමාණය 0.05 ට නොවැඩි වන ලෙස තබාගත යුතුයි. :baffled:
    ela machn. godak watina deyak dana gaththa.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    එල :) තව මතක් කරන්නකෝ මොනවගේ විස්තරද දාන්න ඕනේ කියල :yes: . කිසිදෙයක් මතකයට එන්නේ නෑනේ :dull:

    මචන් Australia වල තියෙන beautiful places ගැන විස්තර ටිකක් දාන්න පුලුවන්ද
    beaches, forest, mountain
    photos එක්කම දාන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    එල :) තව මතක් කරන්නකෝ මොනවගේ විස්තරද දාන්න ඕනේ කියල :yes: . කිසිදෙයක් මතකයට එන්නේ නෑනේ :dull:

    වෙලදාම ගැන , ausi වල ලස්සන තැන් ගැන කියන්න. :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලංකාවේ වෛද්‍යවරු මේ දවස් වල දිගට හරහට කියනවනේ කිරිපිටි බොන්න එපා ඊට වැඩිය හොදයි සිඟරැට් බොන එක කියලා. පිටරටවලත් එහෙමද මචන්??
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ලංකාවේ වෛද්‍යවරු මේ දවස් වල දිගට හරහට කියනවනේ කිරිපිටි බොන්න එපා ඊට වැඩිය හොදයි සිඟරැට් බොන එක කියලා. පිටරටවලත් එහෙමද මචන්??

    ඕස්ට්‍රේලියාවේ ඇන්කර් කිරිපිටි නෑ :dull: තියෙන්නේ nestle විතරයි. :baffled:
     
    • Like
    Reactions: b squad

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    අධ්‍යාපනය

    මෙහෙ ඉස්කෝලේ ගිය අය නම් කියන්නේ ලංකාවේ A Level මෙහෙට වැඩිය advanced ලු :cool:

    පොඩි පන්ති වල ඉඳන් students ලට laptop එකක් දෙනවා ඉස්කෝලෙන් :yes:

    මෙහෙ තියෙන්නේ year 12 වෙනකං විතරයි , ඊටපස්සේ ළමයයි දෙමව්පියෝයි meeting එකක් තියල සාකච්ඡා කරනවා ළමය මොන field එකටද යන්න ඕනේ කියල. සමහර අය එක්කෝ plumbers ල, electricians ල, welding කරන අය වෙනවා, සමහර අය විශ්ව විද්‍යාලයට ගිහින් engineers ල, doctors ල වෙනවා .

    TFS
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    How about the economy in Australia. Someone told me that it is not that good.

    ජුලියා ගිලාඩ් ගේ කාලේ නම් අයවැය රික්තයක් තිබ්බා, එක ඉන්ජිනියර් කෙනෙක් ඕන තැනට තුන් දෙනෙක් විතර දාලා හිටිය හින්දා සහ ඒ අයට පඩි ගෙවන්න වෙන හින්දා ගොඩක් සල්ලි අපතේ ගියා. තව එකක් තමයි Asylum seekers ල බෝට්ටුවෙන් එන එක, ඒ වටත් ගොඩක් සල්ලි ගියා, මොකද උන්ට කන්න අඳින්න දෙන්නයි, accommodation දෙන්නයි, ඊටපස්සේ උන්ගේ application process කරන්නයි, උන්ව interview කරන්න interpreters ලට ගෙවන්නයි ගොඩක් සල්ලි වියදම් වෙනවා, එක නිසා ආර්ථිකය පල්ලෙහාට යමින් තිබ්බේ.

    හැබැයි එක නිසා මිනිසුන්ට ජුලියා ගේ ආණ්ඩුව එපා වෙලා Tony Abbot ව පත් කරගත්තා. මිනිහ දැන් එක බෝට්ටුවක් වත් ගන්නේ නෑ, අනවශ්‍ය job කපාහරිනවා. Business කරන අයට හොඳයි. එක නිසා ආර්ථිකය හොඳ වෙයි ළඟදීම
    :)
     
    • Like
    Reactions: BINGU_PUTHA