පිටරවල් ගැන කතා කරමු

Suddha1

Member
Jan 27, 2014
45
5
0
මමත් කියන්නම්කො මම දන්න රටවල් 2 ක් ගැන.එකක් තමයි කටාර් අනික තමයි සවුදිය.කියන්න ගියාට කොතනින් පටන් ගන්නද දන්නෑ.හරි ඉස්සෙල්ලම අප හිතමු මේ රටවල් දෙක මොන දේකන් ඉස්සරහට ආපු රටවල් දෙකක්ද කියලා.කටාර් නම් කියන්නෙ ඉස්සර මංකොල්ලා කන අය හිටපු රටක්.ඒ කියන්නෙ මුහුදු මංකොල්ලා කාරයො තමයි මේ රටේ ඉදලා තියෙන්නෙ.ඊට පස්සෙ ටික ටික ජනගහනය වැඩි වෙනකොට තමයි මේ රටේ ඔය තෙල් කියන සම්පත හමූනේ.ඊට පස්සෙ තමයි මේ රට ටික ටික ඉදිරියට එන්නෙ.ඒ මොන දේ ලැබුනත් හැබැයි මුන්ට මේ රටේ අල්ලා කියන දෙයියො මොලේ ඩින්ගයි දීලා තියෙන්නෙ.තව දෙයක් තමයි මේ රටේ ලංකාව වගේ නිදහසනම් නෑ.නමුත් ඉතා සීඝූරයෙන් දියුණු වෙන රටක්.ඒ තමයි කටර් රට ගැන මං දන්න ටික.මීට වඩා දන්න අය ඉන්නවනම් මෙතන කොටන්න.අනිත් අයටත් දැන ගැනීම සඳහා.

දැන් සවුදිය ගැන මම දන්න ටික කියන්නම්
සවුදිය ගැන නම් වැඩිය දන්නැ මොකද මම ඇවිල්ලා ටක කාලයයි සවුදියට.
මෙහෙනම් තනිකරම ඉන්නෙ අමුම අමු මැටි හරක් තමයි.මෙහෙත් හැබැයි තෙල් වලින් තමයි රටට සල්ලි ගලාගන එන්නෙ.මුන්ට සල්ලි කියන්නෙ සල්ලිමතමයි කැ෴ විදිහට සල්ලි තියන රටක් තමයි සවුදිය කියන්නෙ.
අද බලනකොට තියන ිදිහ නෙවෙයි හෙට.මාර ඉකමනට තමයි රටේ සංවර්ධනය වෙන්නෙ.හැබැයි ඒ මොන දෙයින් දියුණු උනත් මුන්ගෙ මොළේ නම් ඒ විදිහම තමයි.ඒ කියන්නෙ හරක්ම තමයි.
මෙහෙ නිදහස නම් පොඩ්ඩක්වත් නෑ.අපිට විතරක් නෙවෙයි මෙහෙ ඉන්න හැමෝටම.
ආසාවට ගැහැනියෙක්ගෙ මුන පොඩ්ඩක්වත් දකින්න නෑ.ඒ තරම්ම මේහෙ නිදහස අහුරලා තියෙන්නෙ.අනික තමයි සවුදි කෙල්ලො ඒ කියන්නෙ කැම්පස් එකේ ඉන්න උන් සුපිරියටම ආතල් ගන්නවා.ඒ මොකද මුන්ට මුන්ගෙ ගෙවල් වලට ගියාම නිදහස නැති නිසා.ඒ වගෙම තමයි ලෝකෙ වැඩියෙන්ම දුම් බොන ගෑනු ඉන්නෙත් සවුදියෙ තමයි.මුන්ට එළියට පහළියට ගියාට ගෙදර හිටියට කිසිම ආතල් එකක් නෑ.ඒ හින්ද මුන් ගෙවල් වලට වෙලා සිගරැට් ඇද ඇද තමයි ඉන්නෙ.උන්ගෙ ටෙන්සන් අඩු වෙන්නෙ ඕකෙන් තමයි.දැන් නම් බං අතත් රිදෙනවා කොටලා කොටලා
.:yes:

මේ තමයි සවුදිය

images_1.jpg

images_2.jpg

images_3.jpg

images_10.jpg

images.jpg

images_4.jpg

මේ තමයි කටාර්

images_11.jpg

images_12.jpg

images_12.jpg

images_14.jpg

images_15.jpg
 
Last edited:
  • Like
Reactions: olu bakka

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,754
    23,441
    113

    කාලෙකින් තමයි ත්‍රේඩ් එකට පෝස්ට් එකක් වැටුනෙ.තෑන්ක්ස් කොල්ලා.තව විස්තර දාපන්. Rep4+ :yes: