වසර 2කට ආසන්න අත්දැකීමත් සමඟ මට දැනෙන මම දන්න එංගලන්තය පිලිබඳ යමක් කියන්න ඔනේ කියලා අදහස් කරා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කොටස් කරල ලිවුවොත් හොදයි කියල හිතනවා.
1. සමාජීය පරිසරය
මුලින්ම කියන්නම් මෙහෙ ජීවත් වෙන මිනිස්සු කොයි වගේද කියලා. හැම රටකින්ම සංක්‍රමණය වුන විවිද භෂා කතා කරන හැම වර්ගෙකම උන් ඉන්නවා. සාමාන්‍ය එංගලන්ත සුද්දෙක් ගත්තාම ඌ අපේ ප්‍රමානයම තමා මහ ලොකු උසකුත් නෑ මිටිත් නෑ. උන් හරි කැමති උන් හරි මහත්මා ගති තියෙන උන් කියල පෙන්නන්න
පාරේ යද්දි වේවා බස් එකක යද්දි වෙවා සොරි තැන්කිව් තමා කටේම තියෙන්නේ. හැබැයි උන් පස්සට හිනා වෙන ජාතියක් පුදුම ආත්මාර්තකාමී. උදාහරනයක් ලෙස පාරේ එකෙක් මැරෙන්න පන ඇද ඇද හිටියත් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා ඇරෙන්න ලගටවත් යන්නේ නෑ.
ප්‍රාන්ත වලට ආවේනික භාෂා විලාසයන් තියෙනවා මචන්ලා. ඊට ගැලපෙන සමාජීය රටාවත් වෙනස් වෙන්න පුලුවන්.
ගෙවල් දොරවල් ගත්තොත් ඔය ලන්කාවේ තියෙන ෆ්ලැට් වගේ තම්යි.. ඔක්කොම එක වගේ.හැබැයි 800, 900 ගනන් වල හදපුවා ලොකු මිදුලක් නෑ පිටිපස්සක් නෑ.
![]()
අල්ලපු ගෙදර එකාව දන්නේ නෑ. ගෙදරක මාසේ කුලිය ලන්කාවේ මුදලින් 140000 ක් වගේ වෙනවා. ඒ අතින් ගත්තාම ගෙවල් දොරවල් අතින් ලන්කාව ගොඩක් පෝසත් මචන්ලා. ලස්සන මිදුලක් තියෙන මන්දිර නැතුවාම නොවේ හැබැයි විරලයි
දරුවන් සහ දෙමාපිය සම්බන්දතා නම් කුජීතයි. අවුරුදු 16 උනා කියන්නේ හිතු මතේ ජීවිත.
අම්මට තාත්තට බොයි ප්රෙන්ඩ් කෙනෙක් ගර්ල්ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක මෙහෙ උන්ට ප්‍රශ්න නෙමේ මචන්ල, ඉතින් දරුවො ගැන අහන්න දෙයක් නෑනේ.. හොද ලස්සනට ජීවත් වෙන පවුල් තියෙනවා හැබැයි 0.01% ක් වගේ ඒ තරමට විරලයි.
සිගරට් අරක්කු කියන ඒවා කෑම කනවටත් වඩා පාවිච්චි කරනවා. මට මේ කාලෙට බොන්නේ නැති කෙල්ලෙක් හෝ කොල්ලෙක් හමු වී නැති බව කරුනාවෙන් සලකන්න. ඒ තරමට බෙබාලා.. ඔය හෙල්ත් ඇප්ලිකේෂන් තියෙනව, ඒවගේ තියෙන්නේ අරක්කු පොඩඩක් බොනවද ගොඩක් බොනවද කියලා( යුනිට් ගාන ) බොන්නේ නෑ කියල ඔප්ෂන් එකක් නෑ. දැන් උබලට හිතෙනවා ඇති කොච්චර බොනවද කියලා, නැ මචන්ලා ඔය හිතනවටත් වඩා උන් බොනවා. මෙහෙ ගෑනු මචන් බොන අතින් පිරිමින්ට දෙවනි නෑ. පස්සේ තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා.
මම ඉන්න සිටි එක තමා යූකේ වල නයිට් ලයිෆ් එකට සුපිරිම, රාත්‍රී සමාජ ශාලා අඩියෙන් අඩියට.. රෑට ලන්කාවේ එකෙක් පාන් ගන්න කඩේට යනවා වගේ මෙහෙ උන් යන්නේ ක්ලබ්න්. මොකද හම්බ කරන එක ඉතුරු කරගන්න සුද්දෝ දගලන්නේ නෑ බන් අපි වගේ.. (හැබැයි රට රටවල් වල සවාරි යන්න උන් එකතු කරනවා).ඉතුරු කරන්නේ නැත්තේ ඇයි කියල පස්සේ කියන්නම්.
සඳුදා සිට බ්‍රහස්පතින්දා වෙනකන් ඔය 18-23ත් අතර උන් තමා ක්ලබ් යන්නේ වැඩිපුරම. කෙල්ලෝ ක්ලබින් යනවා කොල්ලන්ට වඩා. උන් බිවාම බොක හැත්තෑවයි. සිහියක් නෑ සමහර උන්ට හෙලුවෙන් දුවන්නේ පාරවල් වල. උබලට හිතෙනව ඇති යකෝ පොලීසියෙන් නැද්ද කියල, ඉන්නවා මචන්ලා මෙහෙ බීලා දගලන ඒවට අවුලක් නෑ වැඩි උන එවුන්ව ගෙදරටත් ගිහින් දානවා, තව පිස්සු කෙලල අත පය ලෙලි ගහ ගන්න උන්ට බෙහෙත් කරන්න ඇම්බියුලන්ස් පවා තියෙනවා.
![]()
![]()
![]()
![]()
සෙනසුරාදට ඉරිදට කල්බ් එන්නේ ඩීසන් උන් මචන්..ඔය ලොකු ලොකු උදවිය. සාමාන්යෙන් සැටර්ඩේ නයිට් එකක මේසයක් විකිනෙන්නේ අවම ලක්ෂ 2කට වගේ.. පකිස්තාන් කාරයෝ පන්ජාබි කාරයෝ තමයි මචන් පඩ ෂෝ දාන්නේ ලක්ෂ 5, 6යේ බෝතල් ගන්නේ ගේමක් නැතුව. කෙල්ලොත් එහෙමයි මචන් හිතපන්කෝ ටේබල් එකක කෙල්ලො 5යි කියලා. උන් ගන්නවා බෝතල් 8ක් විතර එකවර,ඔන්න එන්ගලන්ත කෙල්ලෝ බොන විදිහ. කෙල්ලොනම් මචන් ලස්සනයි බොරු කියන්න ඔනේ නෑනේ කල්බ් එකක් ඇතුලට ගියාම එක එක මෝස්තර ආසාවේ බෑ. අවසානෙට කවුරු හරි සෙට් කරගෙන සුව විදින්න යන උනුත් එමටයි.
![]()
![]()
![]()
තව විස්තර පසුවට දෙන්නම් මචන්ලා...

ඔන්න එහෙනම් මම බහරේන් ගෑන ටිකක් කියන්නම්.. අනිත් අරබි රටවලට සපෙක්ශව මෙහෙ නිඩහස ටියෙන්ව... කොටින්ම කිව්වොත් dubai වගෙ.. එ උනට dubai තරම් කලබල නෑ.. බොහොම සාම කාමී.... ( ඉන්ඩල හිටල ශියා මුස්ලිම් උන් ටයෙර් ගිනි ටියෙන්ව වගෙ සීන් යන්ව.. එ ඔක්කොම gourment එකඉ ශිය මුස්ලිම් උනුඉ.. ) රට ගොඩාක් පොඩි.. 1ක් දවසකින් රට වටෙ ගිහින් එන්න පුලුවන්...1කk ලොකු town 1ඉ ටියෙන්නෙ.(manama). ඉතිරි බාගයක්ම කන්තාරෙ...ගොඩක් ම වෙන්නෙ තෙල් , ගෑස්, අලුමිනියෙම් විකුනල රටට ලබන අදයම්...කලින් ගොඩක් ඉන්ඩල තියෙන්නෙ මාලු කාරයො... මුතු බිස්න්ස්. දන් නම් හම මගුලක්ම තියෙන්ව...
මෙහෙ අමෙරිකන් බෙස් 1ක් තියෙන්ව.. එ පෑත්ත ගොඩක් clubbing, night life නගල යන්නෙ..
ඉන්ඩිඅන් කාරයො තමි හෑමදේම කරන්නෙ...බන්ගලියො, පිලිපින්, ලන්ක්වෙ, ඉතියොපියෙන් ඊන්න්ව..පිලිපින් කෙල්ලො වහි වෑහල.. එත් උන් වඩියෙන් අල්ලනෙ අරබි උන්ට.. මොකඩ උන් ගාව සල්ලි නිස...
අරබි උන් ඉන්න්ව එලකිරි වගෙ.. අම්බානෙක සල්ලි..කෙල්ලො හමොම වහගෙනම නෑ... ( වහගෙන ඉන්න උනුත් 1/2 ඉන්න්වා )..
පඩිය ගත කිය්ය්ක් හරි ඉතුරු කල පොඩ්ඩක් එන්ජොය් කලා ..වාහන්යක් ටියෙන්වන්ම් ගොඩ.. හබඉ ඉතින් යන්න වඩිය තෑන් නෑ.. හම තන්නක්ම හමූම දන්න්ව.. රට පොඩි නෙ...
ලියන්න ගොඩාඉ.. දනගන්න ඔනදෙවල් අහපල්ල
විස්තර ලියන්න තරම් දේවල්නම් මට දැනගන්න ලැබෙනව අඩුයි නිතර ඒත් ෆොටෝ දාන්නම්.එපානම් කියපල්ල
+6 මචන්![]()
එංගලන්තය
5. ප්‍රවාහන සේවය
ඉතාමත් විදිමත් සැලසුම් සහගත ප්‍රවාහන සේවයක් කිවිවොත් වඩා නිවැරදි. බොහො දෙනෙක් හට තමන්ගේම පුද්ගලික වාහන තියෙනවා මොකද වාහන මිල අඩු නිසා. පොඩු ප්‍රවාහන සේවය ගත්තොත් බස්, දුම් රිය සහ මෙට්‍රෝ (කෙට් දුර දුම් රිය සේවය ) තමයි තියෙන්නේ. මේවා පුද්ගලික සමාගම් වලින් තමයි පාලනය වෙන්නේ. Go-Ahead Group, Stagecoach, Arriva, London Buses,FirstGroup යන සමාගම් ඒ අතරින් ප්‍රදාන තැනක් ගන්නවා.
![]()
![]()
![]()
![]()
සෑම බස් නැවතුම් පොලකම දුම් රිය ස්ථානයකම කාල සටහන් තියෙනවා, 99% ක්ම වෙලාවට කලාවට බස් කෝච්චි තියෙනවා. මිල ගනන් නම් ටිකක් වැඩී නැගල බැස්සත් අඩුම රු.300ක් යනවා, හැබැයි මෙහෙ හම්බ කරන මුදල අනුව ඒක එච්චරම ලොකු ගානක් නෙවේ. එක් දින, සතියකට. මාසේකට හා වාර්ශික ප්‍රවේශ පත්‍ර තියෙනවා. එහෙම එකක් ගත්තොත් ඔනේ තරම් යන්න පුලුවන් වියදමත් ඉතිරි. අධ්‍යාපනය ලබන අයට වෙනම ප්‍රවේශ පත්‍ර තියෙනවා ඒවගේ මිල ගොඩක් අඩුයි.
![]()
බස් වලනම් රියදුරු මහත්මයෙක් විතරයි ඉන්නේ, කොන්දොස්තර කෙනෙක් නෑ. බස් නැවතුම් පොලේ එන පිලිවෙලට පොලීම හැදෙනවා හිමින් සීරුවේ ගොඩ වෙනවා. බස් එකෙන් බහිද්දී රියදුරු මහතාට ස්තූතියි කරල තමයි බහින්නේ. ආ.... තට්ටු දෙකේ බස් සෑහෙන තියෙනවා.
මාර්ග තදබදය නම් පුදුම ලෙස පාලනය කරල තියෙනවා විදිමත් ප්‍රවාහන සැලසුමකින්, හැබයි නැතුවම නෙමේ. ඉතින් බන් ඔහෙ පට්ට පාරවල් ඇතිනේ??? පිස්සුද මචන්ලා මන්තීරු දෙක් තුනේ පොඩි පාරවල් තමයි බහුල. ලොකු පාරවලුත් තියෙනවා, විදිමත් ලෙස සැලසුම් කරපු කලර් ලයිට්ස්, වන් වේ වලින් තමයි ගේම ගහන්නේ, ඒක නිසා වාහන වැඩියි කියල වාහන මිල ඉහල දාන්නේ නෑ.