මෙි ලංකාව ගැනත් දාන්නද බං?![]()
ඔන්න එහෙනම් උබලට දැන ගන්නත් එක්ක මමත් දානව මම දැන් ඉන්න රට ගැන.... මීට ඉස්සෙල්ල කවුරු හරි දාලද කියල නම් දන්නෙ නෑ.....
මම ඉන්නෙ ඕමාන් වල....
මහේ ජනගහනව මිලියන 4.5 ක් වගේ..... මෙහේ කාන්තාර කියල ලොකුවට නෑ..... මෙහේ මම අධ්‍යාපනය සියල්ල නොමිලේ.... මේ රටේ මවු භාශාව අරාබි භාශාව.... මෙහේ 90% කට පමණ ඉංග්‍රීසි භාශාව බැහැ.....
ආරක්ශාව අතින් ඉතාමත් ඉහලයි.... ඕනෑම පුරවැසියෙක්ට සමාන අයිතිවාසිකම් තියෙන්නෙ.... ඕනෑම රටක කෙනෙක්ට වුවත්..... පොලීසිය ඉතාමත් ආචාරශීලියි.... අනතුරකදී විනාඩියක් යන්නට මත්තෙන් එම ස්තානයට පොලීසියේ වාහන 05ක් පමණ අනිවාර්යයෙන් පැමිනෙනවා..... ඒ වගේම ගිලන් රථ 02ක් පමණ......
මොවුන්ගේ විවාහ ය සිදු වෙන්නෙ දෙමාපිය කැමත්තම මතයි..... 1% ක් පමණ
දෙදෙනාගේ කැමැත්ත දෙමාපියන් හට පවසා වන විවාහද ඇත...... මොවුන්ගේ විවාහ උත්සව ඉතාමත් සරලයි..... ගෙදර ඉදිරිපස වන්නට ඉදි කරනු ලබන විශාල කූඩාරමක් තූල, සෑම දෙනාටම බිම ඉදුවා කෑමට ඉඩ සලසයි..... මෙම අවස්තාවන්ට කාන්තාවන්ට සහභාගි විය නොහැක..... ඔවුන් වෙනම තැනක ඔවුන් සතුටු වෙයි......
දේශගුණය....
නොවැම්බර් සිට මැයි දක්වා ඉතාමත් සීතල දේශගුනයක් ද, මැයි සිට සැප්තැම්බර් දක්වා ඉතාමත් අධ්ක රස්නයක්ද, අතර මැදි කාලය සාමාන්‍ය රස්නයක්ද ඇත...... සීතල සමාන්‍ය 16C පමණ වේ..... අධික රස්නය 45C සිට 55C දකවා වේ.... සාමාන්‍ය 35C සිට 40C දක්වා වේ.... මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැක......

-------------------------
--------------------------
නොවැම්බර් සිට මැයි දක්වා ඉතාමත් සීතල දේශගුනයක් ද, මැයි සිට සැප්තැම්බර් දක්වා ඉතාමත් අධ්ක රස්නයක්ද, අතර මැදි කාලය සාමාන්‍ය රස්නයක්ද ඇත...... සීතල සමාන්‍ය 16C පමණ වේ..... අධික රස්නය 45C සිට 55C දකවා වේ.... සාමාන්‍ය 35C සිට 40C දක්වා වේ.... මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැක......
drugs වලට තමන්ගේ ජීවිත විනාශ කරගන්නවාමම පටන් ගන්නම් කෝ
Australia වේ සංස්කෘතිය නම් මෙහෙ ළමයි ගොඩක් දෙනෙක් 18 වුනාම ගෙදරින් යනවා, ගිහින් වෙනම ඒ අයගේ සහකරු හෝ සහකාරිය එක්ක ජීවත් වෙනවාඒ partners ල ඒ අයට හම්බවෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි
. ඒ අය යාලු වෙන්නේ අවුරුදු 10 දී 12 දී වගේ
.
ඊටපස්සේ ඒ සමහර අය ඉගෙනගෙන රස්සා කරනවා , කරලා හොඳ job එකක් හොයාගෙන බැඳලා සතුටින් ජීවත් වෙනවා .
හැබැයි සමහර අය ගෙදරින් එලියට ගිහින් drugs වලට තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. ඊට පස්සේ ඉතිං හිරේ තමයි
. හැබැයි හිරේ ගියත් ඒ අයව පුනුරුප්තාපනය කරනවා , කරලා සමාජයට දානවා.
ජීවන රටාව ගැන කිව්වොත් ඉතිං , උදේට වැඩට යනවා ,ළමයි උදේට ඉස්කෝලේ යනවා , හවසට ගෙදර එනවා. හැබැයි Friday clubbing තමයි, sunday එක්කෝ barbeque නැත්නම් කොහෙහරි ඇවිදින්න යනවා.
අනික මෙහෙ අසල්වැසියෝ එච්චර සම්බන්ධතා පවත්වන්නේ නෑ ලංකාවේ වගේ![]()

මම පටන් ගන්නම් කෝ

අධ්‍යාපනය
මෙහෙ ඉස්කෝලේ ගිය අය නම් කියන්නේ ලංකාවේ A Level මෙහෙට වැඩිය advanced ලු
පොඩි පන්ති වල ඉඳන් students ලට laptop එකක් දෙනවා ඉස්කෝලෙන්
මෙහෙ තියෙන්නේ year 12 වෙනකං විතරයි , ඊටපස්සේ ළමයයි දෙමව්පියෝයි meeting එකක් තියල සාකච්ඡා කරනවා ළමය මොන field එකටද යන්න ඕනේ කියල. සමහර අය එක්කෝ plumbers ල, electricians ල, welding කරන අය වෙනවා, සමහර අය විශ්ව විද්‍යාලයට ගිහින් engineers ල, doctors ල වෙනවා .