පිටරවල් ගැන කතා කරමු

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    කටාර් ගැන ටිකක් කියන්නම්.

    කටාර් ගැන ටිකක් කියන්නම්.

    ලෝකෙ ධනවත්ම රට. ජනගහනයෙන් 15% වගේ තමයි කටාර් ජාතිකයන් ඉන්නෙ. වැඩිපුරම ඉන්නෙ ඉන්දියන් අය. හොද රැකියවක් ලැබුනොත් හොදට හම්බ කරල සල්ලි ඉතුරු කරගන්න පුලුවන් රටක්. පොඩි රැකියවක් කරන කෙනෙකුගෙ සාමාන්ය පඩිය රු. 60,000-10,000ත් අතර. ටුවරිස්ට් කෙනෙක් විදියට අවොත් කරන්න දේවල් ගොඩක් අඩුයි. සුඛෝපබොගී දේවල් තමයි වැඩි. මම කරපු වීඩියො එකක් දාන්නම් බලන්න. Night Market එකක්. ඒත් හැමදේම හුගක් ගනන්.








    https://www.youtube.com/watch?v=TPlP5wRVOTE
     
    Last edited:
    • Love
    Reactions: chooti_malliya