::පිටසක්වල අමුත්තෝ ආවාදැයි::
පිටසක්වල අමුත්තෝ ආවාදැයි සැකයක්
හූස්ටන් ඉහළ අහසේ දින කිහිපයකට පෙර දක්නට ලැබුණු ඕවලාකාර අමුතු ආලෝක ධාරා සමූහය පිටසක්වල යානයකින් නිකුත්වූ එළියක් දැයි සැකයක් පවතී. ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ මෙය විශාල ප්‍රදේශයක පැතිරී සිටින පිරිසක් දැක ඇති බවයි. එමෙන් ම විවිධ කෝණවලින් ඒ ආලෝක ඡායාරූපයට නගා තිබිණි.
කාලගුණ විද්‍යා දත්ත අනුව එදින කුණාටු සහිත දිනයකි. ස්වභාවික විද්‍යාව සම්බන්ධ හූස්ටන් කෞතුකාගාරයේ තාරකා විද්‍යා අංශයේ උප සභාපතිනි ආචාර්ය කැරොලින් සම්නර්ස් පවසන්නේ මෙය පිටසක්වල යානයක් යැයි පහසුවෙන් නිගමනය කළ හැකි වුව ද ඉතිහාසයේ වාර්තා වී ඇති සියළු සිදුවීම් අනුව අපට පැහැදිලි කළ නොහැකි දේ සිදුවන බවයි.
lankadeepa.lk

...නමුත් ඔය යානයේ ජිවින් නැතුව ඇති
...මොකද ඔක අපි සමාණ්යන් තව ග්‍රහලොවට යවන space probe එකක් වාගෙ එකක් විය යුතුයි වායුගොලය චෙක් කරන්න.පරිසරක තත්වය,ජිවින්,නොයකුත් වායු සම්බනද්ව.අධ්‍යනය කරන්න.අපිත් ඔකනෙ කරන්නෙ..එහෙම එනවානම්.මොකද අපිත් කරන්නෙ දැන අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ තියන ග්රහලෙකවල් වලට space probes යවන එකනේ..ඒ අයත් එක තමයි කරන්නෙ..
....ඉතින් එහෙම එනවානම්.තව හුඟ කාලයක් යාවි.....
ඔය වාගේ ගුවන් සංදර්ශන පෙන්වන්නෙ නැහැ.
..එවා ගොඩක් බෙදිලා ගියා.....පස්සෙ අහසට මිනිස්සු තැටි විසිකරලා එවායේ ෆොටොස් පබ්ලිෂ් කරන්න තරම්ම පරිණාමය වුනා...