::පිටසක්වල අමුත්තෝ ආවාදැයි::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ::පිටසක්වල අමුත්තෝ ආවාදැයි::

    පිටසක්වල අමුත්තෝ ආවාදැයි සැකයක්

    article-0-209B3E0200000578-356_634x669.jpg

    article-0-209B3E0700000578-943_634x622.jpg

    article-0-209B4CC100000578-571_634x451.jpg

    හූස්ටන් ඉහළ අහසේ දින කිහිපයකට පෙර දක්නට ලැබුණු ඕවලාකාර අමුතු ආලෝක ධාරා සමූහය පිටසක්වල යානයකින් නිකුත්වූ එළියක් දැයි සැකයක් පවතී. ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ මෙය විශාල ප්‍රදේශයක පැතිරී සිටින පිරිසක් දැක ඇති බවයි. එමෙන් ම විවිධ කෝණවලින් ඒ ආලෝක ඡායාරූපයට නගා තිබිණි.
    කාලගුණ විද්‍යා දත්ත අනුව එදින කුණාටු සහිත දිනයකි. ස්වභාවික විද්‍යාව සම්බන්ධ හූස්ටන් කෞතුකාගාරයේ තාරකා විද්‍යා අංශයේ උප සභාපතිනි ආචාර්ය කැරොලින් සම්නර්ස් පවසන්නේ මෙය පිටසක්වල යානයක් යැයි පහසුවෙන් නිගමනය කළ හැකි වුව ද ඉතිහාසයේ වාර්තා වී ඇති සියළු සිදුවීම් අනුව අපට පැහැදිලි කළ නොහැකි දේ සිදුවන බවයි.

    lankadeepa.lk
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :eek:

    තව ඉස්සරහට මේවාගේ සිදුවිම් සැන්ටාකොලොස් එනවා වාගේ වෙනවා.....:baffled:

    අපි හිතමු එහෙම දියණු ජිවින් කොටසක් හිටියා කියලා.:oo:...නමුත් ඔය යානයේ ජිවින් නැතුව ඇති:dull:...මොකද ඔක අපි සමාණ්‍ය‍න් තව ග්‍රහලොවට යවන space probe එකක් වාගෙ එකක් විය යුතුයි වායුගොලය චෙක් කරන්න.පරිසරක තත්වය,ජිවින්,නොයකුත් වායු සම්බනද්ව.අධ්‍යනය කරන්න.අපිත් ඔකනෙ කරන්නෙ..එහෙම එනවානම්.මොකද අපිත් කරන්නෙ දැන ‍අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ තියන ග්‍රහලෙකවල් වලට space probes යවන එකනේ..ඒ අයත් එක තමයි කරන්නෙ..:rolleyes:....ඉතින් එහෙම එනවානම්.තව හුඟ කාලයක් යාවි.....
    :oo:

    එහෙම ඉතින් ඇවිල්ලානම් මිට ඉස්සර, සැහෙන්න දියුණු ජිවින් කොටසක්නම්, උන් ඔහොම කැරකැ කැරකි ඉන්නෙ ...ඩිරෙකට් ඇවිල්ල අයිබොවන් කියනවා මිසක්‍...:Pඔය වාගේ ගුවන් සංදර්ශන පෙන්වන්නෙ නැහැ.:D:eek:

    ඔක කාගේහරි සෙල්ලමක් .ඔය වාගේ පින්තුර ගොඩාරියක් අන්තර ජාලයේ තියනවා..
    .:D

    :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland

    මචං අපේ හිත්වල ඉන්න පිටසක්වල ජීවින් මෙන්න මේ වගේ
    උන් එන්නේ පියාඹන පිරිසි වලින්
    ඒවා නිකන් පැතලි හැඩයක් ගන්නා රව්ම් වස්තුන් වේ
    පිටසක්වල ජීවින් එන්නේ අඟහරු ලෝකේ ඉඳන් (නාසා අඟහරු මෙහෙයුම් වලින් පස්සේ එක ඉවරයි)
    පිටසක්වල ජීවින් කොළ පාටයි එක්කෝ උන්ගේ ලේ කොලපාටයි
    උන් මීටි, ඔලුව ලොකුඉ, දිගටි හැඩ, ඇස ලොකුඉ බ්ලා බ්ලා බ්ලා

    පෙට්ටියක් වගේ පිටසක්වල ජීවින් ඉන්නව කියල ඒ කාලේ ඉඳන් අපේ හිත්වලට දැම්ම නම්
    මොකෝ වෙන්නේ

    ඇමරිකාවේ පෙන / සිදුවෙන පිටසක්වල හෝ වෙනත් එවැනි අභිරහස් සිදුවීම් වලින් 90% කටත් වඩා විවිද රහස් පර්යේෂණ (නව ගුවන් යානා, අවි etc) එරටේ සාමාන්‍ය මිනිස්සු දැකපු දේවල් කියල ඇමරිකන් කාරයෙක්ම කිව්වා.

    නිකමට හිතපන් කොඩ්කොප්ටර් එකක් දැනට අවරුදු 10 කට වගේ කලින් දැක්ක නම් අපිත් හිතන්නේ ඕක ufo කියල
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Why people like to believe in wired things?

    දැනට පිටසක්වල ජිවයක් සොයාගෙන නැහැ එක නිසා වැඩිය තමන්ගෙ කාලය ශ්‍රමය මෙවාට යොමුකරන එක අපරාධයක්

    එහෙම අය ඉන්නවා නම් ඇමරිකාවට අසු නොවි තියෙන්නෙ ඉඩ කඩ ඉතාමත්ම අඩුයි
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචං අපේ හිත්වල ඉන්න පිටසක්වල ජීවින් මෙන්න මේ වගේ
    උන් එන්නේ පියාඹන පිරිසි වලින්
    ඒවා නිකන් පැතලි හැඩයක් ගන්නා රව්ම් වස්තුන් වේ
    පිටසක්වල ජීවින් එන්නේ අඟහරු ලෝකේ ඉඳන් (නාසා අඟහරු මෙහෙයුම් වලින් පස්සේ එක ඉවරයි)
    පිටසක්වල ජීවින් කොළ පාටයි එක්කෝ උන්ගේ ලේ කොලපාටයි
    උන් මීටි, ඔලුව ලොකුඉ, දිගටි හැඩ, ඇස ලොකුඉ බ්ලා බ්ලා බ්ලා

    පෙට්ටියක් වගේ පිටසක්වල ජීවින් ඉන්නව කියල ඒ කාලේ ඉඳන් අපේ හිත්වලට දැම්ම නම්
    මොකෝ වෙන්නේ

    ඇමරිකාවේ පෙන / සිදුවෙන පිටසක්වල හෝ වෙනත් එවැනි අභිරහස් සිදුවීම් වලින් 90% කටත් වඩා විවිද රහස් පර්යේෂණ (නව ගුවන් යානා, අවි etc) එරටේ සාමාන්‍ය මිනිස්සු දැකපු දේවල් කියල ඇමරිකන් කාරයෙක්ම කිව්වා.

    නිකමට හිතපන් කොඩ්කොප්ටර් එකක් දැනට අවරුදු 10 කට වගේ කලින් දැක්ක නම් අපිත් හිතන්නේ ඕක ufo කියල
    ඔව් සිරාවට..:Dගොඩක්ම ඕවව් බලපැවේ දෙවන ලොක යුද්ධ කාලේ ආපු කොමික් පොත් වලින්.එවාගේ කෙනත් ආරනොලඩ් තමයි ඔය පිරිසයක් හැටිය ඉස්ල්ලාම දැක්කෙ 1947 දි.මිනිහා පයිලට් කෙනෙක්.ඉටපස්සෙ මෙච්චර කල් දැකපු නැති අයත් දකින්න පටන් ගත්තා:rolleyes::rofl:..එවා ගොඩක් බෙදිලා ගියා.....පස්සෙ අහසට මිනිස්සු තැටි විසිකරලා එවායේ ෆොටොස් පබ්ලිෂ් කරන්න තරම්ම පරිණාමය වුනා...:eek::rofl:....එ විතරක් මදිනේ මෙකට ජිවින් ගැනත් මවන්න ඕනෙ හිංදා..එක කෘමින්ගෙ මුහුණු අයිඩියා කරගෙන් පිටසක්වල ජිවින් මවන්න පටන්ගත්තා.1893 .ගියපු අරාටිකල් එකක පදනම් කරගෙන අළුපාට සිරුර සහිත ජිවින් කියලා මිනිස්සු මවාගත්තා.එක ඉතින් එක එක පාට වුනා අන්තිමට කොළපාට වුනා...අන්තිමට ඔය වාගෙ කතා හිංදා තමයි එළකිරියේ ඔරායන්තුමා වාගේ අය බිහිවෙන්න මුල් වුනේ.:oo::rofl::rolleyes:

    සිරාවට පෙට්ටියක් වාගේ ජිවින් හිටියාන්ම අද හදන ෆිලම් වල කිසි කික් එකක් නැහැ...:oo:
    :eek:;):rofl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලංකාවේ ඔහොම සිදුවීමක් උනා නම් ඒ කියන්නේ ලගදීම බඩු මිල ඉහල යනවා ....:P:P:P:rolleyes:;)