පිටසක්වල ජීවය ඉතිහාසය and more

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පිටසක්වල ජීවය ඉතිහාසය and more

    එකෙක් මේකෙ දාලා තිබ්බ YouTube channel එකක් විශ්වය කියලා. මම සේරම videos බැලුවා. සිරාවටම පිටසක්වල ජීවීන් ඉන්නව ද?
    මට හිතෙනවා ඒවා බැලුවට පස්සෙ අපි හිතන් ඉනන් පොත්වල තියෙන ඉතිහාසය සම්පූර්ණ වැරදියි කියලා.
    උබලා මොකද හිතන්නෙ? විරුද්ධ අදහස් උනත් කමක් නෑ හැබැයි logical වෙන්න ඕන. හේතුවක් එක්ක මං දාන්න.
    Open for conversation
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ow ithin Aliens la nae kiyana bae.. api danna science ma gatthoth, balapan me loke hena podi.. thawa kocchara nam grahalokwal tiyeda!! anika machn alien la me api dakina movie wala wagema wenna one nae.. me punchi lokema minissunta wada kochara satthu innawa( muhude inna satthu thama hariyata hoyagenath nae) ithin e wagema wena loka walath eka eka widiye satthu(minissu unath unuth satthu) inna puluwan.. The only difference is, api thama science walin ecchara hoyagena nae!!

    habai ithin Alien kiwwama hithana epa me superheroes la wage powers tiyei n all..

    ---
    uba oya hithana History gena nam danne nae.. eth godak welawata api me danna samanya history (from 1400years to now) unath godak wenas wenna puluwan.. mokada e kale minisu hithuwe nae internet tiya eha palathe inna ekawath dewal hoyala balai kiyala :D
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේ ලෝකේ භාෂා කතා කරන පිටසක්වල ජීවීන් ඉන්න බෑ නේද?පිට සක්වල ජීවියෙක් කීයටවත් එළකිරි එකේ මුහුණු පොතේ කාලේ කන්නේ නෑ නේද?මෙහෙ දේශපාලනේ ගැන කතා කරන්නේ නෑ නේද?පිට සක්වලයෝ මෙහෙ ගැහැනුන්ට ආස කරන එකක් නෑ නේද ? ඔය ඔක්කොම පුළුවන් උනත් පිට සක්වල අයට මේ හේ එන්න බවුතික ක්‍රමයක් තියෙන්න එපෑ,මෙහෙ විද්‍යාවට අනුව එහෙම ක්‍රමයක් නැනේ.ඉතින් අපි පිටසක්වල අයව අදුන ගන්නේ කොහොමද?
     
    මොන කුණුහර්ප වැලක් ද බං මේ:lol: කවුද elakiri ආව fb ආව පිටසක්වලයා?
    මෙහෙ ගෑණුන්ට ආස එක නම් කියන්න බෑ ඒත් කෙල්ලො පැහැර ගනිපු එකක් නම් තිබ්බා එක කෙල්ලෙක්ගෙ අරක ඇල්ලුවලු එතකොට සතුටක් දැනුනා ලු පිට උන් දේවල් උන් මොකකට ද එකතු කර ගත්තලු.හැබැයි එක බොරුමය් කියනන බෑ.එ කෙල්ල කිව්වෙ විදියට උන් කටින් කතා කරන්නෙ නෑ නිකම් හිතට එනවලු.ඒ කියන්නෙ ටෙලිපති ගැන නෙ.ඒ කෙල්ල ටෙලිපති ගැන දැන්නෙ නෑ වගෙ තමයි ඒක කියපු විදියෙන් තේරෙන්නෙ.[ ඉතිං එයා බොරු කිව්වා වෙන්නත් බෑ නෙ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේ ලෝකේ භාෂා කතා කරන පිටසක්වල ජීවීන් ඉන්න බෑ නේද?පිට සක්වල ජීවියෙක් කීයටවත් එළකිරි එකේ මුහුණු පොතේ කාලේ කන්නේ නෑ නේද?මෙහෙ දේශපාලනේ ගැන කතා කරන්නේ නෑ නේද?පිට සක්වලයෝ මෙහෙ ගැහැනුන්ට ආස කරන එකක් නෑ නේද ? ඔය ඔක්කොම පුළුවන් උනත් පිට සක්වල අයට මේ හේ එන්න බවුතික ක්‍රමයක් තියෙන්න එපෑ,මෙහෙ විද්‍යාවට අනුව එහෙම ක්‍රමයක් නැනේ.ඉතින් අපි පිටසක්වල අයව අදුන ගන්නේ කොහොමද?

    උන් කතා කරන්නෙ ටෙලිපති වලින් නිසා අපට අපි භාෂාවෙන් තමයි ඇහෙන්නෙ. එතකොට තුන්ගුස්කා පිපුරුමේ දි හම්බ උන ලෝහ කැලි ගැන උබ මොකද කියන්නෙ? ඒ වගෙ ලෝහ සංයුතියක් පෘථිවියේ දකින්න බැහැප
    පිටසක්වල යානයක් තාක්ෂණික දෝෂයකින් කඩන් වැටුනා කියලා තමයි කියන්නෙ
    හැබැයි asteroid එකක් කියලත් සැක කරනවා
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ග්‍රහලෝක වලට ස්පේෂ් ශිප් වල ඒලියන්ස්ලා යන්නේ නෑ. එහෙම යන අය නෑ.කාලය දුර සහ බොඩි එක. මේවා නිසා යන්න බෑ.නමුත් එලියන්ස්ලා ඉන්නවා වෙන ලෝකවල. ඒ වගේම පොලවටත් එලියන්ස්ලා ඉන්නවා.උන් එන්නේ සමාන්තර ලෝක වලින්.උන්ට ඕන ග්‍රහලෝකට යන්න පුලුවන්.ඒත් ස්පේෂ් ට්‍රැවල් එකක් නෙවෙයි.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ග්‍රහලෝක වලට ස්පේෂ් ශිප් වල ඒලියන්ස්ලා යන්නේ නෑ. එහෙම යන අය නෑ.කාලය දුර සහ බොඩි එක. මේවා නිසා යන්න බෑ.නමුත් එලියන්ස්ලා ඉන්නවා වෙන ලෝකවල. ඒ වගේම පොලවටත් එලියන්ස්ලා ඉන්නවා.උන් එන්නේ සමාන්තර ලෝක වලින්.උන්ට ඕන ග්‍රහලෝකට යන්න පුලුවන්.ඒත් ස්පේෂ් ට්‍රැවල් එකක් නෙවෙයි.

    එතකොට ඔය කට්ට්ය දැකලා තියෙන space ගැන explorations කරන ආයතන ගනිපු photos වල යානා වලට රෝවර් වලට අහු උන photos වල තියෙන තැටි අර එලි ගැන ඔයා කොහොමද පැහැදිලි කරන්නෙ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අදුරන අයියා කෙනෙක් කිව්වා 6 පාරක් පිටසක්වල යානා දැකලා තියෙනවා කියලා ඒත් කාටවත් කිව්වෙ නෑලු joke එකක් වෙන නිසා
    උගෙන් ඇහුවම ඌ කිව්වා කියලා වැඩක් නෑ අනිත් උන්ට විහිලුවක් වෙන එක විතරයි ඒ නිසා කියන්නෙ නෑ කියලා
    අපේ ආච්චි මට කියලා තියෙනවා ඉස්සර හැමදාම උදේට නිල් පාට එලියක් කන්දෙ එහා පැත්තෙන් එනවා අනිත් කදු දිහාට කියලා.ආච්චි නම් කිව්වෙ දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා:rofl:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ ලෝකේ භාෂා කතා කරන පිටසක්වල ජීවීන් ඉන්න බෑ නේද?පිට සක්වල ජීවියෙක් කීයටවත් එළකිරි එකේ මුහුණු පොතේ කාලේ කන්නේ නෑ නේද?මෙහෙ දේශපාලනේ ගැන කතා කරන්නේ නෑ නේද?පිට සක්වලයෝ මෙහෙ ගැහැනුන්ට ආස කරන එකක් නෑ නේද ? ඔය ඔක්කොම පුළුවන් උනත් පිට සක්වල අයට මේ හේ එන්න බවුතික ක්‍රමයක් තියෙන්න එපෑ,මෙහෙ විද්‍යාවට අනුව එහෙම ක්‍රමයක් නැනේ.ඉතින් අපි පිටසක්වල අයව අදුන ගන්නේ කොහොමද?

    පිටසක්වල ජීවීන් ‍තෝ හිතනවද මේ ලෝකෙට එනකොට මාස්ක් එකක් දාගෙන පාරේ ඇවිදින්න එනවා කියලා.මම කියන්නේ තොපි අබ්‍යවකාසෙ ඉන්නව වගේ උන් මේකේ ඉන්නව කියලා.උන් උඹල වගේම ඉඳලා උඹල කරන ඒවාම කර කර ඉඳී.:frown:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අදුරන අයියා කෙනෙක් කිව්වා 6 පාරක් පිටසක්වල යානා දැකලා තියෙනවා කියලා ඒත් කාටවත් කිව්වෙ නෑලු joke එකක් වෙන නිසා
    උගෙන් ඇහුවම ඌ කිව්වා කියලා වැඩක් නෑ අනිත් උන්ට විහිලුවක් වෙන එක විතරයි ඒ නිසා කියන්නෙ නෑ කියලා
    අපේ ආච්චි මට කියලා තියෙනවා ඉස්සර හැමදාම උදේට නිල් පාට එලියක් කන්දෙ එහා පැත්තෙන් එනවා අනිත් කදු දිහාට කියලා.ආච්චි නම් කිව්වෙ දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා:rofl:

    god like aliens.:baffled:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පිට සක්වල ජීවියෙක් කීයටවත් එළකිරි එකේ මුහුණු පොතේ කාලේ කන්නේ නෑ නේද?
    පිටසක්වල ජීවීන්ට කාලය අදාලා නෑ.මොකද උන් කාලය අදාලනම් උන් අඩුම ගානේ මේ ලෝකට ඔය වෙන ග්‍රහලෝකෙක ඉඳන් එයිද? නෑ.සමාන්තර ලෝක.උන්ට කාලය ඕන තරම් තියෙනවා.උඹලට කාලය නෑ.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පිටසක්වල ජීවීන්ට කාලය අදාලා නෑ.මොකද උන් කාලය අදාලනම් උන් අඩුම ගානේ මේ ලෝකට ඔය වෙන ග්‍රහලෝකෙක ඉඳන් එයිද? නෑ.සමාන්තර ලෝක.උන්ට කාලය ඕන තරම් තියෙනවා.උඹලට කාලය නෑ.

    time travel. :P
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පිටසක්වල ජීවීන් ‍තෝ හිතනවද මේ ලෝකෙට එනකොට මාස්ක් එකක් දාගෙන පාරේ ඇවිදින්න එනවා කියලා.මම කියන්නේ තොපි අබ්‍යවකාසෙ ඉන්නව වගේ උන් මේකේ ඉන්නව කියලා.උන් උඹල වගේම ඉඳලා උඹල කරන ඒවාම කර කර ඉඳී.:frown:

    එතකොට උබ කියන්නෙ උනුත් අපි වගෙ පවුල් හදන් කාලා බීලා ඉස්කෝලෙ ගිහින් ජොබ් කරන ගමන් ඉන්නවා කියල ද?
    උබ කියන්නෙ සමාන්තර ලෝකෙ ඉන්න අපි වගේම එකා ගැන ද?
    ඒ කියන්නෙ උන් දන්නෙත් නැද්ද උන් පිටසක්වලයො කියලා
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    එතකොට උබ කියන්නෙ උනුත් අපි වගෙ පවුල් හදන් කාලා බීලා ඉස්කෝලෙ ගිහින් ජොබ් කරන ගමන් ඉන්නවා කියල ද?
    උබ කියන්නෙ සමාන්තර ලෝකෙ ඉන්න අපි වගේම එකා ගැන ද?
    ඒ කියන්නෙ උන් දන්නෙත් නැද්ද උන් පිටසක්වලයො කියලා

    හැම එකාම එහෙම ඉන්නේ නැ.නමුත් වැදගත්ම එකා එහෙම ඉන්න පුලුවන්
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අදුරන අයියා කෙනෙක් කිව්වා 6 පාරක් පිටසක්වල යානා දැකලා තියෙනවා කියලා ඒත් කාටවත් කිව්වෙ නෑලු joke එකක් වෙන නිසා
    උගෙන් ඇහුවම ඌ කිව්වා කියලා වැඩක් නෑ අනිත් උන්ට විහිලුවක් වෙන එක විතරයි ඒ නිසා කියන්නෙ නෑ කියලා
    අපේ ආච්චි මට කියලා තියෙනවා ඉස්සර හැමදාම උදේට නිල් පාට එලියක් කන්දෙ එහා පැත්තෙන් එනවා අනිත් කදු දිහාට කියලා.ආච්චි නම් කිව්වෙ දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා:rofl:

    පිටසක්වල ජීවීන් ගැන මට කියලා දෙන්න හදන්න එපා.මම පිටසකවල ජීවින් ගැන A to Zමේකේ ඉන්න එවුන්ට කියලා දීලා තියෙනවා.නාසා එක මොන ලබ්බක්ද බන් එලියන්ස්ලා ගැන දන්නේ.නාසා එකත් පිටසක්වල ජීවින් ගැන අහන්නේ මගෙන්.