පිටසක්වල ජීවින්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    stars-nasa1-7813.jpg


    පිටසක්වල ජීවීන් සිටිනවා යැයි අප විසින් උපකල්පනය කළහොත් ආලෝක වර්ෂ බිලියන 4.5කට වඩා ඈතින් සිටින පිටසක්වල ජීවීන්ට අනුව තවම පෘතුවිය පවා බිහිවී නොමැත.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඕව හිතන්න කලින් තියෙන පෙට්‍රල් ටිකෙන් කොච්චර කාලයක් දුවාගන්න පුලුවන් වෙයිද කියල හිතන්න ඕනෙ.....
    ලොක්කා පිටසක්වලින් ලෝන් එකක් ඉල්ලනවා එහෙනන්
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    stars-nasa1-7813.jpg


    පිටසක්වල ජීවීන් සිටිනවා යැයි අප විසින් උපකල්පනය කළහොත් ආලෝක වර්ෂ බිලියන 4.5කට වඩා ඈතින් සිටින පිටසක්වල ජීවීන්ට අනුව තවම පෘතුවිය පවා බිහිවී නොමැත.
    ඒ අපේ දැනුමෙ හැටියටනේ.... උන්ගෙ තාක්ශනේ දියුනුයි නම්....
     
    • Like
    Reactions: Common man and NRTG

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ඒ උන්ට පෙන්නෙ විද්‍යුත් චුම්භක තරංග වලින් නම් නෙ.අපිට ආලොකය හින්දනෙ ආලෝකය පාදක කරන් බලන්නෙ.:baffled:
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඕක හෙන ඉන්ට්‍රස්ටින් මාතෘකාවක් බන්
    එකයි කාලයක් ලෝකේ පෝර්න් වලට පස්සේ වැඩිම සබ්ජෙක්ට එකකට හදුන වෙබ්සයිට් විදියට ඒලියන්ලා සම්බන්ද සයිට් තිබ්බේ,
    මන් කියන්නේ 99-2008 වගේ කාලේ
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Mehema hithanpanko, 2004/12/26 tsunmai dewasa gsmuko, 17 light years thiyana plant ekaka indala powerfull telescope ekakin sri Lanka galle bus stand baluwoth, tsunami thami dakkine,
     
    • Love
    • Like
    Reactions: Gihanjs and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පිටසක්වල ජීවින් නැහැ කියල කියන්න විදිහක් නැහැ
    අනික වෙනත් ග්‍රහලෝකෙකට යන්න මෙච්චර දුක් විඳින්න ඕන කියලත් හිතන්න අමාරුයි
    හරි බ්ලැක් හෝල් එකකින් වෙනත් තැනකට යන්න වැඩිවෙලාවක් යන්නේ නැහැ
    අපිට නොපෙනෙන දේවල් මේ ලෝකෙත් තියෙනවා, මැරුණම මනස ඇවිදිනවා
    එතකොට අපිට ඒ ආත්ම පෙන්නේ නැහැ , අපේ ඇස දියුණු නැහැ
    සමහරවිට පිටසක්වල ජීවින් අපි අතරත් මෙහෙම යනවා ඇති.
    අපි ඉන්න ගෙවල්වලම ඉන්නවත් ඇති.