පිටසක්වල ජීවීන් සිටිනවා යැයි අප විසින් උපකල්පනය කළහොත් ආලෝක වර්ෂ බිලියන 4.5කට වඩා ඈතින් සිටින පිටසක්වල ජීවීන්ට අනුව තවම පෘතුවිය පවා බිහිවී නොමැත.
ලොක්කා පිටසක්වලින් ලෝන් එකක් ඉල්ලනවා එහෙනන්ඕව හිතන්න කලින් තියෙන පෙට්රල් ටිකෙන් කොච්චර කාලයක් දුවාගන්න පුලුවන් වෙයිද කියල හිතන්න ඕනෙ.....
ඒ අපේ දැනුමෙ හැටියටනේ.... උන්ගෙ තාක්ශනේ දියුනුයි නම්....![]()
පිටසක්වල ජීවීන් සිටිනවා යැයි අප විසින් උපකල්පනය කළහොත් ආලෝක වර්ෂ බිලියන 4.5කට වඩා ඈතින් සිටින පිටසක්වල ජීවීන්ට අනුව තවම පෘතුවිය පවා බිහිවී නොමැත.

උඹ කියන කතාව වැරදියි
ඕකෙ අනිත් පැත්ත නේද වෙන්නෝනෙ
meka attada ban, ado andenawane ban ,![]()
![]()
------ Post added on Oct 24, 2021 at 5:55 PM
ai atta ekak nemei da ,
, attatama wena grahalokekin apu un indala athi habai unoth pattama diyunu un neme. pattama diyunu un nam ban hama side eken ma improve wela thiyenna one,සමහරවිට පිටසක්වල ජීවින් අපි අතරත් මෙහෙම යනවා ඇති.
අපි ඉන්න ගෙවල්වලම ඉන්නවත් ඇති.