පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රහාරයක්?

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙය ඔරියන්තුමා විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි:D
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මම හයිප්රෙෂර් වෝටර් ක්ලීනින් එකක් ගත්ත බං
    පිටසක්වල කුරුමිට්ටෝ ආවම අල්ලනවා එකෙන් වතුර පාරක් උන්ව විසික් වෙන්න

    බොලට එහෙම එකක් නැතිනම් 20 වගේ කිට්ටු කරල වාහන සර්විස් ස්ටෂන් එකක් ගාවින් කුඩාරමක් අටවගනින්

    :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූත් ඔරියගේ චක් ගෝලයෙක්ද කොහෙද !! :lol: කෝකටත් වතුර විදින තුවක්කුවක් ළඟ තියා ගන්න ඕන :rofl:
     

    Similar threads