Not even alien stool will arrive here when you have racist people like @nicjosh83Time travel කරපු මිනිස්සුම වෙන්නත් පුලුවන් aliens la කවදහරි
ඔක්කොම conspiracy ne ithn

Not even alien stool will arrive here when you have racist people like @nicjosh83Time travel කරපු මිනිස්සුම වෙන්නත් පුලුවන් aliens la කවදහරි
ඔක්කොම conspiracy ne ithn

Encyclopedia of UFO පොත හොයාගෙන බලපන් මචන්. ඒකෙ බුදුහාමුදුරුවො විශ්වය ගැන කියල තියෙන ඒවයි දැනට විද්යාවෙන් හොයාගෙන ඔප්පු කරල තියෙන් ඒවයි compare කරල තියෙනව. දැනට බුදුහාමුදුරුවො කියල තියෙන ඒවගෙන් 2යි විද්යාවෙන් හොයාගෙන නැත්තෙ. එකක් තමයි බුදුහාමුදුරුවො කියල තියෙනව පෘතුවියට ජීවය ආවෙ පිටතින් කියල. ඒක තාම විද්යාවෙන් කියන්නෙ මුල් කාලීන සුප් එකෙන් කාබන් වලින් ඒක සයිලික ජීවීන් ද්වී සයිලික කතාව.
අනිත් එක මතක නෑ. මතක විදියට පෘතුවියට පිටත ග්රහලෝක වල බුද්ධිමත් ජීවීන් එන්නව කියන එක වෙන්න ඕනෙ. ඒකත් තාම විද්යාවෙන් ඔප්පු කරල නෑ.
මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා අපි විතරක් විශ්වයෙ තනි වෙලා නෑ කියල.



Its true machan, Aliens are naked.. and Gay tooපිටසක්වලයෝ හෙලිවල්ලෙන් ඉන්නවා කියලා මිනිස්සුන්ගේ ඔළුවට දාලා ඇයි.අපිට වඩා දියුණු කියලානේ කියන්නෙ....

අඩේ මු ඉල්ලලා තිබ්බා නේද මේක හැමිස්තරෙන් අයින් කරන්න කියලා....පව් බං....Its true machan, Aliens are naked.. and Gay too
![]()

It is more possible that there is ET life out there..but don't sure about the intelligence because process of evolution is random .Called the Hubble Ultra Deep Field (HUDF), the image contains as many as 10,000 galaxies of all shapes, sizes, colors, and ages. Taken by NASA's Hubble Space Telescope, this benchmark view represents a “core sample” of galaxies at various distances and therefore different eras in our universe's history.
දියුණු වෙන්න වෙන්න තමයි ඇඳුම් අඩුවෙන්නේ. බලහන් නේකඩ් බීච් දියුණු කියන රටවල්වල.පිටසක්වලයෝ හෙලිවල්ලෙන් ඉන්නවා කියලා මිනිස්සුන්ගේ ඔළුවට දාලා ඇයි.අපිට වඩා දියුණු කියලානේ කියන්නෙ....
ලංකාවෙත් දැන් එහෙනම් දියුණු වේගන එන්නේදියුණු වෙන්න වෙන්න තමයි ඇඳුම් අඩුවෙන්නේ. බලහන් නේකඩ් බීච් දියුණු කියන රටවල්වල.![]()
![]()
![]()