පිටසක්වල ජීවීන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ප්‍රතුවියට ජලය ලැබුනේ උල්කාවකින් මීට අවුරුදු මිලියන ගානකට කලින්. හිතපන් එහෙම ආපු නිසා තමයි මෙකේ සේරම වෙනස් උනේ. ඒ වගේම තමයි තව ඔනෑ තරම් ඔය වගේ ප්ලැනට් තියෙන්නෙ පුලුවන් ඒ ඒ පරිසරයට හැඩ ගැහුන ජීවියෝ. හැබැයි එකම අවුල විසවයේ තියෙන විසාලත්වය නිසා ඔය කිසි කෙනෙක් එකිනෙකට හම්බ වෙන්න හෝ කොමිනිකෙට් කරන්න අවස්තාවක් නැහැ. වෙන්නෙත් නැහැ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Encyclopedia of UFO පොත හොයාගෙන බලපන් මචන්. ඒකෙ බුදුහාමුදුරුවො විශ්වය ගැන කියල තියෙන ඒවයි දැනට විද්‍යාවෙන් හොයාගෙන ඔප්පු කරල තියෙන් ඒවයි compare කරල තියෙනව. දැනට බුදුහාමුදුරුවො කියල තියෙන ඒවගෙන් 2යි විද්‍යාවෙන් හොයාගෙන නැත්තෙ. එකක් තමයි බුදුහාමුදුරුවො කියල තියෙනව පෘතුවියට ජීවය ආවෙ පිටතින් කියල. ඒක තාම විද්‍යාවෙන් කියන්නෙ මුල් කාලීන සුප් එකෙන් කාබන් වලින් ඒක සයිලික ජීවීන් ද්වී සයිලික කතාව.
    අනිත් එක මතක නෑ. මතක විදියට පෘතුවියට පිටත ග්‍රහලෝක වල බුද්ධිමත් ජීවීන් එන්නව කියන එක වෙන්න ඕනෙ. ඒකත් තාම විද්‍යාවෙන් ඔප්පු කරල නෑ.
    මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා අපි විතරක් විශ්වයෙ තනි වෙලා නෑ කියල.
     
    Attachments

    • 818k1CLbUbL._AC_SY741_.jpg
      818k1CLbUbL._AC_SY741_.jpg
      37.9 KB · Views: 40

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Encyclopedia of UFO පොත හොයාගෙන බලපන් මචන්. ඒකෙ බුදුහාමුදුරුවො විශ්වය ගැන කියල තියෙන ඒවයි දැනට විද්‍යාවෙන් හොයාගෙන ඔප්පු කරල තියෙන් ඒවයි compare කරල තියෙනව. දැනට බුදුහාමුදුරුවො කියල තියෙන ඒවගෙන් 2යි විද්‍යාවෙන් හොයාගෙන නැත්තෙ. එකක් තමයි බුදුහාමුදුරුවො කියල තියෙනව පෘතුවියට ජීවය ආවෙ පිටතින් කියල. ඒක තාම විද්‍යාවෙන් කියන්නෙ මුල් කාලීන සුප් එකෙන් කාබන් වලින් ඒක සයිලික ජීවීන් ද්වී සයිලික කතාව.
    අනිත් එක මතක නෑ. මතක විදියට පෘතුවියට පිටත ග්‍රහලෝක වල බුද්ධිමත් ජීවීන් එන්නව කියන එක වෙන්න ඕනෙ. ඒකත් තාම විද්‍යාවෙන් ඔප්පු කරල නෑ.
    මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා අපි විතරක් විශ්වයෙ තනි වෙලා නෑ කියල.
    :yes::yes::yes:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔව් hollywood film වල එහෙම පෙන්නන්නේ ඉන්න හින්දනේ එතකොට අර කිසිම ලාබයක් නැති නාසා එක හදල⁣ා තියෙන්නේ ඕවා හොයන්න තමා ඒරියා 51 ඉන්නවලු බං
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Hubble deep field image 1996..

    Dots in this image are not stars..those are massive fuckin' galaxies like milkyway.
    c2ed18e5fc393752a24a75d3db07d7ab.jpg

    Called the Hubble Ultra Deep Field (HUDF), the image contains as many as 10,000 galaxies of all shapes, sizes, colors, and ages. Taken by NASA's Hubble Space Telescope, this benchmark view represents a “core sample” of galaxies at various distances and therefore different eras in our universe's history.
    It is more possible that there is ET life out there..but don't sure about the intelligence because process of evolution is random .
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    පිටසක්වලයෝ හෙලිවල්ලෙන් ඉන්නවා කියලා මිනිස්සුන්ගේ ඔළුවට දාලා ඇයි.අපිට වඩා දියුණු කියලානේ කියන්නෙ....
    දියුණු වෙන්න වෙන්න තමයි ඇඳුම් අඩුවෙන්නේ. බලහන් නේකඩ් බීච් දියුණු කියන රටවල්වල. 😄 😄 😄
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දියුණු වෙන්න වෙන්න තමයි ඇඳුම් අඩුවෙන්නේ. බලහන් නේකඩ් බීච් දියුණු කියන රටවල්වල. 😄 😄 😄
    ලංකාවෙත් දැන් එහෙනම් දියුණු වේගන එන්නේ