Ohoma pothak tiyenawada? Author kawuda?Encyclopedia of UFO පොත හොයාගෙන බලපන් මචන්. ඒකෙ බුදුහාමුදුරුවො විශ්වය ගැන කියල තියෙන ඒවයි දැනට විද්යාවෙන් හොයාගෙන ඔප්පු කරල තියෙන් ඒවයි compare කරල තියෙනව. දැනට බුදුහාමුදුරුවො කියල තියෙන ඒවගෙන් 2යි විද්යාවෙන් හොයාගෙන නැත්තෙ. එකක් තමයි බුදුහාමුදුරුවො කියල තියෙනව පෘතුවියට ජීවය ආවෙ පිටතින් කියල. ඒක තාම විද්යාවෙන් කියන්නෙ මුල් කාලීන සුප් එකෙන් කාබන් වලින් ඒක සයිලික ජීවීන් ද්වී සයිලික කතාව.
අනිත් එක මතක නෑ. මතක විදියට පෘතුවියට පිටත ග්රහලෝක වල බුද්ධිමත් ජීවීන් එන්නව කියන එක වෙන්න ඕනෙ. ඒකත් තාම විද්යාවෙන් ඔප්පු කරල නෑ.
මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා අපි විතරක් විශ්වයෙ තනි වෙලා නෑ කියල.