පිටසක්වල ජීවීන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඔය ඕනතරං ඉන්නෙ....
    මම උංගෙ නමුත් දන්නව...

    ලොකී, තෝර්, ඔප්ටිමස් ප්‍රයිම්, ඩාක්සයිඩ්, තැනෝස්, ඕඩින්, බම්බල් බී, රැචට්... තව ඉන්නව ගමකට...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හරි හමන් සාක්කි නෑ ඉතින් නේ ඉන්නව වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉන්නවා බං ඊයෙත් රෑ 8.30ට ටීවි එකේ පෙන්නුවා. ඒලියන්ලට අපේ ප්‍රශ්න ගානක්වත නෑ බං මාරසැහැල්ලුවෙන් ඉන්නෙ. හිනාත් වෙනවා. වාසනාවන්ත ජාතියක්
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Encyclopedia of UFO පොත හොයාගෙන බලපන් මචන්. ඒකෙ බුදුහාමුදුරුවො විශ්වය ගැන කියල තියෙන ඒවයි දැනට විද්‍යාවෙන් හොයාගෙන ඔප්පු කරල තියෙන් ඒවයි compare කරල තියෙනව. දැනට බුදුහාමුදුරුවො කියල තියෙන ඒවගෙන් 2යි විද්‍යාවෙන් හොයාගෙන නැත්තෙ. එකක් තමයි බුදුහාමුදුරුවො කියල තියෙනව පෘතුවියට ජීවය ආවෙ පිටතින් කියල. ඒක තාම විද්‍යාවෙන් කියන්නෙ මුල් කාලීන සුප් එකෙන් කාබන් වලින් ඒක සයිලික ජීවීන් ද්වී සයිලික කතාව.
    අනිත් එක මතක නෑ. මතක විදියට පෘතුවියට පිටත ග්‍රහලෝක වල බුද්ධිමත් ජීවීන් එන්නව කියන එක වෙන්න ඕනෙ. ඒකත් තාම විද්‍යාවෙන් ඔප්පු කරල නෑ.
    මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා අපි විතරක් විශ්වයෙ තනි වෙලා නෑ කියල.
    Ohoma pothak tiyenawada? Author kawuda?