පිටසක්වල නියෝජිතයන්
මේ ලෝකය වෙනස් කරපු ගොඩක් අය පිටසකවලින් එවපු නියොජිතයෝ කියලා මම අහලා තියනවා . ඇල්බ්ට් අයින්ස්ටයින් වගේ අය මේකට හොද උදාහරණයක්. ළඟදි මැරුන STEPHEN HAWKIGවත් පිටසක්වල නියොජිතයෙක් විදියට සමහරු හදුන්වන්ව. මේ ලියවුන දේවල් මම කියවද්දි මට හිතෙනවා අපි අතරෙත් මේ වගේ අය ඇති කියලා.