
මේ කියන්නෙ හොයාගන්න බැරිවෙලා තිබ්බ අපි දන්න පරමාණු ගැනමයි. මම කියන්නෙ අපි දන්න particles වලිං නැතුව අපි දන්න particles එක්ක අපිට ලේසියෙන් නිරීක්ශණය කරන්න පුලුවන් interactions මොකුත් නැති වෙනස්ම particles වර්ගයකිං හැදුන structures තියෙන්න පුලුවන්

dark matters තියෙනවනං ඒක ඒ වගේ දෙයක්

අපිට නිරීක්ශණය කරන්න පුලුවන් dark matters වල ගුරුත්වාකර්ශණයේ බලපෑම විතරයි. ආලෝකයවත් dark matters එක්ක interact කරන්නෑ. ඉතිං බලාගන්න විදිහක් නෑ. කොහොමද අපි දන්න matter, dark matter එක්ක හැප්පෙන්නෙවත් නැත්තං. dark matters වලිං හැදුන පිටසක්වල ජීවියෙක් අපිට එහාපැත්තෙ ඉඳං හිටියත් අපි දන්නෑ