පිටසක්වල ප්‍රහාරයක්

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    :no:
    මේ කියන්නෙ හොයාගන්න බැරිවෙලා තිබ්බ අපි දන්න පරමාණු ගැනමයි. මම කියන්නෙ අපි දන්න particles වලිං නැතුව අපි දන්න particles එක්ක අපිට ලේසියෙන් නිරීක්ශණය කරන්න පුලුවන් interactions මොකුත් නැති වෙනස්ම particles වර්ගයකිං හැදුන structures තියෙන්න පුලුවන් :yes: dark matters තියෙනවනං ඒක ඒ වගේ දෙයක් :yes: අපිට නිරීක්ශණය කරන්න පුලුවන් dark matters වල ගුරුත්වාකර්ශණයේ බලපෑම විතරයි. ආලෝකයවත් dark matters එක්ක interact කරන්නෑ. ඉතිං බලාගන්න විදිහක් නෑ. කොහොමද අපි දන්න matter, dark matter එක්ක හැප්පෙන්නෙවත් නැත්තං. dark matters වලිං හැදුන පිටසක්වල ජීවියෙක් අපිට එහාපැත්තෙ ඉඳං හිටියත් අපි දන්නෑ :sorry:


    Ethakota ehema unoth eyalata apiwa penneth nane.. Ethakota Alienslata apiwa akramanaya karanna uwamanawak athiwenneth nane.. :confused:

    unta apiwa penne na apita unwa penne na :eek:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    වෙන්න පුලුවන්. සමහර විට අපිව උන්ට පේනව වෙන්නත් පුලුවන් :yes:


    Hari pena eka paththakin thiyamuko. Ithin ehema ekek innawanam unta apiwa penawanam me thiyena bauthika dewaluth penawane. e dewal pawichchi karala hari eyalata puluwan ne apith ekka communicate karanna..

    Hamadema puluwan puluwan kiyala hithuwata kisima sakshiyak nane :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Hari pena eka paththakin thiyamuko. Ithin ehema ekek innawanam unta apiwa penawanam me thiyena bauthika dewaluth penawane. e dewal pawichchi karala hari eyalata puluwan ne apith ekka communicate karanna..

    Hamadema puluwan puluwan kiyala hithuwata kisima sakshiyak nane :(

    උන්ට උවමනාවක් නැත්තං එහෙම කරන්න ? :oo: සමහර විට දෙවියො අමනුස්සයො එහෙම උන්ද දන්නෑ :sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    චිම්පන්සියෙකුට සමහරවිට කිසිම අදහසක් නැතුවැති මිනිස්සු උන්ට වඩා දියුණුයි කියල :yes:

    YD8mHjX.png

    මටත් ඕකප්‍රශ්නයක්. සත්ටු මිනිසුන් හදපුදේවල් දකින්නේ කොහොමදකියන එක.

    චිම්පන්සියෙකුට සමහරවිට කිසිම අදහසක් නැතුවැති මිනිස්සු උන්ට වඩා දියුණුයි කියල :yes:

    චිම්පන්සියන්ට දිවුනුව කියන කොන්සෙප්ට් එක තවම අවබෝද වෙලා නැතුව ඇති. ඒත් අපි ඒක දන්නවා..
    ඒක නිසා අපිට වඩා දියුනු අය අඳුරගන්න පුලුහන්:rolleyes:නේද

    hmm

    අපි හිතාගෙන ඉන්නවා අපේ ඉන්ටෙලිජන්ස් එකේ මට්ටමින් අපිට වඩා දියුණු අය මේ වගේ ඇති, අපේ සංවේදී ඉන්ද්‍රියයන්ගෙන් අඳුන ගන්න පුළුවන් වෙයි කියල :yes:

    උදාහරණෙකට, දැන් ඔය "දෙවියන්" දැක්කා කියන මිනිස්සු ඔය පින්තූරේ ඉන්න චිම්පන්සියා වගේ වෙන්න පුළුවන්, මොකක්හරි චාන්ස් එකකින් අපිට වඩා දියුණු යමක රෙද්ද චුට්ටක් උස්සලා බලපු :lol: (හැබැයි බොරු කියන / මානසික රෝගයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්)

    hmm