පිටසක්වල මමී ඇත්තද?

blue_in_rio

Well-known member
  • කවුද දන්නේ අපි නොදන්න මනුස්ස විශේෂ හිටියද කියලා

    https://www.theguardian.com/science/2010/mar/24/new-human-species-siberia


    මමිය සමහර විට අති දුර් ලභ විකෘතියක් එකක් උපන්න මානවයෙක් වෙන්නත් පුලුවන්.

    මේක උදාහරණයකට ගන්න පුලුවන්

    636574064177437299-AFP-AFP-1303D3.jpg


    photo_261746.jpg


    චීලි රටෙන් හම්බ වුන මමියක්..මුලදි හිතලා තියෙන්නේ පිටසක්වලයෙක් කියලා.ඩී එන් ඒ පරීක්ෂා කලාම මනුස්සයෙක් කියලා ඔප්පු වුනා කියන්නේ...

    https://www.nationalgeographic.com/history/article/chile-mummy-ata-alien-dna
    මචන් මම මේ නිකමට කියන්නේ. දැන් මේකේ DNA මනුස්ස DNA වලට සමානයි කියනවනේ. ඉතින් බන් මිනිස්සු පැවතෙන්නෙත් පිටසක්වල උන්ගෙන් නම් කොහොමත් DNA සමාන වෙනවනේ. එහෙනම් ඉතින් DNA ටෙස්ට් එකකින් මනුස්සද පිටසක්වලද කියලා හොයන්න වෙන්නේ නෑ. (මගේ මතය නම් මේ කියන සිද්ධිය Scam එකක්. ඒත් DNA ටෙස්ට් එකකින් හොයන්න යන එක 100% සාර්තක නොවෙන්න පුලුවන් කියන එකයි මම කියන්නේ )