තේරුනේ නැහැ බං කලින් කවුරු මේවා මෝකට කොහොම හදන්න ඇතිද කියන එක තමා ප්‍රශ්නයUn kalin hadapu ekakata ringala ban.sigiriya kashyapa gatta wage.
AI robots wenna athi.balapanko api 150 years walin AI haduwa.apita wada advance un idala nethi wenna athi.තේරුනේ නැහැ බං කලින් කවුරු මේවා මෝකට කොහොම හදන්න ඇතිද කියන එක තමා ප්‍රශ්නය![]()
Mehema statue ekak hadanna puluwan unge pihiye handle eka balapanko.ekenma penawa unge wedak newe kiyala
Ow metchara precision statue hadapu unta pihi handle ekak hadaganna beටූටන් කාමන්ගෙ සොහොනෙ තියෙන දේවල් බලපන් පොඩ්ඩක්. පොඩි එවුන් හදපුව වගේ
ඔව් අලි දාලා ඇද්දුවා කියනවා තව මිනිස්සු දාලා ඇද්දුවා කියනවා මේ වගේ ලොකු ගල් කුට්ටි ප්‍රාථමික ක්‍රමයකට මේ විදියට උඩට ගෙනියන්න අමාරුයි කියන මතයේ තමා මම නම් ඉන්නේ මචංඒකනම් ඇත්ත ඔයා එක එක ලිවර් ක්‍රම ගැන කිව්වත් එව්වා ටිකක් practical නැහැ වගේ. වෙන මොකක් හරි සහයෝගයක් අනිවා තිබිලා තියනවා
Pyramids valata tutankhamunla connection ekak na. Eva hadala thiyenne tutankhamun inna aurudu 1000katath kalinඔව් අලි දාලා ඇද්දුවා කියනවා තව මිනිස්සු දාලා ඇද්දුවා කියනවා මේ වගේ ලොකු ගල් කුට්ටි ප්‍රාථමික ක්‍රමයකට මේ විදියට උඩට ගෙනියන්න අමාරුයි කියන මතයේ තමා මම නම් ඉන්නේ මචං
මේ වා පිහිටි ගල් කියලා කියන්න බැහැ මොකෝ වැලි කාන්තාරේ නේ එහෙනම් කිලෝමිටර් 100 ගානක් ඈත ඉඳන් මේ ගල් ගෙන්න ඕනේ මෙතැනට කිලෝමීටරයක් ම අදින්න බැරි එක කිලෝමිටර් 100 ගානක් ඈත ඉඳන් මෙහෙට ගෙනාවේ කොහොමද බං
මේවා ගේවලුත් නෙවෙයි මලිගාත් නෙවෙයි දේවාලත් නෙවෙයි කියලා කියන්න පුළුවන්
විල් බැරෝවක් වත් නොතිබිච්ඡ ඒ කාලේ මේවා කවුරු මෝකට හැදුවද කියන ප්‍රශ්නය එනවා කාට උනත් හරිම ගුප්ත වැඩක් පිරමීඩ කියන්නේ @Emois කියනවා වගේ වෙන කවුරු හරි හදපු මේ පිරමීඩ ඇතුලත ටුටකමන් ලා රිංගුවා වෙන්නත් පුළුවන්
ඒ කාලේ හැටියට පිරමීඩ උනත් හදන්න වෙන කවුරු හරි උදවු කරන්න ඇති
නැත්නම් අද උනත් ඔහොම ගල් තියලා පිරමීඩ හදන්න අමාරුයි
යට වෙලා තියෙනවා ලු බන් ඔයා කියන්නේ වලක් වගේ කපලා යටින් පටන් අරගෙන උඩට හදාගෙන අවා කියලා ද?ඔය පිරමීඩ උඩ කොටසට වඩා පස් වලට යට වෙලා ඔයිට වඩා යටට කොටසක් ඇති බන්.
Meka balapanko.laser wage.pihi mitak hadaganna beri un mehema hadanne kohomada
නයා ඔලුවෙ ඉන්නව කියන එකේ තේරුම තමයි මේක. උබට කොහොමද ඔය අදහස ආවෙ?Snake oluwe madde tiyenawa kiyanne.enlightned kattiya.perception of a snake.ekko naga loke kattiya.api hitanawata wada sahena advance set ekak.ramses wage horu newe oka hadala tiyenne
ඒ කියන්නේ මෙහෙමයි, ස්වාභාවිකව හැදිලා තිබුණු දුර්ලභ ලෝහයකින් ඕක හැදුවා කියන එක. මොකද අධික උෂ්ණත්වය නිසා විවිධ සංයෝග එකතුවෙලා ඕක වෙන්න පුළුවන්. තව ග්‍රහකයක් වැටෙන කොටත් ඔහොම වෙන්න පුළුවන්.Explain