පිටසක්වල යකඩ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    Mehema statue ekak hadanna puluwan unge pihiye handle eka balapanko.ekenma penawa unge wedak newe kiyala

    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Un kalin hadapu ekakata ringala ban.sigiriya kashyapa gatta wage.
    තේරුනේ නැහැ බං කලින් කවුරු මේවා මෝකට කොහොම හදන්න ඇතිද කියන එක තමා ප්‍රශ්නය🤔
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹ හිතහන් මුන් මිට අවරුදු 5000 උඩදී තමයි ඔය තත්වේ ඉඳල තියෙන්නේ. අපේ 2500 වගේද හිතහන්කෝ... පට්ට වෙන්න ඇති නේ උන්ගේ දියුණුව කාලයට අනුව ඉතින්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    තේරුනේ නැහැ බං කලින් කවුරු මේවා මෝකට කොහොම හදන්න ඇතිද කියන එක තමා ප්‍රශ්නය🤔
    AI robots wenna athi.balapanko api 150 years walin AI haduwa.apita wada advance un idala nethi wenna athi.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඒකනම් ඇත්ත ඔයා එක එක ලිවර් ක්‍රම ගැන කිව්වත් එව්වා ටිකක් practical නැහැ වගේ. වෙන මොකක් හරි සහයෝගයක් අනිවා තිබිලා තියනවා
    ඔව් අලි දාලා ඇද්දුවා කියනවා තව මිනිස්සු දාලා ඇද්දුවා කියනවා මේ වගේ ලොකු ගල් කුට්ටි ප්‍රාථමික ක්‍රමයකට මේ විදියට උඩට ගෙනියන්න අමාරුයි කියන මතයේ තමා මම නම් ඉන්නේ මචං
    මේ වා පිහිටි ගල් කියලා කියන්න බැහැ මොකෝ වැලි කාන්තාරේ නේ එහෙනම් කිලෝමිටර් 100 ගානක් ඈත ඉඳන් මේ ගල් ගෙන්න ඕනේ මෙතැනට කිලෝමීටරයක් ම අදින්න බැරි එක කිලෝමිටර් 100 ගානක් ඈත ඉඳන් මෙහෙට ගෙනාවේ කොහොමද බං🤔
    මේවා ගේවලුත් නෙවෙයි මලිගාත් නෙවෙයි දේවාලත් නෙවෙයි කියලා කියන්න පුළුවන්

    විල් බැරෝවක් වත් නොතිබිච්ඡ ඒ කාලේ මේවා කවුරු මෝකට හැදුවද කියන ප්‍රශ්නය එනවා කාට උනත් හරිම ගුප්ත වැඩක් පිරමීඩ කියන්නේ @Emois කියනවා වගේ වෙන කවුරු හරි හදපු මේ පිරමීඩ ඇතුලත ටුටකමන් ලා රිංගුවා වෙන්නත් පුළුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    Snake oluwe madde tiyenawa kiyanne.enlightned kattiya.perception of a snake.ekko naga loke kattiya.api hitanawata wada sahena advance set ekak.ramses wage horu newe oka hadala tiyenne
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Pyramids valata tutankhamunla connection ekak na. Eva hadala thiyenne tutankhamun inna aurudu 1000katath kalin
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ කාලේ හැටියට පිරමීඩ උනත් හදන්න වෙන කවුරු හරි උදවු කරන්න ඇති
    නැත්නම් අද උනත් ඔහොම ගල් තියලා පිරමීඩ හදන්න අමාරුයි

    ඔය පිරමීඩ උඩ කොටසට වඩා පස් වලට යට වෙලා ඔයිට වඩා යටට කොටසක් ඇති බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔය පිරමීඩ උඩ කොටසට වඩා පස් වලට යට වෙලා ඔයිට වඩා යටට කොටසක් ඇති බන්.
    යට වෙලා තියෙනවා ලු බන් ඔයා කියන්නේ වලක් වගේ කපලා යටින් පටන් අරගෙන උඩට හදාගෙන අවා කියලා ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    Meka balapanko.laser wage.pihi mitak hadaganna beri un mehema hadanne kohomada

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    අපේ දමස්කස් කඩුවත් එක්ක බලද්දී ඔවා සෙල්ලම් බඩුනේ
    එහෙම නෑ තමා 😋. එහෙම කියලා යක්ඛ තාක්සනේ හෑල්ලු කරන්ඩ බෑනේ සබඳ
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    Snake oluwe madde tiyenawa kiyanne.enlightned kattiya.perception of a snake.ekko naga loke kattiya.api hitanawata wada sahena advance set ekak.ramses wage horu newe oka hadala tiyenne
    නයා ඔලුවෙ ඉන්නව කියන එකේ තේරුම තමයි මේක. උබට කොහොමද ඔය අදහස ආවෙ?
    main-qimg-5bd1376da1caa771af7529da733b6540-lq
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    ඒ කියන්නේ මෙහෙමයි, ස්වාභාවිකව හැදිලා තිබුණු දුර්ලභ ලෝහයකින් ඕක හැදුවා කියන එක. මොකද අධික උෂ්ණත්වය නිසා විවිධ සංයෝග එකතුවෙලා ඕක වෙන්න පුළුවන්. තව ග්‍රහකයක් වැටෙන කොටත් ඔහොම වෙන්න පුළුවන්.