පිටසක්වල යානාවක්ලූ

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    පිටසක්වල යානාවක්ලූ



    පසුගිය දෙසැම්බර් 19 වෙනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට හුස්ටන් දක්වා ගමන්කළ ගුවන් යානයේ සිටි මගියකු වූ මව්රිස්සියෝ රුවිෂ්ගේ වීඩියෝ කැමරාවට අහඹු දර්ශනයක් හසුවිය. මෙම එළිය පිටසක්වල යානයකට සමාන යැයිද තම වීඩියෝ පටයේ මුල් පිටපත ඇමෙරිකාවේ මධ්‍යම ගුවන් ගමන් ආයතනයට යැවූ බව මව්රිස්සියෝ රුවිෂ් පවසයි.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    8.gif
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    fixed position = same speed as plane

    It may be wing reflection ??

    ඩෝන්ට් නො බන්.. මම නං පිටසක්වලයෙක් දකිනකන් ඕව විස්වාස කරන නැ
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    පිටසක්වල යානාවක්ලූ 01-03-2013 09:13 PM sanoka -Rep mara sick karayo ne inne dan:eek: tread walata reply karath rep kapanawa:lol:
     
    • Like
    Reactions: kinkon

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ඩෝන්ට් නො බන්.. මම නං පිටසක්වලයෙක් දකිනකන් ඕව විස්වාස කරන නැ

    හරියට හරි . ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ තමයි එත් මේවා 99.9% බොරු