පිටසක්වල?poll

පිටසක්වල ජීවීන්&

  • [size=4]සටන් කරනව[/size]

    Votes: 48 52.2%
  • [size=4]සටන් කරන්නෙ නෑ[/size]

    Votes: 44 47.8%

  • Total voters
    92

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0

සටන් කල්ල පිටසක්වලයො පරද්දන්න චාන්ස් එකක් තියෙනව කියල ගන්න :)

:D:D:D

If they have the technical capabilities to travel centuries of light years, I think this is not possible. As I remember the nearest star to the earth planet (beyond our galaxy) is located 500 light years away!
 
jaliyaela

Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සිංහල එවුන් මැරෙන්න ඇරල අනෙක් එවුන් බේරා ගන්න ව
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹට ආයෙත් ඔල්මාදේ හැදීගෙන එනවා නේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙන් මිනිස්සු තුරං කල්ල දාන්න පටං ගත්තොත්, උන්ව පරාද කරන්න මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් ඔබ සටන් කරනවාද ? නැත්තං මිනිස්සු වඳ වෙලා ගියෙදං කියල බලං ඉන්නවද ?

    පිටසක්වලයො මිනිස්සු නැති කරන එක විතරයි කරන්නෙ. අනික් කිසිම දේකට හානියක් කරන්නෑ. මිනිස්සු නැති කල්ල දාල උන් පෘථිවිය අතෑරල යනව. 100% ශුවර්.

    තව පිටසක්වලයො වෙඩි තියන්නෙ මිනිස්සු වේදනාවක් නැතුව මැරෙන්න.

    සටන් කල්ල පිටසක්වලයො පරද්දන්න චාන්ස් එකක් තියෙනව කියල ගන්න :)

    මමනම් උන්ට සපෝට් කරනව :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සටන් කරනවා
    යකෝ එහෙම එක එක පරයෝ ඇවිල්ලා මෙහෙ ඉන්න උන්ට ෂොට් එක දෙනකල් බලන් ඉන්න පුලුවන්ද.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙන් මිනිස්සු තුරං කල්ල දාන්න පටං ගත්තොත්, උන්ව පරාද කරන්න මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් ඔබ සටන් කරනවාද ? නැත්තං මිනිස්සු වඳ වෙලා ගියෙදං කියල බලං ඉන්නවද ?

    පිටසක්වලයො මිනිස්සු නැති කරන එක විතරයි කරන්නෙ. අනික් කිසිම දේකට හානියක් කරන්නෑ. මිනිස්සු නැති කල්ල දාල උන් පෘථිවිය අතෑරල යනව. 100% ශුවර්.

    තව පිටසක්වලයො වෙඩි තියන්නෙ මිනිස්සු වේදනාවක් නැතුව මැරෙන්න.

    සටන් කල්ල පිටසක්වලයො පරද්දන්න චාන්ස් එකක් තියෙනව කියල ගන්න :)
    අනේ පක්ko.. වැඩක් නැත්නම් o/l class එකේ දුන්න home work කරපන්..:angry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙම ඇවිල්ල ගහල යනකන් නිකන් බලන් ඉන්න පුලුවන්ද? :angry::angry::angry::angry: හැබැයි පොඩි අවුලක් තියනව. වෙන රටවල උන් නම් වෙපන් අරගෙන යුද්දෙට යයි. අපිට ඉතින් ආර්මි කෑම්ප් එකකටවත් පැනල ටී56ක් හොයාගන්නකන් කැති පොලු මන්න වලින් තමා උන්ට ගහන්න වෙන්නෙ :baffled::baffled::baffled::baffled:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    49753127-2474986975875728-167098996890796032-n.jpg

    :rolleyes::rolleyes::love::love::love::love:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හදයා;24125987 said:
    අනේ පක්ko.. වැඩක් නැත්නම් o/l class එකේ දුන්න home work කරපන්..:angry:

    ඔව් බන් මේ වැහි පොන්නයට වෙන වැඩ නැතුවට
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Pitasakwala un nethi karanna deyak ne,, ape unma ape unwa nethi Karagannawa.. unta tyenne peththakata wela balan inna..
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගහනවා උට්ටෝ.....එහෙම නිකම්ම ගේම අතාරින්න දෙනවද.
    ගැන ගැන මරන්නේ......ගැන ගැන.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගහනවා උට්ටෝ.....එහෙම නිකම්ම ගේම අතාරින්න දෙනවද.
    ගැන ගැන මරන්නේ......ගැන ගැන.

    පලයන් ඩොඩො යන්න කලිසමේ චුත් යයි බොට :lol:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    pita sakwala indan pruthuviyata enna
    denumak ha waahana(yaanaawak) thiyana jeevin
    aawoth
    methana evilla eka ekaa ta wedi thiya thiya indi
    kiyala hithenawada bolaalata