පෝල් එක 41 සහ 38යි. නිගමනය - මේ දෙකෙන් මොන නොකරත් අපි දෙකට බෙදිලා මරා ගනියි. එක කට්ටියක් කියයි අපි උන්ට ඉන්න දෙමු කියලා. තව කට්ටියක් කියයි අපි උන්ව මරමු කියලා.

කොහොමද උන් අපිට ගහන්නේ? අපිට වීසා නෑනේ අමෙරිකා යන්න...
ජෝකර් ඒලියන්ලා විතරනේ මෙහෙට එන්නේ.. සටන් කරන උන් එන්නේ අමෙරිකා පැත්තට

කොහොමද උන් අපිට ගහන්නේ? අපිට වීසා නෑනේ අමෙරිකා යන්න...
ජෝකර් ඒලියන්ලා විතරනේ මෙහෙට එන්නේ.. සටන් කරන උන් එන්නේ අමෙරිකා පැත්තට