පිටසක්වල?poll

පිටසක්වල ජීවීන්&

  • [size=4]සටන් කරනව[/size]

    Votes: 48 52.2%
  • [size=4]සටන් කරන්නෙ නෑ[/size]

    Votes: 44 47.8%

  • Total voters
    92

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙන් මිනිස්සු තුරං කල්ල දාන්න පටං ගත්තොත්, උන්ව පරාද කරන්න මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් ඔබ සටන් කරනවාද ? නැත්තං මිනිස්සු වඳ වෙලා ගියෙදං කියල බලං ඉන්නවද ?

    පිටසක්වලයො මිනිස්සු නැති කරන එක විතරයි කරන්නෙ. අනික් කිසිම දේකට හානියක් කරන්නෑ. මිනිස්සු නැති කල්ල දාල උන් පෘථිවිය අතෑරල යනව. 100% ශුවර්.

    තව පිටසක්වලයො වෙඩි තියන්නෙ මිනිස්සු වේදනාවක් නැතුව මැරෙන්න.

    සටන් කල්ල පිටසක්වලයො පරද්දන්න චාන්ස් එකක් තියෙනව කියල ගන්න :)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට පිස්සු උනාට පිටසක්වල ජීවීන්ට පිස්සු නෑ..

    :confused::confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සටන් කරනවා....එකෙන්ම.......
    මම ලේසියෙන් ගේම අතාරින චරිතයක් නෙවේ....
    3rd category මිනිසෙකුද නොවේ....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    49753127-2474986975875728-167098996890796032-n.jpg
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආයිත් ඉපදෙන්නෙ නැත්තම් මරල යන්න කියල නිකන් ඉන්නවා.. :yes: මැරුනට පස්සෙ ආයි ඉපදෙන්න වෙනවනම් පුලුවන් තරම් මරලා තමයි මැරෙන්නෙ..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පිටසක්වල උන් එක්ක එකතු වෙලා තොපිට දෙනවා ඇට්ටි හැලෙන්න..
     

    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    සටන් කරනවා....එකෙන්ම.......
    මම ලේසියෙන් ගේම අතාරින චරිතයක් නෙවේ....
    3rd category මිනිසෙකුද නොවේ....

    thova ballek vage maranava...:lol: thoge wifeai nangivai thiya gannava:D:P