පිටසක්වල?poll

පිටසක්වල ජීවීන්&

  • [size=4]සටන් කරනව[/size]

    Votes: 48 52.2%
  • [size=4]සටන් කරන්නෙ නෑ[/size]

    Votes: 44 47.8%

  • Total voters
    92
Dec 31, 2018
332
22
0
පෝල් එක 41 සහ 38යි. නිගමනය - මේ දෙකෙන් මොන නොකරත් අපි දෙකට බෙදිලා මරා ගනියි. එක කට්ටියක් කියයි අපි උන්ට ඉන්න දෙමු කියලා. තව කට්ටියක් කියයි අපි උන්ව මරමු කියලා.:nerd:
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    pita sakwala unta therum karla denawa. api ekka mehe inna kiyala hodin unge teck eka apith ekka bedagena . ( mata mokak hari power ekak illanawa puluwannam denna kiyala.. ) :P
    hari giye nathi unoth gemata awoth apith gemama innawa :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමද උන් අපිට ගහන්නේ? අපිට වීසා නෑනේ අමෙරිකා යන්න...
    ජෝකර් ඒලියන්ලා විතරනේ මෙහෙට එන්නේ.. සටන් කරන උන් එන්නේ අමෙරිකා පැත්තට
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොමද උන් අපිට ගහන්නේ? අපිට වීසා නෑනේ අමෙරිකා යන්න...
    ජෝකර් ඒලියන්ලා විතරනේ මෙහෙට එන්නේ.. සටන් කරන උන් එන්නේ අමෙරිකා පැත්තට

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මිනිස්සු කියන්නෙ මහ ජරා සත්තු ජාතියක් නෙ :3
    වාෂ්ප කරල දාන්න ඕන සේරම..
    අනිත් සත්තු ජාති ලස්සනට ජීවත් වෙයි <3