පිටසක්වල

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පෘතුවි වැසියන් වගේම කවුරුත් විස්වාස කරන්නේ පිටසක්වල ජීවින් පෘතුවිය හොයාගත්තොත් තාක්සනය වගේම ගොඩක් පිටසක්වල ජීවය ගැන වගේම. තවත් බොහෝ දෑ අපිට විස්වය ගැන තොරතුරු හොයා ගනීමට පුලුවන් වේවි යන්නයි. ඒත් මේ වීඩ්යෝ එක බලපු මටනම් හිතුනේ ඔන්න ඔක වෙන්න වැඩි ඈතක් නම් නෑ කියල. උබලගේ අදහසුත් එකතු කරපල්ල

    http://www.space.com/29999-stephen-hawking-intelligent-alien-life-danger.html
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ යකාට එකතැන ඉඳල පිස්සු හැදිල :lol: :lol:
    මිනිස්සුන්වම උදාහරණෙකට ගනිල්ලකො ඉස්සර අධිරාජ්‍යවාදී ආක්‍රමණ යුගේ ඉන්දැද්දි ඩොඩෝ කුරුල්ලො කාල කාලම වඳ කල්ල විනාශ කල්ල දැම්ම ඊට පස්සෙ ලෝකය දියුණු වුනා දැන් වඳ වෙමින් යන සත්තු හොය හොය සංරක්ශණය කරනව :yes: :yes:
    අහුවෙන අහුවෙන ලෝකෙ ඉන්න හැම එකාවම මර මර යන ජීවීන් විශේෂයකට අලෝක වර්ශ ගණං දුර ගෙවං යන්න තරං දියුණු තාක්ශණයක් ගොඩනගාගන්න බෑ උන් උන්ම මරාගෙන උන්ගෙ ලෝකෙ සත්තුත් මරාගෙන පරිසරය කාගෙන විනාශ වෙලා යනව මිසක් :sorry: :sorry:
    පෘථිවියට ඔච්චර දුර ඉඳන් එනවනං අනිවා උන් සාමකාමීයි අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන එකකුත් නෑ ඈත ඉඳන් නිරීක්ශණය කරයි :yes: :yes:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මෙතුමා කියන අදහසක් නිකන්ම අහක දාන්නත් බෑ.. ඒත් වයිට් වොකර් කියන්නා වාගේ අලෝකයේ වේගය ලබා ගත්තු ජීවින් විශේශයක් අපි හොයන් එනවා නම් අනිවා උන් එන්නේ මෙක අක්‍රමනය කරන්න නෙමෙයි.. උදාහරනෙකට මිනිස්සුම ගත්තොත් අපේ උන්දලත් අලුත් ග්‍රහලොක හොයන්නේ ආක්‍රමනය කරන්න නෙමෙයි නේ.... ඔය වාගේ තාක්ශනයක් තියන ජීවීන් උනොත් අනිවා උන් පට්ටම උගත් සෙට් එකක් විය යුතුමයි ඉතින් උන් තවත් ජීවී විශේශයක් විනාශකරන් නෑ.... සාමකාමී වෙලා අපිට උදවු කරයි... නැත්නම් මුන් වාගේ ගොන්නුන්ට සෙට් වෙනවාට වඩා අපේ වැඩක් බලා ගන්නවා කියලා යන්න යයි......
     
    :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතුමා කියන අදහසක් නිකන්ම අහක දාන්නත් බෑ.. ඒත් වයිට් වොකර් කියන්නා වාගේ අලෝකයේ වේගය ලබා ගත්තු ජීවින් විශේශයක් අපි හොයන් එනවා නම් අනිවා උන් එන්නේ මෙක අක්‍රමනය කරන්න නෙමෙයි.. උදාහරනෙකට මිනිස්සුම ගත්තොත් අපේ උන්දලත් අලුත් ග්‍රහලොක හොයන්නේ ආක්‍රමනය කරන්න නෙමෙයි නේ.... ඔය වාගේ තාක්ශනයක් තියන ජීවීන් උනොත් අනිවා උන් පට්ටම උගත් සෙට් එකක් විය යුතුමයි ඉතින් උන් තවත් ජීවී විශේශයක් විනාශකරන් නෑ.... සාමකාමී වෙලා අපිට උදවු කරයි... නැත්නම් මුන් වාගේ ගොන්නුන්ට සෙට් වෙනවාට වඩා අපේ වැඩක් බලා ගන්නවා කියලා යන්න යයි......
    මෙහෙම වෙන්න පුළුවන්, මිනිස්සු කියන්නේ පෘතුවියේ හැදුන පිළිකාවක් වගේ තියෙන සම්පත් ඔක්කොම පාවිච්චි කරලා අනික් සත්තු ගහකොළ ඔක්කොම විනාස කරන සත්තු ජාතියක්. පිටින් එන දියුණු ජීවියෝ සමහරවිට අපිව විතරක් මරල දාන්නත් ඉඩ තියෙනව අපි කරන දේවල් දැකල, පෘතුවියේ සහ අනික් සත්තුන්ගේ යහපතට. අපි උනත් මාළු ටැන්කියේ අනික් ඔක්කොම මාළු මරන් කන, මුළු ටැංකියම ජරා කරන මාලුවෙක් තියාගන්නවට වඩා එක එක වර්ගේ මාළු නිදහසේ පීන පීන ඉන්නව බලන්න නේ කැමති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,666
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ යකාට එකතැන ඉඳල පිස්සු හැදිල :lol: :lol:
    මිනිස්සුන්වම උදාහරණෙකට ගනිල්ලකො ඉස්සර අධිරාජ්‍යවාදී ආක්‍රමණ යුගේ ඉන්දැද්දි ඩොඩෝ කුරුල්ලො කාල කාලම වඳ කල්ල විනාශ කල්ල දැම්ම ඊට පස්සෙ ලෝකය දියුණු වුනා දැන් වඳ වෙමින් යන සත්තු හොය හොය සංරක්ශණය කරනව :yes: :yes:
    අහුවෙන අහුවෙන ලෝකෙ ඉන්න හැම එකාවම මර මර යන ජීවීන් විශේෂයකට අලෝක වර්ශ ගණං දුර ගෙවං යන්න තරං දියුණු තාක්ශණයක් ගොඩනගාගන්න බෑ උන් උන්ම මරාගෙන උන්ගෙ ලෝකෙ සත්තුත් මරාගෙන පරිසරය කාගෙන විනාශ වෙලා යනව මිසක් :sorry: :sorry:
    පෘථිවියට ඔච්චර දුර ඉඳන් එනවනං අනිවා උන් සාමකාමීයි අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන එකකුත් නෑ ඈත ඉඳන් නිරීක්ශණය කරයි :yes: :yes:

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම වෙන්න පුළුවන්, මිනිස්සු කියන්නේ පෘතුවියේ හැදුන පිළිකාවක් වගේ තියෙන සම්පත් ඔක්කොම පාවිච්චි කරලා අනික් සත්තු ගහකොළ ඔක්කොම විනාස කරන සත්තු ජාතියක්. පිටින් එන දියුණු ජීවියෝ සමහරවිට අපිව විතරක් මරල දාන්නත් ඉඩ තියෙනව අපි කරන දේවල් දැකල, පෘතුවියේ සහ අනික් සත්තුන්ගේ යහපතට. අපි උනත් මාළු ටැන්කියේ අනික් ඔක්කොම මාළු මරන් කන, මුළු ටැංකියම ජරා කරන මාලුවෙක් තියාගන්නවට වඩා එක එක වර්ගේ මාළු නිදහසේ පීන පීන ඉන්නව බලන්න නේ කැමති.

    මිනිස්සු හින්දම වඳ නොවී ජීවත් වෙන සත්ව වර්ග ගණනාවක්ම ඉන්නව මිනිහ වුනත් අපි හිතන තරම්ම විනාශකාරී නෑ :no: :no:
    කොහොමත් දැන් තියෙන තත්වෙ අනුව කිසිම සත්ව වර්ගයක් වඳ වෙන්න දෙන්නෑ අනිවාරයයෙන් ජාත්‍යන්තර සංවිධාන මැදිහත් වෙලා සංරක්ශණය කරනව ආලෝක වර්ශ ගානක් එන්න පුලුවන් ජීවීන් කියන්නෙ උන්ට අනිවා මිනිස්සු කරන මේ දේවලුත් පෙනෙයි :yes: :yes:
    කොහොමත් මිනිස්සු කියන්නෙත් උන්ට තවත් එක සත්තු වර්ගයක් විතරයි ඉතිං ජනගහනය වැඩි පලාත් වල මිනිස්සු මරල ජනගහනය පාලනය කල්ල දායි වැඩිම වුනොත් :yes: :yes:
    නැත්තටම නැති කරන එකක් නෑ :D :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kotinma mu kiyanne ahaka inna nai redda asse dagannepa kiyalane..eke aththakuth thiyenawa :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු හින්දම වඳ නොවී ජීවත් වෙන සත්ව වර්ග ගණනාවක්ම ඉන්නව මිනිහ වුනත් අපි හිතන තරම්ම විනාශකාරී නෑ :no: :no:
    කොහොමත් දැන් තියෙන තත්වෙ අනුව කිසිම සත්ව වර්ගයක් වඳ වෙන්න දෙන්නෑ අනිවාරයයෙන් ජාත්‍යන්තර සංවිධාන මැදිහත් වෙලා සංරක්ශණය කරනව ආලෝක වර්ශ ගානක් එන්න පුලුවන් ජීවීන් කියන්නෙ උන්ට අනිවා මිනිස්සු කරන මේ දේවලුත් පෙනෙයි :yes: :yes:
    කොහොමත් මිනිස්සු කියන්නෙත් උන්ට තවත් එක සත්තු වර්ගයක් විතරයි ඉතිං ජනගහනය වැඩි පලාත් වල මිනිස්සු මරල ජනගහනය පාලනය කල්ල දායි වැඩිම වුනොත් :yes: :yes:
    නැත්තටම නැති කරන එකක් නෑ :D :D

    u are so intelligent bro.!!

    happy to have someone like u in this forum...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar495675_8.gif

    මේම මේම එන්නේ :D
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මෙහෙම වෙන්න පුළුවන්, මිනිස්සු කියන්නේ පෘතුවියේ හැදුන පිළිකාවක් වගේ තියෙන සම්පත් ඔක්කොම පාවිච්චි කරලා අනික් සත්තු ගහකොළ ඔක්කොම විනාස කරන සත්තු ජාතියක්. පිටින් එන දියුණු ජීවියෝ සමහරවිට අපිව විතරක් මරල දාන්නත් ඉඩ තියෙනව අපි කරන දේවල් දැකල, පෘතුවියේ සහ අනික් සත්තුන්ගේ යහපතට. අපි උනත් මාළු ටැන්කියේ අනික් ඔක්කොම මාළු මරන් කන, මුළු ටැංකියම ජරා කරන මාලුවෙක් තියාගන්නවට වඩා එක එක වර්ගේ මාළු නිදහසේ පීන පීන ඉන්නව බලන්න නේ කැමති.

    එහෙමම කියලා කියන්න බෑ ඒකට සාදකයක් විදිහට පැරනි ඊජිප්තුව දෙන්න පුලුවන්... සමහර සාදක වලින් විදිවත්තු,පුරාවිද්‍යාඥායින් දක්වලා තියන අදහසක් පිරමීඩවල රූපාක්ශර වල දක්වලා තියන පියාභන පීරිසි හැඩ තියන රූප.. අමුතු පෙනුමක් තියන ජීවින්ගේ රූප මේවා අනුව ඒ අය කියලා තියනවා ඊජිප්තුවට පිටසක්වල බලපෑමක් තිබුනා කියලා.. සමහර විට මීට අවු ගානකට කලින් ඒ අය අපට උදවු කරලා තියෙන්නත් ඉඩ තියනවා.. නමුත් ඔප්පු වෙලා නෑ... තව කාරනයක්... ඊජිප්තුවේ ගීසවල තියන පිරමීඩ 3 (මතක හැටියට ) සීරියස් කියන තරුවට ඉලක්ක කරලා තමයි ගොඩනගලා තියෙන්නේ එකත් අපිට පිටසක්වල ජීවියෝ මෙහෙට ආපු තැනක් වෙන්න පුලුවන් කියලා අදහස් දක්වනවා....ස්පින්ක්ස් පිලිමෙත් ඔය ආකාරයේම තරු හා සම්බන්ද ඔරලෝසුවක සිද්දියක් තියනවා මට හරියට මතක නෑ............ ඉතින් ඔය ඔක්කොම සලකලා බලපුවාම පිටසක්වලයෝ මෙහෙට ඇවිත් තියෙන්න ඉඩ තියනවා (ඔය කියන සාදක ඇත්තනම්).. රූස්වෙල්ට් සිද්දිය ගත්තාම තවමත් ඒ අය පෘතුවියත් එක්ක සම්බන්දතා පවත්වනවා කියලා කියන්නත් පුලුවන්.... මෙවා සාදක පමනයි ඇත්තම කියලා කියන්න බෑ .......