මේ thread එක හුදෙක්ම දැම්මේ පිටසක්වල ජිවින් ගැන හොයන්න කුහුලක් තියෙන හැමෝම වෙනුවෙන් ,අපි හැමෝම දැනට දන්නා දෙයක් තමයි මේ විශ්වයේ තියෙන්නේ අපේ මංදාකිනිය විතරක් නෙමෙයි කියලා ඉතින් ඒ අතර අපි වගේම දියුණු ජීවින් ඇත්තටම ඉන්න පුලුවන්ද? මෙච්චර කාලෙකට කරපු පර්යේෂණ අනුව පිටසක්වල ජීවින් අහු වෙලා තියෙනවද , මෑතකදී ආපු කරලියට ආපු "blackknight" සැටලයිට් එකත් පිටසක්වල ජිවින්ගේ දෙයක්ද? ඒක එහෙමනම් මෙච්චර කාලයක් ඒක හොයාගන්න බැරි වුනේ මොකක් නිසාද වගේ ගොඩක් ප්රශ්න මගෙත් තියෙනවා , මම කැමති කිරියේ ඉන්න මේ සම්බන්දව කතා කරන්න කැමති අනිත් උදවියත් මේකට එකතු වෙනවට
Black Knight Satellite
Black Knight Satellite



