පිටසක්වල

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේ thread එක හුදෙක්ම දැම්මේ පිටසක්වල ජිවින් ගැන හොයන්න කුහුලක් තියෙන හැමෝම වෙනුවෙන් ,අපි හැමෝම දැනට දන්නා දෙයක් තමයි මේ විශ්වයේ තියෙන්නේ අපේ මංදාකිනිය විතරක් නෙමෙයි කියලා ඉතින් ඒ අතර අපි වගේම දියුණු ජීවින් ඇත්තටම ඉන්න පුලුවන්ද? මෙච්චර කාලෙකට කරපු පර්යේෂණ අනුව පිටසක්වල ජීවින් අහු වෙලා තියෙනවද , මෑතකදී ආපු කරලියට ආපු "blackknight" සැටලයිට් එකත් පිටසක්වල ජිවින්ගේ දෙයක්ද? ඒක එහෙමනම් මෙච්චර කාලයක් ඒක හොයාගන්න බැරි වුනේ මොකක් නිසාද වගේ ගොඩක් ප්‍රශ්න මගෙත් තියෙනවා , මම කැමති කිරියේ ඉන්න මේ සම්බන්දව කතා කරන්න කැමති අනිත් උදවියත් මේකට එකතු වෙනවට :)
    Black Knight Satellite

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    එකේ මචන් අන්තිමේට Escape Pod එකක් වගේ එකකින් මොකක්හරි පැනගත්තා නේද බන් :confused:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    Matanam puduma kuthhalayak thiyenne meke monawada wennne kiyala ban
    area 51

    ලගකදී Area 51 එකේ කරපු project එකක් Declassified කරලා තිබ්බ.

    USA Airforce එක පාවිච්චි කරන රේඩාර් වලට අහු නොවී යන්න පුළුවන් ජෙට් එක හදල තියෙන්නේ ඔකේ.

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    මේ thread එක හුදෙක්ම දැම්මේ පිටසක්වල ජිවින් ගැන හොයන්න කුහුලක් තියෙන හැමෝම වෙනුවෙන් ,අපි හැමෝම දැනට දන්නා දෙයක් තමයි මේ විශ්වයේ තියෙන්නේ අපේ මංදාකිනිය විතරක් නෙමෙයි කියලා ඉතින් ඒ අතර අපි වගේම දියුණු ජීවින් ඇත්තටම ඉන්න පුලුවන්ද? මෙච්චර කාලෙකට කරපු පර්යේෂණ අනුව පිටසක්වල ජීවින් අහු වෙලා තියෙනවද , මෑතකදී ආපු කරලියට ආපු "blackknight" සැටලයිට් එකත් පිටසක්වල ජිවින්ගේ දෙයක්ද? ඒක එහෙමනම් මෙච්චර කාලයක් ඒක හොයාගන්න බැරි වුනේ මොකක් නිසාද වගේ ගොඩක් ප්‍රශ්න මගෙත් තියෙනවා , මම කැමති කිරියේ ඉන්න මේ සම්බන්දව කතා කරන්න කැමති අනිත් උදවියත් මේකට එකතු වෙනවට :)
    Black Knight Satellite

    මට නම් මෙහෙමත් හිතෙනවා. ඔය sat එක හදල අපේ obit එකට දැම්මේ අපිමයි. ඒ කිව්වේ දැන් සෑහෙන කාලෙකට කලින් ඉදපු අපේ මුතුන් මිත්තෝ. එයාල ලෝකය අතහැරලා වෙන ලෝකෙකට ගිහින් අපිත් එක්ක communicate කරන්න ඕන obit එකට දැම්මේ.

    ඒ දවස් වල ඕකෙන් signals පිට උනාලු. ඇත්තද දන්නේ නෑ.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ලගකදී Area 51 එකේ කරපු project එකක් Declassified කරලා තිබ්බ.

    USA Airforce එක පාවිච්චි කරන රේඩාර් වලට අහු නොවී යන්න පුළුවන් ජෙට් එක හදල තියෙන්නේ ඔකේ.

    ඕකෙන් පැනගත්තු බුවෙක් හිටියා ඇත්තද දන්නේ නෑ ඌ නම් කිව්වේ ඔතන පිටසක්වල එවුනුත් වැඩ කරනවා කියලයි . ඔතන ආලෝකයේ වේගයෙන් යන ගුවන් යානාත් තියනවලු බන් :yes:

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මට නම් මෙහෙමත් හිතෙනවා. ඔය sat එක හදල අපේ obit එකට දැම්මේ අපිමයි. ඒ කිව්වේ දැන් සෑහෙන කාලෙකට කලින් ඉදපු අපේ මුතුන් මිත්තෝ. එයාල ලෝකය අතහැරලා වෙන ලෝකෙකට ගිහින් අපිත් එක්ක communicate කරන්න ඕන obit එකට දැම්මේ.

    ඒ දවස් වල ඕකෙන් signals පිට උනාලු. ඇත්තද දන්නේ නෑ.

    වෙන්න පුළුවන් බන් ඊජිප්තුවේ පිරමීඩ හදන්නත් උදවු උනේ පිටසක්වල ජීවින් කොටසක් කියලා විශ්වාස කරනවා සමහරු ඉතින් ඒ අයම මේ ලෝකය එක්ක සන්නිවේදනය කරන්න හැදුව වෙන්නත් බැරි නෑ :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    ඕකෙන් පැනගත්තු බුවෙක් හිටියා ඇත්තද දන්නේ නෑ ඌ නම් කිව්වේ ඔතන පිටසක්වල එවුනුත් වැඩ කරනවා කියලයි . ඔතන ආලෝකයේ වේගයෙන් යන ගුවන් යානාත් තියනවලු බන් :yes:

    වෙන්න පුළුවන් බන් ඊජිප්තුවේ පිරමීඩ හදන්නත් උදවු උනේ පිටසක්වල ජීවින් කොටසක් කියලා විශ්වාස කරනවා සමහරු ඉතින් ඒ අයම මේ ලෝකය එක්ක සන්නිවේදනය කරන්න හැදුව වෙන්නත් බැරි නෑ :yes:

    owa okkoma conspiracy theories ban.
    kaatawath oppu karannath ba. na kiyala ain karannath ba.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    owa okkoma conspiracy theories ban.
    kaatawath oppu karannath ba. na kiyala ain karannath ba.

    ඔව් බන් ඕව ඔක්කොටම උත්තර නාසා එකෙ තියෙනවා උන් ලේසියෙන් පිටවෙන්න දෙන්නේ නෑ :(
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ගොඩක්ම මේ දේවල් විහිළුවක් වෙනවා මොකද මිනිස්සු වෙන වෙන දේවල් මේකත් එක්ක පටලගන්න නිසා , යතාර්ථය විහිළුවක් එතකොට දැක්කනේ තණමල්විල :(
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේ සම්බන්දව විස්තර තියෙන ඕනෙම දෙයක් පලකරන්න :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිටසක්වල ජීවියෝ අපි දිහා බලල නොදැක්ක වගේ යනව ඇති මුන්ගේ බලන්න දෙයක් නෑ මහ නොදියුණු ජීවියෝ ටිකක් කියල :(
     
    • Like
    Reactions: navinnuwan