පිටසක්වල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    පිටසක්වලක් තියෙනව කියන එක බොරුවක් නෙමෙයි නේ, ඒ වුනාට අපිට වැඩිය එයාල ගැන තොරතුරු නැත්තේ ඇයි?
    මුළු ග්‍රහමන්ඩලේම අපි තනිවෙලා ඉන්නවා නෙමෙයි
    විවිධවූ කාලවල විවිද අතපසුවීම් නිසා පිටසක්වල යාන කඩන වැටුන අවස්ථා, පෙනුන අවස්ථා තිබුන නේද?
    මොනාද මේ අතපසුවීම්?
    බොහොමයක් පිටසක්වල යාන, අපිට නොපෙනන ලොහවර්ගයකින් නිර්මාණය කරපු ඒවා.
    එහෙම නැත්නම් වෙන විදිහකින් කිවුවොත් කමෆල්ජ් වෙන්න හදපුව.
    පෘතුවියේ උෂ්ණත්වය, විවිධ දේශගුණික වෙනස්වීම එක්ක, එකවර මෙමං යාන නොයෙකුත් අයට පෙනිලා තියෙනවා. ඒවගේ දේවල් නිසා තමයි යන්තම් හරි හෝඩුවාවක් ඔස්සේ යු එෆ් ඕ කියන මාතෘකාව යටතේ කටිටිය කතාබස් කරන්නේ.

    අපිට පෙනීම ලැබෙන්නේ, ඇසේ එලියට නිරාවරණය වුනාම ඇතිවෙන හෙවනැල්ල රුපයක් වශයෙන් ප්‍රතිබිම්බනය වෙලා. අපිට ගණ අන්ධකාරයේ කිසිවක් එකවරම පෙන්නේ නැහැ නේද? ඒ අපේ ඇසට ආලෝකය පතිතවෙන්නේ නැති නිසා. මෙම ක්‍රමය නිසා අපිට පිට සක්වල යාන දැකගන්න තියෙන අවස්තාව මග හැරිලා තියෙන්නේ. එම යානාවල ආලෝකය උරාගෙන අපිට පෙන්නේ නැතිවෙන්න ක්‍රියාකරන නිසා

    එතකොට ලෝකේ තියෙන දියුණු තාක්ෂණයට මේවා අහුවෙන්නේ නැද්ද?
    අහුවෙනවා, එම තාක්ෂනය හැම රටකම නැහැ නේ.
    තියෙන අය දකිනවා

    ඇමරිකාවට විශේෂයෙන් එම දැනුම ලැබෙන්නේ, රුස්වෙල්ට් වලට කදන්වටුන යානාවක හිටපු එලියන් කෙනෙක් අල්ලගන්න පුළුවන් වුන නිසා. ගොඩක් දැනුම ඔවුන්ට එමගින් ලැබුන.
    මම හිතන්නේ එම ජීවිය දැන් මැරිලා.
    නමුත් පරීක්ෂණ තවමත් කරගෙන යනවා.
    අපි අතර අපිට නොපෙනෙන්න පිටසක්වල අය ඉන්නවා, අර කලින් කියපු ආලෝකය උරාගන්නා ශක්තිය නිසා අපිට පෙන්නේ නැහැ.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පිටසක්වල ජීවියෝ අපි දිහා බලල නොදැක්ක වගේ යනව ඇති මුන්ගේ බලන්න දෙයක් නෑ මහ නොදියුණු ජීවියෝ ටිකක් කියල :(

    :lol::lol::lol::lol:
     
    ඔව් බන් අපිට me vidiyata nirmanayawelapawathmak hadan inna puluwanam ay wena grahalokekata bari wenne..aniwa athi habai unta api useless jeeviyo kotasak wenna athi :yes::yes::yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    පිටසක්වලක් තියෙනව කියන එක බොරුවක් නෙමෙයි නේ, ඒ වුනාට අපිට වැඩිය එයාල ගැන තොරතුරු නැත්තේ ඇයි?
    මුළු ග්‍රහමන්ඩලේම අපි තනිවෙලා ඉන්නවා නෙමෙයි
    විවිධවූ කාලවල විවිද අතපසුවීම් නිසා පිටසක්වල යාන කඩන වැටුන අවස්ථා, පෙනුන අවස්ථා තිබුන නේද?
    මොනාද මේ අතපසුවීම්?
    බොහොමයක් පිටසක්වල යාන, අපිට නොපෙනන ලොහවර්ගයකින් නිර්මාණය කරපු ඒවා.
    එහෙම නැත්නම් වෙන විදිහකින් කිවුවොත් කමෆල්ජ් වෙන්න හදපුව.
    පෘතුවියේ උෂ්ණත්වය, විවිධ දේශගුණික වෙනස්වීම එක්ක, එකවර මෙමං යාන නොයෙකුත් අයට පෙනිලා තියෙනවා. ඒවගේ දේවල් නිසා තමයි යන්තම් හරි හෝඩුවාවක් ඔස්සේ යු එෆ් ඕ කියන මාතෘකාව යටතේ කටිටිය කතාබස් කරන්නේ.

    අපිට පෙනීම ලැබෙන්නේ, ඇසේ එලියට නිරාවරණය වුනාම ඇතිවෙන හෙවනැල්ල රුපයක් වශයෙන් ප්‍රතිබිම්බනය වෙලා. අපිට ගණ අන්ධකාරයේ කිසිවක් එකවරම පෙන්නේ නැහැ නේද? ඒ අපේ ඇසට ආලෝකය පතිතවෙන්නේ නැති නිසා. මෙම ක්‍රමය නිසා අපිට පිට සක්වල යාන දැකගන්න තියෙන අවස්තාව මග හැරිලා තියෙන්නේ. එම යානාවල ආලෝකය උරාගෙන අපිට පෙන්නේ නැතිවෙන්න ක්‍රියාකරන නිසා

    එතකොට ලෝකේ තියෙන දියුණු තාක්ෂණයට මේවා අහුවෙන්නේ නැද්ද?
    අහුවෙනවා, එම තාක්ෂනය හැම රටකම නැහැ නේ.
    තියෙන අය දකිනවා

    ඇමරිකාවට විශේෂයෙන් එම දැනුම ලැබෙන්නේ, රුස්වෙල්ට් වලට කදන්වටුන යානාවක හිටපු එලියන් කෙනෙක් අල්ලගන්න පුළුවන් වුන නිසා. ගොඩක් දැනුම ඔවුන්ට එමගින් ලැබුන.
    මම හිතන්නේ එම ජීවිය දැන් මැරිලා.
    නමුත් පරීක්ෂණ තවමත් කරගෙන යනවා.
    අපි අතර අපිට නොපෙනෙන්න පිටසක්වල අය ඉන්නවා, අර කලින් කියපු ආලෝකය උරාගන්නා ශක්තිය නිසා අපිට පෙන්නේ නැහැ.

    ඔය කියන විදිහට එයාල පෘතුවියට ආව නම්. ඇයි එයාල කඩාගෙන වැටුනේ? Inter planetary tech එකක් තියනවා නම්, මන්දාකිනි හරහා යන්න පුළුවන් නම්, ඒ තරම් tech එකක් තියෙන එයාලට අපේ පෘතුවිය අද්‍යනය කරන්න බැරි උනාද?

    අපි අගහරු වලට යවන්නේ අගහරුගේ වායු ගෝලය ගැන හොදට අද්යන්ය කරලා. කඩාගෙන වැටෙන්න යානා යවන්නේ නෑනේ :rolleyes::rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය කියන විදිහට එයාල පෘතුවියට ආව නම්. ඇයි එයාල කඩාගෙන වැටුනේ? Inter planetary tech එකක් තියනවා නම්, මන්දාකිනි හරහා යන්න පුළුවන් නම්, ඒ තරම් tech එකක් තියෙන එයාලට අපේ පෘතුවිය අද්‍යනය කරන්න බැරි උනාද?

    අපි අගහරු වලට යවන්නේ අගහරුගේ වායු ගෝලය ගැන හොදට අද්යන්ය කරලා. කඩාගෙන වැටෙන්න යානා යවන්නේ නෑනේ :rolleyes::rolleyes:

    එකෙක එලියන්ස් race තියෙනවා , එවා අතර ප්‍රශ්න වලින් තමයි උන්ගෙ ෆ්ලයින් ශිප් crash වෙන්නෙ, පෘතුවිය ඉදලා අගහරුට තියා වායු ගොලෙටවත් රින්ගන්න සිමාවක් එලියන්ස් ලා දිලා තියෙනවා , ඔය ගොඩක් අගහරු බ්‍රාහස්පති සෙනසුරු ගවෙශන බොරු එවා

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේ විශ්වයේ ඕනේ දෙයක් වෙන්න පුළුවන් බන්, හැම දෙකම දුර්වලතා තියෙනවනේ . රොස්වෙල් සිද්දිය මමනම් දකින්නේ එහෙමයි
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    උන් සමහරවිට wormhole හරහා එනවා වෙන්න බැරිද බන් , අපිත් දැන් යම් තාක් දුරකට ග්‍රහලෝක නිරීක්ෂණය කරලා තියෙනවනේ ඉතින් එකම ග්‍රහලෝකයක්වත් හම්බ වුනෙ නෑනේ ජීවින් ඉන්න. ඒ නිසා මට එහෙමත් හිතෙනවා :yes: