පිටසක්වල ජීවියෝ අපි දිහා බලල නොදැක්ක වගේ යනව ඇති මුන්ගේ බලන්න දෙයක් නෑ මහ නොදියුණු ජීවියෝ ටිකක් කියල![]()

පිටසක්වලක් තියෙනව කියන එක බොරුවක් නෙමෙයි නේ, ඒ වුනාට අපිට වැඩිය එයාල ගැන තොරතුරු නැත්තේ ඇයි?
මුළු ග්රහමන්ඩලේම අපි තනිවෙලා ඉන්නවා නෙමෙයි
විවිධවූ කාලවල විවිද අතපසුවීම් නිසා පිටසක්වල යාන කඩන වැටුන අවස්ථා, පෙනුන අවස්ථා තිබුන නේද?
මොනාද මේ අතපසුවීම්?
බොහොමයක් පිටසක්වල යාන, අපිට නොපෙනන ලොහවර්ගයකින් නිර්මාණය කරපු ඒවා.
එහෙම නැත්නම් වෙන විදිහකින් කිවුවොත් කමෆල්ජ් වෙන්න හදපුව.
පෘතුවියේ උෂ්ණත්වය, විවිධ දේශගුණික වෙනස්වීම එක්ක, එකවර මෙමං යාන නොයෙකුත් අයට පෙනිලා තියෙනවා. ඒවගේ දේවල් නිසා තමයි යන්තම් හරි හෝඩුවාවක් ඔස්සේ යු එෆ් ඕ කියන මාතෘකාව යටතේ කටිටිය කතාබස් කරන්නේ.
අපිට පෙනීම ලැබෙන්නේ, ඇසේ එලියට නිරාවරණය වුනාම ඇතිවෙන හෙවනැල්ල රුපයක් වශයෙන් ප්රතිබිම්බනය වෙලා. අපිට ගණ අන්ධකාරයේ කිසිවක් එකවරම පෙන්නේ නැහැ නේද? ඒ අපේ ඇසට ආලෝකය පතිතවෙන්නේ නැති නිසා. මෙම ක්රමය නිසා අපිට පිට සක්වල යාන දැකගන්න තියෙන අවස්තාව මග හැරිලා තියෙන්නේ. එම යානාවල ආලෝකය උරාගෙන අපිට පෙන්නේ නැතිවෙන්න ක්රියාකරන නිසා
එතකොට ලෝකේ තියෙන දියුණු තාක්ෂණයට මේවා අහුවෙන්නේ නැද්ද?
අහුවෙනවා, එම තාක්ෂනය හැම රටකම නැහැ නේ.
තියෙන අය දකිනවා
ඇමරිකාවට විශේෂයෙන් එම දැනුම ලැබෙන්නේ, රුස්වෙල්ට් වලට කදන්වටුන යානාවක හිටපු එලියන් කෙනෙක් අල්ලගන්න පුළුවන් වුන නිසා. ගොඩක් දැනුම ඔවුන්ට එමගින් ලැබුන.
මම හිතන්නේ එම ජීවිය දැන් මැරිලා.
නමුත් පරීක්ෂණ තවමත් කරගෙන යනවා.
අපි අතර අපිට නොපෙනෙන්න පිටසක්වල අය ඉන්නවා, අර කලින් කියපු ආලෝකය උරාගන්නා ශක්තිය නිසා අපිට පෙන්නේ නැහැ.

ඔය කියන විදිහට එයාල පෘතුවියට ආව නම්. ඇයි එයාල කඩාගෙන වැටුනේ? Inter planetary tech එකක් තියනවා නම්, මන්දාකිනි හරහා යන්න පුළුවන් නම්, ඒ තරම් tech එකක් තියෙන එයාලට අපේ පෘතුවිය අද්යනය කරන්න බැරි උනාද?
අපි අගහරු වලට යවන්නේ අගහරුගේ වායු ගෝලය ගැන හොදට අද්යන්ය කරලා. කඩාගෙන වැටෙන්න යානා යවන්නේ නෑනේ![]()