පිටසක්වල_ජීවීන්_2

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    පිටසක්වල_ජීවීන්_2

    1947 වසරේ මුලු ලොවම කැලබු කෙනත් ආර්නොල්ඩ් දුටු පියාසර වස්තුව සහ ඉන් පසුව ඵම වසරේ සිදුවු තවත් වැදගත් සිදුවිමක් වන රොස්වෙල් සිදුවිම මේ වන විටත් ඔබ හොදින් දන්නවා.ඵය තව දුරටත් අබිරහසක් නොවන අතර මේ වන විට මෙකි සිදුවිමෙහි තොරතුරු ඵලි වි හමාරය.1947 වසරේ කඩා වැටුනු පිටසක්වල යානයේ සිටි ජීවින් අතර පණ තිබු ජීවියෙකු සිටියා.මෙම සිදුවිමෙන් වසර 48කට පසුව චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වු රේ සැන්ටලි මෙි සිදුවිමේ වාර්ථා චිත්‍රපටයක් නිපදවිම සදහා මෙම සිදුවිම ඵදා ඵනමි 1947 වසරේ මෙම සිදුවිම සියැසින් දුටු ජැක් බානට් හමු විමිට ගියා.ජැක් බානටි යනු ඵවකට හමුදාවේ සිටි කැමරා ශිල්පියෙකි.ඔහු රේ සැන්ටලි වෙත පෙන්වු මිලිමීටර් 16 සේයා පටියේ තිබු මෙතෙක් ලොවට අබිරහසක් වු ඵම සිදුවීම සියැසින් දැක ගැනිමට හැකි වුනා රේ සැන්ටලි හට.පසුව රේ සැන්ටලි මෙම විඩියෝව කිසිම සංස්කරනයක් නොකර ප්‍රචලිත කල.පහත ඇති ලින්ක් ඵක මගින් ඔබට දැක ගන්න පුලුවන් ඵදා ඵ් සිදුවිමෙන් මරණයට පත් වු ජීවියෙකු පරික්ෂණයට ලක් කරන ආකාරය.​

     
    • Like
    Reactions: lgask