පිටසක්වල_ප්‍රහාරයක්!!!

:lol::lol::lol::lol::lol:කොටි හිටියනම් උන්ව හරි යවන්න තිබ්බ බං.කට්ටිය පෝලිමේ යවන්න පුලුවන්නෙ:lol::lol::lol:.

aparadi LTTE PILOT karayek tiyaganna tibune ban...

:(:(:rofl::rofl:

දැන් ඉතින් ගිය දේ ගියා cnews එකේ මේක දාපු එකාව යවමු කෆීර් එකේ දාල:rofl::P:lol:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    apo badinna epa.thailand gon pot ekatata gihin hoda sapak ganin marenna issella:lol::lol::lol::lol::P

    ow ban,
    mukuth kara nogattha kello ehemath hena awule eththe kisima sepak ganna lebenne nehe kiyala..
    ehema kello tikak set karagena podi athal ekak gamu..api ithin 2012 di merena minissune ....:lol::lol:
     
    Binen

    Member
    Jan 13, 2011
    23
    1
    0
    avatar_13691.gif

    OWWA ban OYA eka eka COMPANY walin awadanaya thaman wetha ganna DANA news ban.

    BORU KATHA.
    Umbala baya nowi hitapalla..
    HIKZZ

    ඔව් බන් එහෙම වෙන්ඩත් පුලුවන්
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වෙන්න පුලුවන්.එත ප්‍රහාරයක් එල්ල කරන්න නෙමේ.මම ටිවි එකෙ ගිය වැඩසටහනක් බැලුව පෙරෙදා.එක තිබුනෙ 2012 ගැන .අතීත වාර්ත අනුව, එ කියන්නෙ දැනට වසර 3600 පෙර.කියන විදියට ඔය යානාවල් ඇවිත් තියෙනව.එකෙන් මිනිස්සු පෘතුවියට ඇවිත් තියෙනව.සයන්ටිස්ලා කියන්නෙ එවයින් අව ගිය මිනිස්සුන්ට තමයි.අපෙ අය දෙවිවරු විදිහට සලකනෙ.

    ග්‍රිකයන් ඔවුන 12 ඔලිම්පියන්ස් කියල හදුන්වනව. එවගෙ මෙ 12 දෙනාම එක එක රටවල වෙන නම් වලින් හදුන්වනවා.උඩින් එන නිස මිනිස්සු මෙයලව දෙවිවරු විදිහට සලකලා තියනව.

    අවසන් වර , වසර 3600 ට පෙර 520 සැරයක් මෙයලා මෙහෙ අවාකියල හොයගෙන තියෙනව.

    එක පැය 2 විතර ඩොකියුමන්ට්‍රි එකක්.ඔනා නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්.යුටියුබ් විඩියො වලින්.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    දාපං දාපං මට හරියට වැඩ කරන්නෙ youtube විතරයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado..ubala mawa baya karanawada koheda...
    ada cool dawase wedipura chuu yana eke thawath ubala chuu bara wedi karanawa mawa bayakarala...