පිටසක්වල_ප්‍රහාරයක්!!!

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ow ban,
    mukuth kara nogattha kello ehemath hena awule eththe kisima sepak ganna lebenne nehe kiyala..
    ehema kello tikak set karagena podi athal ekak gamu..api ithin 2012 di merena minissune ....:lol::lol:
    samaharavita danma bandoth ubata hithey oya pitasakwala yanene gahala marena ekamay hoda kiyala e nisa badinna epa oya mun kiyana widiyata wade karapan :lol::lol:
     

    jeewansms

    Junior member
  • Jan 3, 2007
    41
    5
    8
    2012 දී පෘථිවියට පිටසක්වල ප‍්‍රහාරයක්

    දිගින් කිලෝ මීටර් 240ක ප‍්‍රමාණයේ වන අතිවිශාල ප‍්‍රමාණයේ යානාවක්ද සහිතව අභ්‍යාවකාශ යානා තුනක් පෘථිවිය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙමින් සිටින බව හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ඇලෙස්කාවේ රඳවා ඇති නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කර ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. පෘථිවියට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යානා පැමිණෙන බවද ඔවුන් සඳහන් කරයි. විශේෂ වෙනස්කමක් සිදුනොවුනහොත් මෙම යානා 2012 වසර වන විට පෘථිවිය කරා පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි. එම වසරේ දෙසැම්බර් මාසයේදී එම යානාවලින් පෘථිවියට ප‍්‍රහාරයක් එල්ල වෙතැයිද ඔවුන් අනතුරු අඟවයි.

    මායාවරුන්ගේ දින දර්ශණය අවසන් වන්නේද 2012 වසරේ වන අතර ලෝක විනාශයද එම වසරේ සිදුවනු ඇති බවටද ඔවුන් අනාවැකි පල කර ඇත.



    http://thetruthbehindthescenes.word...ree-giant-spaceships-to-attack-earth-in-2012/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    NEWS UPDATE:

    me dan kivva, un enne nathilu.. dan godak ratawal wala gan wathura, climate change case nisa un apahu harila yanawa lu..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    සිරාවටම, උන්ට රෑ කෑම වේලකුත් දීලා,පේලෙන් එකෙ මිසයිල තුනකුත් ගෑට ගහලා උඩට අරින්න තිබුනෙ.

    :lol::lol:
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    Mahinda rajapaksha ubala hemovama bera gani, baya venna epaaa, moha thamai thaniyenma sarama adan gihin prabakaranvath maruve, ithin meyata pita sakvala kattiya kajjakda, ah common mahinda demu vedak sarama ussala puka pennala
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    yako pitasakwalin gahanna yanakotath mun mahinday sarath fonsekay allagana marnna hadanawa mona pissoda mandanne na pitasakwalin gahuwoth okun 2tama karanna puluwan deyak tiyanawada berenna widiyak kalpana karapallako